අපිට මොකද උනේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අද දවසේ අපේ රට මුහුණ පාල ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුවත් කොහෙවත් කියනවා ඇහෙනවද බන් මිනිස්සුන්ට කොහොමද ඉස්සරහ සති දෙක තුන ගැන plan එක කියල

    හදිස්ස්සියක් උනොත් කියල කන්න එක රැස් කරගන්නලු
    ඔච්චර තමා කිවේ සතිඅටම

    vaccine දෙන විදියක් , vaccine ගෙන්නන විදියක්
    pcr කරන පිළිවෙලක් නෑ
    උදේට ටෙස්ට් කරන්න කියල දවල් වෙනකොට එපා කියනවා
    සති අන්තේ කොච්චි නතර කළා කියනවා අයිත පහුවදා කියනවා කාල සටහනේ වෙනසක් නෑ කියලා

    ලෙඩ්ඩු ඇඩ්මිට් කරන පිළිවෙල
    ඉතුරු රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන

    මොනවත් ගැන කියන්නේ නෑ

    මේ අවුරුද්ද්දේ ඉතුරු ටික ගිය අවුරුද්දටත් හපන් විදියට ගෙවෙන්න යන්නේ

    මුන් එක්ක බලද්දී සිරිසේනට මීට වඩා කොන්දක් තිබුන
    මුන් කොහොම යුද්ධයක් කලාද මන්ද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ඇස්ට්‍රාසෙන්කා වැක්සීන් එකේ මෙච්චර අතුරු ආබාධ තියෙනවා කියලා දැන ගෙනත් පාර්ලිමේන්තුවේ ඉන්න දේව දූතයෝ ටික ඕක ගැහුවා නම් මෙලහට මැරිලා , :lol:
    ඉන්නේම වැඩි හරියක් නාකියෝ , උන්ට ඕක දරා ගන්න බෑ..:eek:
    උන්ට ගැහුවේ වෙන එකක් ෆයිසර් හරි ස්පුට්නික් හරි..:growl:
    උන් ඇස්ට්‍රාසෙන්කා ගැහුවා වගේ පෙන්නලා මිනිස්සු මෝඩයා කරා:angry:
    දැන් ඉතින් විදවන්න තියෙන්නේ:baffled:

    පෙන්නන්නේ එකක් වෙන්නේ තව එකක් :rolleyes:

    මේ රට කවදා හැදෙයිද ??? :confused::oo:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    භෞතික ශරීරයෙන් ඉවත්ව මනෝකායිකව හැසිරෙන බොහෝ පුද්ගලයන් දකින්නේ තමාගේ ජරා ජීර්ණ ජීවිතයට වඩා වැදගත් වූ අලංකෘත ලෝකයකට තමා පිවිස සිටින බවකි. එහෙයින්ම මරනාසන්න අත්දැකීම දුක්ඛාන්තයක් නොව සුඛාන්තයක් බව අපට තේරුම් ගත හැකිය. :cool:

    chulakshi.ranathunga actresslk (1).jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    අද දවසේ අපේ රට මුහුණ පාල ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුවත් කොහෙවත් කියනවා ඇහෙනවද බන් මිනිස්සුන්ට කොහොමද ඉස්සරහ සති දෙක තුන ගැන plan එක කියල

    හදිස්ස්සියක් උනොත් කියල කන්න එක රැස් කරගන්නලු
    ඔච්චර තමා කිවේ සතිඅටම

    vaccine දෙන විදියක් , vaccine ගෙන්නන විදියක්
    pcr කරන පිළිවෙලක් නෑ
    උදේට ටෙස්ට් කරන්න කියල දවල් වෙනකොට එපා කියනවා
    සති අන්තේ කොච්චි නතර කළා කියනවා අයිත පහුවදා කියනවා කාල සටහනේ වෙනසක් නෑ කියලා

    ලෙඩ්ඩු ඇඩ්මිට් කරන පිළිවෙල
    ඉතුරු රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන

    මොනවත් ගැන කියන්නේ නෑ

    මේ අවුරුද්ද්දේ ඉතුරු ටික ගිය අවුරුද්දටත් හපන් විදියට ගෙවෙන්න යන්නේ

    මුන් එක්ක බලද්දී සිරිසේනට මීට වඩා කොන්දක් තිබුන
    මුන් කොහොම යුද්ධයක් කලාද මන්ද

    මුන් කරපු යුද්දයක් නෑ... ඒකෙත් ක්‍රෙඩිට් එක ගත්ත එක කලේ කහකඩයෝ ටිකක් සෙට් කරන්..
    විකට ආන්ඩුවකුයි මැටි විපක්ශෙකුයි තියෙන රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
    පංසල් වලින් මීට වැඩිය ලොකු මැදිහත්වීමක් කරන්න ඕන.. මිනිස්සුන්ගෙ ඔලුව හදන්න හරි..

