අපිට මොකද උනේ

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඒ වගේම මොලයක් නැති සම-හරක් හිතාගෙන ඉන්නේ අපි tv එකේ යන හැම මැච් එකම බැලුවම ක්‍රිකට් specialists ලා කියලා. ඊට පස්සේ තමන්ට අදාලතාවයක් නැති පන්ඩිත වාක්‍ය ෆෝරම් සයිට් වල දාලා ඒවත් බෑන් කරනවා.

අනේ මචන් උබේ ඔලුවට එන කුණුහරප අනිත් උන්ගේ ඔලුවලට දාන්නේ නැතුව කාගේ හරි දේශපාලුවෙක්ගේ උපන් දිනයකට wish එකක් දාගෙන, ඉස්සර වගේ දේශපාලන ත්‍රෙඩ් එකක් දාගෙන හිටපන්කො...plz ලොකු උදව්වක්..
ලංකාවේ අපි ගොඩක් ගරු කරන අපේ ක්‍රිකට් වීරයන්ට අපහාස කරන්න එපා.. plz..
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
අර්ජුන පරයා මුළු ශ්‍රීලංකාවෙන්ම සමාව ගන්න ඕන. නැත්නම් ඕකව ලංකාවෙන් පන්නලා දන්නා ඕන.

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
අර්ජුන පරයා මුළු ශ්‍රීලංකාවෙන්ම සමාව ගන්න ඕන. නැත්නම් ඕකව ලංකාවෙන් පන්නලා දන්නා ඕන.

මුසල යෝ දෙන්නෙක් මැච් එක බලන්න ගිහින් හිටියා
උබ දැක්කද TVඒකෙන පෙන්නුවා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුවන් කුලසේකර ගැන කතා කරොත් පන්දු යවනකොට ඉතාමත් දුර්වල විදියට ක්‍රීඩා කරේ කිසිම ඉලක්කයක් තිබ්බේ නැහැ
    ඒවගේම අවශ්‍යම ඉතාමත් තීරණාත්මක උඩපන්දුවක් දුර්වල පන්දු රැකීමෙන් අත හැරියා

    agreed. ajantha hitiya nam meeta wediya yamak karanna thibba. Kalin hitapu nethi kulasekara mona kehemmalakata gattada kiyala hitaganna nam bae. FEILDING ??? kela une ethanadi neda???:growl::growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒ වගේම මොලයක් නැති සම-හරක් හිතාගෙන ඉන්නේ අපි tv එකේ යන හැම මැච් එකම බැලුවම ක්‍රිකට් specialists ලා කියලා. ඊට පස්සේ තමන්ට අදාලතාවයක් නැති පන්ඩිත වාක්‍ය ෆෝරම් සයිට් වල දාලා ඒවත් බෑන් කරනවා.

    අනේ මචන් උබේ ඔලුවට එන කුණුහරප අනිත් උන්ගේ ඔලුවලට දාන්නේ නැතුව කාගේ හරි දේශපාලුවෙක්ගේ උපන් දිනයකට wish එකක් දාගෙන, ඉස්සර වගේ දේශපාලන ත්‍රෙඩ් එකක් දාගෙන හිටපන්කො...plz ලොකු උදව්වක්..
    ලංකාවේ අපි ගොඩක් ගරු කරන අපේ ක්‍රිකට් වීරයන්ට අපහාස කරන්න එපා.. plz..

