අනිවාර්යෙන් අපට කවදාවත් සරත් ෆොන්සේකා මහතානන්ව අමතක වෙන්නේ නෑ. අපි සාදා ණයගැතියි එතුමාට. අපිට ඔහුව අමතක වෙනවා නම් අපියි දේශද්රොහියෝ...
ඒත් දැන් ගොඩක් අයට ඒවා ගැන නම් මතක නැතුව ඇති. ලන්කාවේ මිනිස්සුන්ගෙ පුරුද්දක්නෙ ඉක්මනනින් දෙයක් අමතක කරන එක... එකනෙ ඡන්ද කාලෙදි උනත් වෙන්නේ. පුලුවන් තරම් ජඩ වැඩ හොර වැඩ මැරකම් ගසා කෑම් කොච්චර කලත් ඡන්දෙ කිට්ටු වෙද්දි මොකක් හරි බයිලාවක් ගහුවම අර ඔක්කොම දෙවල් අමතකයි.
මේවා කථා කරලා ඇති වැඩකුත් නෑ හැබැයි.. අපිටත් බනිවි. කරන්න පුලුවන්නම් අපිවත් අතුරුදහන් කරවි. ඕකයි රට යන අත.... කාට කියන්නද ඉතින්...

hoo hoo