    විකට නන්දේ අවුරුද්දක් යන්න කලින් ෆේල්.. සිරිසේනයාට ඒ අතින් නියම කොන්දක් තිබුනා..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ka

    කෑම උනත් සල්ලි තියෙන උන් නම් එක්‌රැස් කරගනී. නැති බැරි එදාවේල හම්බකරන් කන මනුස්සයා කොහොමද සති ගානකට කන්න දේවල් අරන් තීයාගන්නේ. ☹️☹️☹️☹️☹️
    ------ Post added on May 1, 2021 at 1:04 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    අද දවසේ අපේ රට මුහුණ පාල ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුවත් කොහෙවත් කියනවා ඇහෙනවද බන් මිනිස්සුන්ට කොහොමද ඉස්සරහ සති දෙක තුන ගැන plan එක කියල

    හදිස්ස්සියක් උනොත් කියල කන්න එක රැස් කරගන්නලු
    ඔච්චර තමා කිවේ සතිඅටම

    vaccine දෙන විදියක් , vaccine ගෙන්නන විදියක්
    pcr කරන පිළිවෙලක් නෑ
    උදේට ටෙස්ට් කරන්න කියල දවල් වෙනකොට එපා කියනවා
    සති අන්තේ කොච්චි නතර කළා කියනවා අයිත පහුවදා කියනවා කාල සටහනේ වෙනසක් නෑ කියලා

    ලෙඩ්ඩු ඇඩ්මිට් කරන පිළිවෙල
    ඉතුරු රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන

    මොනවත් ගැන කියන්නේ නෑ

    මේ අවුරුද්ද්දේ ඉතුරු ටික ගිය අවුරුද්දටත් හපන් විදියට ගෙවෙන්න යන්නේ

    මුන් එක්ක බලද්දී සිරිසේනට මීට වඩා කොන්දක් තිබුන
    මුන් කොහොම යුද්ධයක් කලාද මන්ද
    අනිල්ලා, අර ජයරුවන් යවල වෙන සෙට් එකක් දාගන ඉන්නෙ.
    හොදටම අත්දැකිම් තියන මනුස්සයෙක් අනිල් ජාසින්හ.
    ඔහුගෙ චමුදිත එක්ක සකච්චාවේ කිව්ව ඔහු ජාතික රොහලට යුද්දෙ කාලෙ එකවර රොගින් විශාල ප්‍රමානයක් එද්දි ඒකට මුනදෙන්න ප්ලෑන් කරල තිබ්බ විදිය.
    මෙවගෙ වෙලාවක සවුඛ්‍ය අන්ශවලට අනුකුලව යයුතු උනත්, මට පෙන්නෙ එක එහෙම නොවෙන විදියටයි වෙනස් කරගන තියෙන්නෙ.
    එකනෙ සුදර්ශනි මහත්මිය කිව්වෙ අපෙ යොජනාව පැරදුනා කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිල්ලා, අර ජයරුවන් යවල වෙන සෙට් එකක් දාගන ඉන්නෙ.
    හොදටම අත්දැකිම් තියන මනුස්සයෙක් අනිල් ජාසින්හ.
    ඔහුගෙ චමුදිත එක්ක සකච්චාවේ කිව්ව ඔහු ජාතික රොහලට යුද්දෙ කාලෙ එකවර රොගින් විශාල ප්‍රමානයක් එද්දි ඒකට මුනදෙන්න ප්ලෑන් කරල තිබ්බ විදිය.
    මෙවගෙ වෙලාවක සවුඛ්‍ය අන්ශවලට අනුකුලව යයුතු උනත්, මට පෙන්නෙ එක එහෙම නොවෙන විදියටයි වෙනස් කරගන තියෙන්නෙ.
    එකනෙ සුදර්ශනි මහත්මිය කිව්වෙ අපෙ යොජනාව පැරදුනා කියල.
    මේක වවාගෙන කෑමේ ලක්ෂණ පේනවා එතනින්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇස්ට්‍රාසෙන්කා වැක්සීන් එකේ මෙච්චර අතුරු ආබාධ තියෙනවා කියලා දැන ගෙනත් පාර්ලිමේන්තුවේ ඉන්න දේව දූතයෝ ටික ඕක ගැහුවා නම් මෙලහට මැරිලා , :lol:
    ඉන්නේම වැඩි හරියක් නාකියෝ , උන්ට ඕක දරා ගන්න බෑ..:eek:
    උන්ට ගැහුවේ වෙන එකක් ෆයිසර් හරි ස්පුට්නික් හරි..:growl:
    උන් ඇස්ට්‍රාසෙන්කා ගැහුවා වගේ පෙන්නලා මිනිස්සු මෝඩයා කරා:angry:
    දැන් ඉතින් විදවන්න තියෙන්නේ:baffled:

