අපිට බැරිද විදින්ඩ

AnuradhaRa

Well-known member
  • අපිට බැරිද විදින්ඩ

    හැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
    අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
    දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...
     

    AnuradhaRa

    Well-known member

  • Vaccinate Your Dog at Home


    a-84_VaccinHome_43412_1.jpg


    http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=84
     

    AnuradhaRa

    Well-known member
  • මම දන්න දෙයක්...

    සතෙක්ට හරි මිනිහෙක්ට හරි ඕන බෙහෙතක් විදිද්දි සිරින්ජරේ වායුව තියෙන්ඩ හොඳ නෑ. කුප්පියෙන් සිරින්ජරේ පුරෝගත්තට පස්සෙ, සතාට විදින්ඩ කලින් සිරින්ජරේ ඔබල බෙහෙත කටුවෙන් එලියට ටිකක් විදින්ඩ. සිරින්ජරේ ඇතුලෙ වායුව තිබුණොත් ඉවත් වෙලා යනව එතකොට
     

    AnuradhaRa

    Well-known member
  • Subcutaneous vaccines:

    Most vaccines may be given just beneath the skin. For dogs, the best and least sensitive area is the loose skin over either shoulder. Avoid the area between the shoulder blades. Simply lift the skin, insert the needle, pull back slightly on the syringe plunger to be sure the needle is not in a blood vessel (if it is, blood will enter the syringe as you pull back the plunger), and then administer the vaccine. This method is called subcutaneous (under the skin) vaccination.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමට විදින ඒව අපිටම විදගන්ඩ පුලුවන්.. මේ නෙට් එකේ තියෙන්නෙ.. :cool:
    පව් බලු දොස්තරලා :D මොකෝ හැමදාම හවසට බල්ලෝ සීයක් දෙසීයක් බෙහෙත් ගන්න එන්නේ නෑනේ එයාලට. ඔය වගේ බෙහෙතක් විදල තමා ඔය මිනිස්සු ජීවත් වෙන්නේ, ඒකට බඩේ පාර ගහන්න එපා :D
     

    AnuradhaRa

    Well-known member
  • පව් බලු දොස්තරලා :D මොකෝ හැමදාම හවසට බල්ලෝ සීයක් දෙසීයක් බෙහෙත් ගන්න එන්නේ නෑනේ එයාලට. ඔය වගේ බෙහෙතක් විදල තමා ඔය මිනිස්සු ජීවත් වෙන්නේ, ඒකට බඩේ පාර ගහන්න එපා :D

    මට අපේ පශුවෛද්‍ය කාරයව පේන්ඩ බෑ බං. ඌ කියනව සතෙක් ගේනවනං 10ට කලින් ගේන්ඩලු..
    අනික බං මේ හමට විදින ඉන්ජෙක්ෂන් එකක්නෙ. වෙන ලොකු තැන්වලට ගහන ඒව අපි කරන්ඩ හොඳ නෑ. ඒව කලෑකිනෙ එයාලට..
    මේ පොඩි බෙහෙතක් විදගන්ඩ බල්ලව උස්සං ත්‍රීවිල් වල දාගෙන යන්ඩ ඕන
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට අපේ පශුවෛද්‍ය කාරයව පේන්ඩ බෑ බං. ඌ කියනව සතෙක් ගේනවනං 10ට කලින් ගේන්ඩලු..
    අනික බං මේ හමට විදින ඉන්ජෙක්ෂන් එකක්නෙ. වෙන ලොකු තැන්වලට ගහන ඒව අපි කරන්ඩ හොඳ නෑ. ඒව කලෑකිනෙ එයාලට..
    මේ පොඩි බෙහෙතක් විදගන්ඩ බල්ලව උස්සං ත්‍රීවිල් වල දාගෙන යන්ඩ ඕන
    දහයෙන් පස්සේ බෙහෙත් දෙන්න හොඳ නැද්ද දන්නේ නෑ සත්තුන්ට :P
     

    AnuradhaRa

    Well-known member
  • බැර වෙලාවත් නහරයකට විදින්ඩ එපා කියනව නේ...
    පොඩ්ඩක් පස්සට ඇදල සිරින්ජරේට ලේ එනවද කියල බලන්ඩලු
    කෝ බං පශු වෛද්‍ය කාරයො ඕව කරනව අපි දැකල නෑනෙ. නිකං හම ඇදල ගත්ත ගැහුව



    986a5c105293e4f769e43d190ccd3717.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පව් බලු දොස්තරලා :D මොකෝ හැමදාම හවසට බල්ලෝ සීයක් දෙසීයක් බෙහෙත් ගන්න එන්නේ නෑනේ එයාලට. ඔය වගේ බෙහෙතක් විදල තමා ඔය මිනිස්සු ජීවත් වෙන්නේ, ඒකට බඩේ පාර ගහන්න එපා :D

    :yes::yes: ඕවා බලූ වැඩ....
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
    අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
    දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...

    මචන්... මැක්කො හැලෙන්න ඌට කන්න දෙන බේතක් තියෙනවා. රු 1200 ක් වගේ ගානක් වෙන්නේ. 100% වැඩ. දොස්තරගෙන් අහපන්...