එතකොට මිහිඳු හාමුදුරුවො බුදු දහම ගෙනිච්චෙ යුරෝපෙට වෙන්න ඇති,අනේ මහත්තයො ආතල් දෙන්න එපා,යුරෝපෙට බුද්ධාගම ගියෙත් මේකෙන් තමයි.යුරෝප්වල භාවනා කරන එක ට්රෙන්ඩ් එකට ගිහින් තියෙනවා මිසක් ඕකුන් එකෙක්වත් සමථ විපස්සනා කියන්නෙ මොනවද කියලවත් දනගෙන කරනවා නෙවෙයි.මුන් ඉස්සෙල්ලම එන්නෙ එහෙම තමයි,ඔය නියම බුද්ධාගම නෙවෙයි අපි කියන්නෙ ඔරිජිනල් එක වගේ ටෝක් තමයි ඉස්සෙල්ලම දෙන්නෙ,එහෙම කරන්නෙ මුලින්ම බෞද්ධයින් බෙදන්න,උබලගෙ මී හරකෙක් නේන්නම් කිව්වෙ අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියලා.ඌ පාලි වචනයක තේරුම දන්නෙ නැති ගොන් හු@$#@ක් ඒ උනාට අපිට බුද්ධාගම කියලා දෙන්න එන්නෙ.අනේ ඔය භෞතිකවාදියො කරානම් මෙතන දාපන්කො."අපි කරා හැබයි කියන්නෙ නෑ,පුලුවන්නම් හොයාගන්න" ඇයි තොපි බැංකු කැඩුවද දාන්න බැරි.ඔය එකෙක්වත් සත 5ක් සාක්කුවෙන් හොල්ලන උන් නෙවෙයි.ඇත්තටම සමහරු ඔය නිරාගමික සීන් එකේ ඉන්නෙත් සාක්කුවට වාසි නිසා.තව සමහර උන් අමු බොනයො.