    පෙන්නන්නේ එකක් වෙන්නේ තව එකක් :rolleyes:

    මේ රට කවදා හැදෙයිද ??? :confused::oo:
    එහෙම වෙන්න විදියක් නෑ
    එයාල විද්දෙත් මිනිස්සුන්ට විදින තැන වල‍ට ඇවිල්ල මිසක් පාර්ලිමේන්තුවට යවල විද්ද නෙවෙයි නේ

    ඔය කියන තරම් අතුරු ආබාද නා

    බොරු ගොඩක් මවා පාවා මිනිස්සුන්ගේ තියන උවමනාව අඩු කරන්න

    ඊයේ දෙවෙනි dose එකත් විද්ද
    මේ පාර නම් උන වත් නා
    කල් පනලද මන්ද එකත්

    වක්සින් ගත්ත යටත් කොරෝන හැදිලා තිබුන හැබැයි ගොඩක් යට හ්ම්බිරිස්සව කැස්ස වගේ ඒවා විතරයි ඇවිල්ල තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ලෙඩ්ඩු හම්බෙන්නෙ වැඩ පිළිවෙළක් නැතුව කරන pcr වලින්ද,????

    වැක්සීන් දෙවන වටය විදින්නෙත් අහම්බයක් විදිහටද???

    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල ඒකෙන් මුන් කොටස මේ මාසෙ ගේන්නෙත් ඉබේමද??????

    ගු ඇන් පි කුහකයන්ට මොක කරත් අවුල් ලොල්..

    ඉන්දියන් වැක්සීන් හොද නැ, ලාබ බඩුවෙ හිලක් කියපු එකාලට දැන් ඉන්දියන් වැක්සීන් හොද වෙලා, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 1, 2021 at 9:56 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    කොහෙද වේසිගෙ පුතෝ second dose එක ගහන්නේ උඹේ අම්මගේ කි## අස්සෙද ? බොරු නොකියා හිටු
    PCR පුක කරා බලපන් අපේ graph එක දිහා ඕනි පකෙක්ට තේරෙනවා RT PCR හරියට කරේ නැ කියාලා, කැ# වහලා
     
    • Like
    Reactions: hodakolla

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් ලෙඩ්ඩු හම්බෙන්නෙ වැඩ පිළිවෙළක් නැතුව කරන pcr වලින්ද,????

    වැක්සීන් දෙවන වටය විදින්නෙත් අහම්බයක් විදිහටද???

    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල ඒකෙන් මුන් කොටස මේ මාසෙ ගේන්නෙත් ඉබේමද??????

    ගු ඇන් පි කුහකයන්ට මොක කරත් අවුල් ලොල්..
    176124863_23847250890820742_162913306945788454_n.png.jpg

    pQhQ2va.png

    උදේ කියන එක හවස වෙනස් වෙනවා නේ බන් 🤪
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම එකක් තියන තැනක් දාපං තරහ නැතුව.
    කිරියෙම තෙර්ඩ් ගියෙ බන්, දේශපලනේ කතා කරනවනම්, රටේ වෙන දේවල් ගැන අවදානෙන් ඉදපන්.., පලවෙනි තොගේ මේ මාසය ඇතුලත එවනව,
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොරෝනා බෝකරලා අත් හදා බැලීම් කරන්න 69 ලක්ස්සේ මී හරක් ටික පාවිච්චි කරනවා වගේ

    a5d61fd7-6417-4952-b3f7-f80dd0883a5d-jpeg.122579

    කිසිදු ලෙසකින් කොවිඩ් - 19 රෝගය සමාජගත වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    වෛද්‍යවරයා පවසන්නේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු අති විශාල බවත් එමනිසා රටපුරා සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයින් වාර්තාවන බවත්ය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා ඒ පිළිබඳ ව ප්‍රකාශ කළේය.

