අපිට කන්න බොන්න සල්ලිත් නැහැ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හොරු අල්ලන්න ඉන්නෙත් අල්ලලා බාර දෙන්න වෙන්නෙත් හොරුන්ටම නම් :unsure:
    ලංකාවේ ඉන්න බහුතරයක් හොරු තමයි. හැම එකාටම හොරකම් කරන්න තියන අවස්තාව විතරයි වෙනස්. පලිමෙන්තුවට යන්නේ ඔය හොරු සෙට් එකෙන් උපකුලකයක්නේ. එහෙම යන සෙට් එකට හොරකම් කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා
     
    • Like
    • Sad
    Reactions: SHAN_22 and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් ලංකාවේ තත්ත්වෙත් ඕකම තමා.
    විශ්වාශ කරපන් ගිය ඉරිදා මම 4 දෙනෙක්ට සල්ලි දුන්න බෙහෙත් ගන්න
    නාකි උන්දලා නෙමේ . ජොබ් කරගෙන හිටි යාලුවෝ
    සමහර උන් අපි රට යනකොට නොකිව්ව දෙයක් නැ . දැන් හුගක් උන් අහනවා එන්නේ කොමද කොමද ගගා
    ටු ලේට් දැන්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් ලංකාවේ තත්ත්වෙත් ඕකම තමා.
    විශ්වාශ කරපන් ගිය ඉරිදා මම 4 දෙනෙක්ට සල්ලි දුන්න බෙහෙත් ගන්න
    නාකි උන්දලා නෙමේ . ජොබ් කරගෙන හිටි යාලුවෝ
    සමහර උන් අපි රට යනකොට නොකිව්ව දෙයක් නැ . දැන් හුගක් උන් අහනවා එන්නේ කොමද කොමද ගගා
    ටු ලේට් දැන්

    බෙහෙතුත් දැන් ගොඩක් ගණන් ගිහින් මචන්. අවුරුදු 2 කට විතර කලින් තිබුන ගාන වගේ තුන් ගුණයක් විතර වැඩි වෙලා.
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බෙහෙතුත් දැන් ගොඩක් ගණන් ගිහින් මචන්. අවුරුදු 2 කට විතර කලින් තිබුන ගාන වගේ තුන් ගුණයක් විතර වැඩි වෙලා.
    OW minissu anatha wela inne ban.
    puluwan widihata udaw karanawa api nam.
    but minissu danaganna one me wele hari ekata ekathu wenna
     
    • Like
    Reactions: EKGuest

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,062
    113
    සේදවත්ත
    මේ රාවණාගේ මී මුණුපුරාලා නේද පරයින්ගේ රටවල හිර වෙලා කන්න බොන්නත් නැතුව දුක් විඳින්නේ. මහ මෝඩ මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ බං. ගෙදරට හොරු පනිනවා කියලා ගෙදර දාලා වෙන ගෙදරකට යනවද? නැත්තං හොරු ටික අල්ලලා හතර හන්දි කඩලා දානවද?
    හොරු කවද්ද මල්ලි හොරු එලවන්නේ . හොරුම තමා හොරු පත්කරගන්නේ රැහේ ලොක්කො විදියට .