අපිට කැමති design එකට jersey කරන තැනක්

Dj Mikey

Member
Dec 11, 2014
28
3
0
අපිට කැමති design එකට jersey කරන තැනක්

මචන්,

අපේ office එකෙ cricket tournament එකක් තියෙනවා. ඒකට මට jerseys වගයක් කරන්න ඕනෙ හොඳ quality එකට. චාටර් වෙන්න බෑනේ.

ඉතිං අපේ ලංකාවේ cricket jersey එකවගෙ, අපිට කැමති design එකට jersey කරන තැනක් දන්නවද? MAS එකෙ උනත් කමක් නෑ (සුපිරි නිසා).

ගාන කීයක් වගෙ යයිද? jersey 38 විතර ඕනේ.

m9rVG9p1LERjLlp0FAKvlrw.jpg

බොහොම ස්තුතියි!