    කොවිඩ් - 19 වෛරසය සමාජගත වී ඇත්නම් ආසාදිතයින් එකිනෙකාට සම්බන්ධතාවයක් නොමැති බවත් නමුත් එවැනි තත්ත්වයක් මෙරට තුළ වාර්තා නොවන බවත් මෙරටින් වාර්තාවන සියලුම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවත් වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    මෙරට තුළ හොඳ සෞඛ්‍ය පද්ධතියක් තිබෙන බැවින් කොවිඩ් තත්ත්වට මුහුණදීමට සහ පාලනය කිරීමට හැකියාව තිබෙන අතර ආසාදිතයින්ට කිසිදුවිටකදී අපහසුතාවයකට මුහුණදීමට සිදුවී නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව කොවිඩ් - 19 රෝගය ව්‍යාප්තවීමත් සමග මත්ස්‍ය ආහාර ගැනීමට බියක් ඇතිකරගැනීමට අනවශ්‍ය බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    ආහාර සැකසීම, පිසීම සහ පිරිසිදු කිරීම් කටයුතු නිවැරදිව සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදුකරන්නේ නම් එයින රෝගය ව්‍යාප්තියන් සිදුනොවන බවද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    පෝස්ට් එක:
    View attachment 122579

    කමෙන්ට් එක 🤣

    View attachment 122581
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    කිරියෙම තෙර්ඩ් ගියෙ බන්, දේශපලනේ කතා කරනවනම්, රටේ වෙන දේවල් ගැන අවදානෙන් ඉදපන්.., පලවෙනි තොගේ මේ මාසය ඇතුලත එවනව,
    ත්‍රෙඩ් එකක් කියන්නේ source එකක්ද බන්.. උබ කියන්නේ අත්තක් නම් පුලුවන් තැනකින් පෙන්නපන් කෝ.................... නැත්නම් උබ පච කෙලිනවා කියලා ගන්නේ.
     
    • Haha
    Reactions: hodakolla and HAneo

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලට ගැලපෙන ජාතියේ එකෙක්නෙ රට පාලනය කරන්න ඉල්ලුවේ.. ඔය ඉතින් උබලා විදියෙම එකෙක් ඉන්නේ.. උදේට නැගිටිනවා හොදටම කරනවා.. රෑට ටුල් එක ඔබාගෙන නිදියනවා...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි හරක් වගේ අවුරුදු කාලා,බේබද්දො වගේ බීලා ස්පා ගිහින් බඩු ගහලා කොරෝන හදාගත්තට අාණ්ඩුව පලිද යකෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    176124863_23847250890820742_162913306945788454_n.png.jpg

    pQhQ2va.png

    උදේ කියන එක හවස වෙනස් වෙනවා නේ බන් 🤪
    උබල අවුල් මනසින් බලද්දි ඔක්කොම පේන්මෙ අවුල් වෙලා තමයි, ගමන් ගන්ඩ එපා 2080 හරි දිනාගනිල්ලකො..

    දැක්කනෙ තෙර්ඩ් එකට අදාලව උත්තර දුන්න කට උත්තර නැ කියාගන්ඩ දෙයක් නැ අදාලම නැති මගුලක් උස්සන් ආව ඊලගට,මඩ ගගහ ඉදපල්ල වෙන වැඩක් නැනෙ..

    මේ නිව්ස් එක තියන තැනක් පෙන්නපන්. දෙරණේ නිව්ස් වලට වත් ගියේ නැද්ද ????
    අනේ මේ ඕන නම් හොයා ගනින් නැත්තන් ගේනකන් බලන් ඉදපන් , මට හොය හොයා ඉන්ඩ උවමනාවක් නැ..
    ------ Post added on May 1, 2021 at 10:17 AM
     
    • Like
    Reactions: N A K A M U R A