ඇයි බන් ලෝකෙ හැම රටවලම පාර්ලිමේන්තුවෙ ඉන්නව නෙ මහා පරිමාණ කුඩු මුදලාලිල, ගණිකා නිවාස පවතවාගෙන යන PhD ගහපු ඇමති වරු.
ලංකාවෙ නම් ඒ වගේ කිසිම දෙයක් නැහැනෙ ඉතින් බලපන්කො ආශ්චර්යය

Machan Mokakda F1 track kiyanne (danne nethi hinda ahanne)?
අප බහුතරය සන්වර්දයන මනින්නේ කොලබ පාදක කරගෙනය. නමුත් මුලු කොලබම ගත්තත් එය සමස්ත ජනගහනයෙන් 30% තරම් වු ප්‍රමානයකිනි. ඉතිරි 70% නියෝජනය කරන්නේ ඈත පලාත් වල ජීවත් වන ගමේ ගොඩේ සරල මිනිසුන්ය. ඕනෑම ආන්ඩුවක් බලය ලබාගෑනීමට හො බලය රදවා ගෑනීමට නම් මෙය හොදින් තෙරුම් ගත යුතුය. මහින්ද රාජපක්ශට කොලබ්න් ඈති වෑඩක් නෑත, පසුගිය කාලයේ කොලබට යමක් කරානම් ඒ කරේ නගර සභාව දිනන්නටය. ගුරුපාරේ, වෙල නියරේ ඈවිද ගොස් ගෑමියෙකුගේ පිලක වාඩිවී හකුරු කෑල්ලක් සමග ප්ලේන්ටියක් ගෑසිය හෑකි එකම නායකයා ඔහුය, ගෑමි වහරින් අව්‍යාජව මිනිසුන්ගේ දුක සෑප කතා කල හෑකි එකම අව්‍යාජ නායකයා ඔහුය. බහුතරය වු 70% අවශය මෙවෑනි නායකයෙකි. එසේම මහින්ද ලන්කාව පුරාම ගම් වලට දෑනන සන්වර්දනයම් කර ඈත, ගම නෑගුම, මග නෑගුම කොලබට නොව ගමටය. පාරවල් කොන්ක්‍රීට් වී ඈත, පාලම් බෝක්කු සෑදී ඈත, මේව හදන්නේ කොමිස් කුට්ටි වලට යෑයි සමහරෙක් කියනු ඈත, මොකා කරත් කොමිස් කුට්ටිය ගහන්නේය, මතු බුදු වන්නට පෙරුම් පුරන පොලිටික්කො ලන්කවේ නෑත.
රට ගම දෑක නෑති කුරක්කන් තලපයේ හෑඩයත් google කර සොයන සමහර උන් සන්වර්දනය ගෑන දෙන සයිබර් ටෝක්ස් සිනහා උපදවයි. මේ දෙසෑම්බර් නිවාඩුවටවත් ටිකක් ඈත පලාත්වල සන්චාරයකට ගොස් මේ රට කලුද සුදුද කියා බලාගන්නා මෙන් කාරුනිකව ඉල්ලමි.
කොලබ ජීවත් වන්නන්ට් ජීවන වියදම ඉතා සෑර බව සෑබෑය. විටෙක මේ ආන්ඩුවේ වියදම ඔබට අපට දෑරිය නෑහෑකි තත්වයකව පත්වෙයි, ආන්ඩුවේ පඩ ශෝ අම්බානටය.. මෙයට විසදුම මහින්ද ගෙදර යෑවීම නොව, ඔහුට වඩා හොද පොරක් බලයට ගෙනාඑමය, මහින්දට වඩා හොද නායකයෙක් රට බාරගන්නේ නම් අපි සියල්ලෝම සතුටු වන්නෙමු. නමුත් පේන තෙක් මානයක එවෑන්නේක් නෑත. නායකයන් බිහිවිය යුත්තේ ජනතාව අතරිනි, එක පාරට ගහෙන් ගෙඩි එන්නා සේ නායකයින් කරලියට ගෙන ආ නෝහෑකිය.