    මම මේකේ කුණුහරප දාල නැහැ. හැම දේම ඉතාම වැදගත් විදියට කරුණු ඇතිව පෙන්නලා තියෙනවා
    මේක අපහාසයක් නෙවේ. අපේ වැරදි හදා ගන්න.
    නැත්නම් ආණ්ඩුව මෙච්චර විශාල මුදල් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කරලා ලෝකේ තියෙන හොදම පහසුකම් දීලත්
    ලබන පාරත් ඒවා ගගට කපපු ඉනි වගේ වෙයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    agreed. ajantha hitiya nam meeta wediya yamak karanna thibba. Kalin hitapu nethi kulasekara mona kehemmalakata gattada kiyala hitaganna nam bae. FEILDING ??? kela une ethanadi neda???:growl::growl:

    ඔය ග්‍රවුන්ඩ් එකේම කලින් නිව්සීලන්ඩ් මැච් එකේ කුලසේකර හොඳට බෝල් කරපු නිසා තමයි මිනිහව සිලෙක්ට් උනේ ... ඉන්දියන් කාරයො අජන්තව හොඳට රීඩ් කරනව ඒ නිසා මිනිහව දාල වැඩක් නෑ අනික උගෙ ෆීල්ඩින් අන්තිමයි :eek:
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    මම මේකේ කුණුහරප දාල නැහැ. හැම දේම ඉතාම වැදගත් විදියට කරුණු ඇතිව පෙන්නලා තියෙනවා
    මේක අපහාසයක් නෙවේ. අපේ වැරදි හදා ගන්න.
    නැත්නම් ආණ්ඩුව මෙච්චර විශාල මුදල් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කරලා ලෝකේ තියෙන හොදම පහසුකම් දීලත්
    ලබන පාරත් ඒවා ගගට කපපු ඉනි වගේ වෙයි

    ඔයවගේ තුන් ගුණයක් මහින්ද රාජපක්ෂ මාසෙට විනාශ කරලා දානවා
    පිට්ටනි හදලා ක්‍රිකට් දියුණු කරන්න හදන්නේ මහින්දග් සාක්කුවට ගානක් වැටෙන හින්ද
    උබ නොදන්නා දේවල් ගැන කතා නොකර ඉදපන්
    උබ හදන්නේ මහින්දගේ බඩට කෙලින්නද ගොනෝ
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඔයවගේ තුන ගුණයක් මහින්ද රාජපක්ෂ මාසෙට විනාශ කරලා දානවා
    පිට්ටනි හදලා ක්‍රිකට් දියුණු කරන්න හදන්නේ මහින්දග් සාක්කුවට ගානක් වැටෙන හින්ද
    උබ නොදන්නා දේවල් ගැන කතා නොකර ඉදපන්
    උබ හදන්නේ මහින්දගේ බඩට කෙලින්නද ගොනෝ

    මචන් පදනමක් නැතුව බොරු චෝදනා කරන්න එපා
    අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම ලංකාවේ ක්‍රිකට් වල යටිතල පහසුකම් ඉතාමත් උසස් ලෙස දියුණු කරේ.
    ඒවගේම ක්‍රීඩකයින්ටත් ඉතාමත් ඉහල පෙලේ පහසුකම් දීල තියෙනවා
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    මම මේකේ කුණුහරප දාල නැහැ. හැම දේම ඉතාම වැදගත් විදියට කරුණු ඇතිව පෙන්නලා තියෙනවා
    මේක අපහාසයක් නෙවේ. අපේ වැරදි හදා ගන්න.
    නැත්නම් ආණ්ඩුව මෙච්චර විශාල මුදල් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කරලා ලෝකේ තියෙන හොදම පහසුකම් දීලත්
    ලබන පාරත් ඒවා ගගට කපපු ඉනි වගේ වෙයි

