අපිට ක්රිකට් එපා වෙයිද ?
දෙවෙනි මැච් එකෙ දිලා රනවුට් වුනා ඕන කමෙන් වගේ මොකද මේ වෙන්නේ අපේ ටීම් එකට .ඉස්සර මැච් එකක් නම් ගෙදර ඉඳලා බල්පු කාල්යක් තිබ්බා. දැන් සෙනෙසුරාදා ඉරිදා ගැහුවත් බලන්න අප්පිරියයි මට .

Last edited:

යකෝ අරුන් එක්ක තියෙන මල අපෙන් අරිනවා වගේ