අපිට අමතක කරවන්න හදන SF

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අනිවාර්යෙන් අපට කවදාවත් සරත් ෆොන්සේකා මහතානන්ව අමතක වෙන්නේ නෑ. අපි සාදා ණයගැතියි එතුමාට. අපිට ඔහුව අමතක වෙනවා නම් අපියි දේශද්‍රොහියෝ...

    ඒත් දැන් ගොඩක් අයට ඒවා ගැන නම් මතක නැතුව ඇති. ලන්කාවේ මිනිස්සුන්ගෙ පුරුද්දක්නෙ ඉක්මනනින් දෙයක් අමතක කරන එක... එකනෙ ඡන්ද කාලෙදි උනත් වෙන්නේ. පුලුවන් තරම් ජඩ වැඩ හොර වැඩ මැරකම් ගසා කෑම් කොච්චර කලත් ඡන්දෙ කිට්ටු වෙද්දි මොකක් හරි බයිලාවක් ගහුවම අර ඔක්කොම දෙවල් අමතකයි.

    මේවා කථා කරලා ඇති වැඩකුත් නෑ හැබැයි.. අපිටත් බනිවි. කරන්න පුලුවන්නම් අපිවත් අතුරුදහන් කරවි. ඕකයි රට යන අත.... කාට කියන්නද ඉතින්...

    :(:(:(:(:(:(:(:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ඔව් මචන්
     
    කවුරු මොනව කිව්වත්
    sarathfonseka2009715642.jpg

    SF
    සදා අමරණීයයි......
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ පාර මහ රජාට පාන් තම හිරේ දාල මහජනතාවට සරත් ෆොන්සේකව අමතක කරන්න හැඩුවට එහෙම වෙලද? ලොල් බලපල්ලකෝ සරත් ෆොන්සේක නිදහස් කරපු දවසට මොකද කරන්නෙ කියල :)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ko kolada ,upan dinee dawase SF wa hiree yawalawath baluwa minissunta amathaka karawanna puluwanda kiyala oya kolee :P hoo hoo :)