ඔව්. හැබැයි පරණ ආගම් වල කියනව වගේ අපායවල් හතයි දිව්‍යලෝක හතයි එහෙම නෑ. අපායවල් තියෙන්නෙ එකයි. දිව්‍යලෝක කියල තැනක් නම් නෑ![]()
![]()
සතර අපාය = 4
දිව්‍ය ලෝක = 6
ඔව්. හැබැයි පරණ ආගම් වල කියනව වගේ අපායවල් හතයි දිව්‍යලෝක හතයි එහෙම නෑ. අපායවල් තියෙන්නෙ එකයි. දිව්‍යලෝක කියල තැනක් නම් නෑ![]()
![]()
සතර අපාය = 4
දිව්‍ය ලෝක = 6

මං කිව්වෙ 7 hells and 7 heavens ගැන. හතරක් කියල කියල තියෙනවනං ඒත් වැරදියි. 1යි තියෙන්නෙ![]()
![]()
දයාන ලබපු අයට ලව්කික සැප සම්පත් වලින් වැඩක් නෑ..
ඒ අය මට දයාන තියෙනවා කිය කිය යන්නේ නෑ..
සතෙක් මැරුවොත් අපායේ ඉපදෙනවම කියලා දෙයක් බුද්ද දේශනාවේ නෑ..
චේතනාවයි කර්මයට මුල් වෙන්නේ..
කර්මයේ යම් යම් අඩු වැඩිකම් සිදුවෙනවා..
දඩයමෙන් ජීවත්වුන අය බොහොමයකට පව් රැස් වුනා..
ඒ අයගේ කර්මය චේතනාව මුල් වෙච්ච විදියට ගෙවලා ඉවරකරලා ඇති, සමහරු තවමත් ගෙවනවා ඇති.. මිනිසාගේ මූලික අවශ්යතාවය සදහා පවක් කරනවානම් ඒ පවේ විපාකය ගොඩක් අඩුවෙන් ලැබෙන බව ත්‍රිපිටකයේ ගොඩක් තැන් වල තියෙනවා..
මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..
දොස්තර කෙනෙක් රෝගියෙක්ගේ කකුලක් කපනවා.. චේතනාව රෝගියාගේ ජීවිතය බේරාගැනීම.. එතනදි දොස්තරට පිනක් මිසක් පවක් සිද්දවෙන්නේ නෑ..
තව තැනක තියෙනවා ජීවත්වීමේ අරමුනින් තමන්ගේ ශරීරය විකුනන නගරසෝබනියක් ගැන.. ඇයගේ අරමුන ජීවත් වීම සදහා රැකියාවක් කිරීම.. එතනදි ඇයට පවක් සිදුවන්නේ නෑ..
Jason වද? ඌවනම් කලිනුත් expose වුනේ![]()
There is no any single place called apaya where the bad ones go and get punished.Instead what buddha said was there are different levels of planes of existence juts like earth,can be either physical or not.which there will be more suffering compared to earth.Depending on your karma tendencies you'll be reborn in such planes.This is completely possible.
apaya is basically an unpleasant experience,here also we experience apaya in many forms,we suffer because of mind.That's an apaya itself.
what you call divaya loka is just a pleasant existence than the earth.Buddha said they are born in such existence because of their merits,but once they spend over the good merits they will again reborn as animals or humans.hence no deva is worth of worship.
only human plane can experiance both pleasantness and unpleasantness,that's why this is the only plane where you can archive nirvana.









අයි බන් අපායට දොරවල් හතක්ම. දැන් ඔය ජන මිනිසු වැඩිවීමත් එකක් තම දොරවල් එකතුකරන වේවිනේ. එවහේ අලුත් දොරවල් එකතුකරල්ද ඔය දොරවල් හතක් තියෙන්නේ.
විහිළුවට නෙවෙයි අතටම දන ගන්න ඕන නිසා ඇහුවේ

මෙහෙමයි මචන් මම නම් ඕක විශ්වාස කරන්නේනැ නොකා රන්නේ ත් නැ. මොකද අපි හරියටම දන්නේ නැනේ. එකේ තේරුම අපිට සදරනවා බැහැරකරනත් බැ පිලිගන්නත් බැ. නමුත් බුදුදහමේ ම කියල තියනවා දෙයක් තාර්කිකව කිරල් මැනලා තේරුම් ගැන කියල. අනික මගේ මතය චතුරාර්ය සත්ත්‍ය අවබෝද කරගන එකට අපය පිළිගනිම නොගැනීම ප්‍රශ්නයක් නෙවෙයි.
ගොඩක් ය ඕක කිව්වගනම් උබ අපය තියනවා කියල පිළිගන්නේ නැත්තම් බුද්දවදනය පිළිගැනෙන්නැ එක නිසා බවුද්දයෙක් නෙවෙයි කියල කගනවා. අපේ අයගේ ගැටී එහෙම තමයි නාමික බවුද්දයෝනේ