මහින්ද ගෙදර යවා සමශ්ත රට කරවන්නට, ආර්තික විශෙශඥ්ඥයෙක් නමුත් කොන්දක් නෑති, ගමේ මිනිහාට ජෝකර් කෙනෙක් වු රනිල් වත්, ශ්‍රේශ්ට යුද වීරයෙක් වු ලොව හොදම හමුදාපති නමුත් දේශපාලනිකව බෙලහීන, සිවිල් මිලිටරි පාලන වල වෙනස නොදත්, බල තන්හාවට බල්ලන් සමග නිදාගෙන මෑක්කන් සමග නෑගිටි සරත් ෆොන්සේකා මහතාවත්, හරියන්නේ නෑත.
මහින්ද ගෙදර යෑවීමට පිට රටට කේලාම් කීම හෝ පිටරටට පෙත්සම් ගෑසීම උඩ බලාගෙන කෙල ගසා ගෑනීමකි.
අපට සිදුවී ඈත්තේ කෙදිනක හෝ මහින්දට වඩා වෑඩක් කල හෑකි නායකයෙක් බිහිවනතුරු බලා සිටීමටය.. ඒ තවත් රාජපක්ශ කෙනෙක් උවත් පුදුමයක් නෑත.
(කාටවත් කඩේ යාමක් නොව, ඈත්ත ඈති සෑටියෙන් දෑකීමකි-Don)
ඒ තීන්දුව ගැන අබියචනාදිකරනයට පැමිනිලි කරලා බලනකොට, අර තීන්දුව දීපු විනිසුරුවරියම පිටරට සවාරි ගිහින් ඇවිත් අබියාචනාදිකාරී විනිසුරුවරියක් වශයෙන් පත්වීම් ලබලා තිබීම වගේ ඒවා අපේ රටේ නම් කවදාවත් වෙන්නේ නෑ!
![]()
අර වේගෙන් යන රේස් කාර යන්නේ.. අන්න ඒකට..
F1 = Formula One racing
![]()
mekak tiyenawanam maru neda
ඔලුවට බුලට් 3ක් ගියත් මැරෙන් නැති ඩයල් ඉන්නේ

උබ මෙතන ලොකු ටෝක් දැම්මට උබත් ඕවල යනවා ඇතිනේ.මොකද අපි බලන් ඉන්නවද..
![]()
අප බහුතරය සන්වර්දයන මනින්නේ කොලබ පාදක කරගෙනය. නමුත් මුලු කොලබම ගත්තත් එය සමස්ත ජනගහනයෙන් 30% තරම් වු ප්‍රමානයකිනි. ඉතිරි 70% නියෝජනය කරන්නේ ඈත පලාත් වල ජීවත් වන ගමේ ගොඩේ සරල මිනිසුන්ය. ඕනෑම ආන්ඩුවක් බලය ලබාගෑනීමට හො බලය රදවා ගෑනීමට නම් මෙය හොදින් තෙරුම් ගත යුතුය. මහින්ද රාජපක්ශට කොලබ්න් ඈති වෑඩක් නෑත, පසුගිය කාලයේ කොලබට යමක් කරානම් ඒ කරේ නගර සභාව දිනන්නටය. ගුරුපාරේ, වෙල නියරේ ඈවිද ගොස් ගෑමියෙකුගේ පිලක වාඩිවී හකුරු කෑල්ලක් සමග ප්ලේන්ටියක් ගෑසිය හෑකි එකම නායකයා ඔහුය, ගෑමි වහරින් අව්‍යාජව මිනිසුන්ගේ දුක සෑප කතා කල හෑකි එකම අව්‍යාජ නායකයා ඔහුය. බහුතරය වු 70% අවශය මෙවෑනි නායකයෙකි. එසේම මහින්ද ලන්කාව පුරාම ගම් වලට දෑනන සන්වර්දනයම් කර ඈත, ගම නෑගුම, මග නෑගුම කොලබට නොව ගමටය. පාරවල් කොන්ක්‍රීට් වී ඈත, පාලම් බෝක්කු සෑදී ඈත, මේව හදන්නේ කොමිස් කුට්ටි වලට යෑයි සමහරෙක් කියනු ඈත, මොකා කරත් කොමිස් කුට්ටිය ගහන්නේය, මතු බුදු වන්නට පෙරුම් පුරන පොලිටික්කො ලන්කවේ නෑත.
රට ගම දෑක නෑති කුරක්කන් තලපයේ හෑඩයත් google කර සොයන සමහර උන් සන්වර්දනය ගෑන දෙන සයිබර් ටෝක්ස් සිනහා උපදවයි. මේ දෙසෑම්බර් නිවාඩුවටවත් ටිකක් ඈත පලාත්වල සන්චාරයකට ගොස් මේ රට කලුද සුදුද කියා බලාගන්නා මෙන් කාරුනිකව ඉල්ලමි.
කොලබ ජීවත් වන්නන්ට් ජීවන වියදම ඉතා සෑර බව සෑබෑය. විටෙක මේ ආන්ඩුවේ වියදම ඔබට අපට දෑරිය නෑහෑකි තත්වයකව පත්වෙයි, ආන්ඩුවේ පඩ ශෝ අම්බානටය.. මෙයට විසදුම මහින්ද ගෙදර යෑවීම නොව, ඔහුට වඩා හොද පොරක් බලයට ගෙනාඑමය, මහින්දට වඩා හොද නායකයෙක් රට බාරගන්නේ නම් අපි සියල්ලෝම සතුටු වන්නෙමු. නමුත් පේන තෙක් මානයක එවෑන්නේක් නෑත. නායකයන් බිහිවිය යුත්තේ ජනතාව අතරිනි, එක පාරට ගහෙන් ගෙඩි එන්නා සේ නායකයින් කරලියට ගෙන ආ නෝහෑකිය.
මහින්ද ගෙදර යවා සමශ්ත රට කරවන්නට, ආර්තික විශෙශඥ්ඥයෙක් නමුත් කොන්දක් නෑති, ගමේ මිනිහාට ජෝකර් කෙනෙක් වු රනිල් වත්, ශ්‍රේශ්ට යුද වීරයෙක් වු ලොව හොදම හමුදාපති නමුත් දේශපාලනිකව බෙලහීන, සිවිල් මිලිටරි පාලන වල වෙනස නොදත්, බල තන්හාවට බල්ලන් සමග නිදාගෙන මෑක්කන් සමග නෑගිටි සරත් ෆොන්සේකා මහතාවත්, හරියන්නේ නෑත.
මහින්ද ගෙදර යෑවීමට පිට රටට කේලාම් කීම හෝ පිටරටට පෙත්සම් ගෑසීම උඩ බලාගෙන කෙල ගසා ගෑනීමකි.
අපට සිදුවී ඈත්තේ කෙදිනක හෝ මහින්දට වඩා වෑඩක් කල හෑකි නායකයෙක් බිහිවනතුරු බලා සිටීමටය.. ඒ තවත් රාජපක්ශ කෙනෙක් උවත් පුදුමයක් නෑත.
(කාටවත් කඩේ යාමක් නොව, ඈත්ත ඈති සෑටියෙන් දෑකීමකි-Don)
මේ කථාවට මම විරැද්ධ නෑ. නමුත් මහින්දට මීට වැඩිය දෙයක් කරන්න පුලුවන්. මිනිස්සු ඒ දේ බලාපොරොත්තු උනා. ඒත් අද ඒ බලාපොරොත්තු බිදවැටිල වංචාව දූශනය රටේ රජ වෙලා. නීතිය වල් වැදිල. මිනිසුන්ට රටේ නීතිය ගැන විශ්වාසය බිදවැටිල. හොරෙක් අහු උනත් ගහල මරනව. මොකද පොලිසි ගියත් උ දේශපාලන හෙංචයියෙක් නම් නිදහස් කරනව. අපරාධ කාරයෝ අත්අඩංගුවට ගන්න සාක්ෂි තියෙදේදි වීඅයිපී ගාඩ් පිට රරටින් පිට කරනව.
හරියට හරි කතාව. මහින්දට ඕන නම් මේ තත්වය නැති කරන්න පුලුවන්. අද රටේ අවනීතිය රජ වෙලා. නීතියක් නැති සමාජ අසාධාරණය පවතින රටක BMW, Benz කාර් Super highways තිබුනට වැඩක් නැහැ.
මට හිතෙන්නෙ මහින්ද එක්කො මේ කුඩු කාරයන්ටයි මාෆියා එකටයි බයේ ඉන්නෙ. එහෙම නැත්නම් මිනිහත් ඒ පැත්තෙ.