අපිට බැරිද විදින්ඩ
හැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...
හැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...

මොකෝ හැමදාම හවසට බල්ලෝ සීයක් දෙසීයක් බෙහෙත් ගන්න එන්නේ නෑනේ එයාලට. ඔය වගේ බෙහෙතක් විදල තමා ඔය මිනිස්සු ජීවත් වෙන්නේ, ඒකට බඩේ පාර ගහන්න එපා