    මචන් ඒවා අපතෙ ගිහින් නෑ.. අපේ කණ්ඩායම මේ පාර අනුශුරයෝ.. ලෝකේ ක්‍රිකට් ගහන රටවල් 104කින් අපි අනුශුරතාවය ගත්තා.
    මචන් වැරදි පෙන්නලා දෙන්න cricket specialists ලා,management එකක්, වගේම අපේ හොද පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉන්නවා. බල්ලගේ වැඩේ බුරුවා කරන්න යන්න ඕන නෑ නේ.උඹ ඔය කතා කරන්නේ එදා අපේ ටිම් එකේ තිබ්බ තත්වය, ground එකේ තත්වය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව නේද? ඒ වගේම මම දැක්කා මුරලිටත් අමුතු කතාවක් කියලා තියෙනවා උඹ.
    මචන් උබ දන්නවද කට කතා කොච්චර භයානකද කියලා. උබට හිතුන දේ උබ මේකේ දැම්මා. ඒක දකින කෙනෙක් තවත් කෙනෙක්ට එක කියන්න පුලුවන්.. එයා තවත් කෙනෙක්ට...... එහෙම ගිහිල්ලා අන්තිමට වෙන්නෙ ඒ ක්‍රිඩකයට අපහාසයක් වෙන එක විතරයි. උබත් මහින්ද අබේසුන්දර වගෙ කතා කියන්න එපා.
    අන්න ඒක හින්දා උබ එළකිරි ආව වැඩේ කරගෙන ඉන්නවද මචො.. ලොකු උදව්ව..මම මේ කිව්වෙ අපෙ එළකිරි සාමාජිකයෝ හැමොම වෙනුවෙන්..
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo

    නැත්නම් ආණ්ඩුව මෙච්චර විශාල මුදල් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කරලා ලෝකේ තියෙන හොදම පහසුකම් දීලත්
    ලබන පාරත් ඒවා ගගට කපපු ඉනි වගේ වෙයි

    salli kochchara wiyadan karath wadak ne me widiyata pahath widiyata hithana un innakan koheda dinanne.
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    මචන් පදනමක් නැතුව බොරු චෝදනා කරන්න එපා
    අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම ලංකාවේ ක්‍රිකට් වල යටිතල පහසුකම් ඉතාමත් උසස් ලෙස දියුණු කරේ.
    ඒවගේම ක්‍රීඩකයින්ටත් ඉතාමත් ඉහල පෙලේ පහසුකම් දීල තියෙනවා

    පදනමක් ඇතුව තමා කිව්වේ .උබ දන්න මගුල
    මහරජ හොරා කාවේ නැත්නම් උබලා ඔය වගේ jobless වෙලා පය 24 ම
    නෙට් එකේ එල්ලිලා ඉදිද :lol::lol::lol::lol::lol:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මුරලිදරන් ගැනත් කතා කරන්නම ඕනා. ඔහු ලංකාවේ බිහි වෙච්ච හොද ක්‍රීඩකයෙක් ඒත් ගොඩක් අය කතා කරන විදියට ඊයේ ඔහුත් ඔහුගෙන් ඉටු විය යුතු දේ කණ්ඩායමට කරේ නැහැ
    හැමෝම දන්නවා මුරලි කසාද බැන්දේ ඉන්දියාවේ ධනවත් පවුලක කෙනෙක්.
    ඊයේ ලසිත් මාලිංග මුලින් තීරණාත්මක කඩුලු දෙකක් දවාලුවා. ඒත් ඊට පස්සේ අපේ දග පන්දු යවන්නන්ගෙන් කඩුල්ලක් දෙකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු උනා.
    ඒත් එක කරන්න මුරලිදරන් සමත් උනේ නැහැ. වෙනද තියන රිද්මයෙන් මුරලිදරන් පන්දු යැව්වේ නැහැ. පන්දු යවන්නෙක් නොවුනට දිල්ෂානුත් අපිට කඩුල්ලක් අරන් දුන්නා
    ඒත් මුරලිදරන් තමන්ගේ යුතුකම ඉටු කරේ නැහැ. ඒවගේම පන්දු රැකීමත් දුර්වල ලෙස තිබ්බේ.
    අබාධයක් තිබ්බනම් රට ගැන හිතලා ඔහුට තිබ්බේ කණ්ඩායමෙන් ඉවත් වෙලා චමින්ද වාස් ට අවස්ථාව දෙන්න. ඒත් එහෙම කරේ නැහැ.

    ubanam mahinda abesundaragema kawuru hari wenna one ... gon harako uba kiyanne den murali uge geni hinada tharage pawala dunna kiyalada ... :shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: