අපිට මොකද උනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,175
    166,296
    113
    එකමත් එක රටක
    අනේ මේ ඕන නම් හොයා ගනින් නැත්තන් ගේනකන් බලන් ඉදපන් , මට හොය හොයා ඉන්ඩ උවමනාවක් නැ..
    පච කෙලින්නේ නැතුව හිටපන් යකෝ ඔප්පු කරගන්න බැරි.. මිලියන 10ක් order කරලලු.
    කිව්වොත් පචයක් උබ නම් . :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් එකක් කියන්නේ source එකක්ද බන්.. උබ කියන්නේ අත්තක් නම් පුලුවන් තැනකින් පෙන්නපන් කෝ.................... නැත්නම් උබ පච කෙලිනවා කියලා ගන්නේ.
    දැනට කැමතi විදිහට හිතාගනින්, රුසියන් වැක්සීන් එක මෙහාට ගෙනාව දවසට මම උබට කියල දෙන්නෙම්, ඉවරනෙ කතාව සරලයි..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පච කෙලින්නේ නැතුව හිටපන් යකෝ ඔප්පු කරගන්න බැරි.. මිලියන 10ක් order කරලලු.
    කිව්වොත් පචයක් උබ නම් . :lol:
    මාසෙකින් bump වීමට නියමිතයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ නිව්ස් එක තියන තැනක් පෙන්නපන්. දෙරණේ නිව්ස් වලට වත් ගියේ නැද්ද ????
    උබත් මාර කතානේ අහන්නේ.. සල්ලි තියෙන්න එපැයි ඕඩර් දාන්න... නිකන් ඩබ්ලිව්එච්ඕ එකෙන් හම්බවෙන එකක් හෝ පිනට ට්‍රයල් එක කම්ප්ලිට් කරන්න රටක් ලංකාවේ එවුන් ගිනිපිග්ස්ලා වයිරස් එක අත්හදා බලන්න ඉන්ජෙක්ෂන් කට්ටක් එව්වොත් මිසක, නන්දෙට ඉන්ජෙක්ෂන් නෙමෙයි හැට්ටා කට්ටක් ගෙන්න සල්ලි නැහැ ඔයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,175
    166,296
    113
    එකමත් එක රටක
    දැනට කැමතi විදිහට හිතාගනින්, රුසියන් වැක්සීන් එක මෙහාට ගෙනාව දවසට මම උබට කියල දෙන්නෙම්, ඉවරනෙ කතාව සරලයි..
    උබ දැන් මොකක් බලාගෙනද කිව්වේ රුසියන් වකසින් මාත්‍රා "මිලියන 10+ order කරලා" කියලා ?
    එක්කෝ බොරු නොකිය ඉදපන් කෝ..
    මිලියන 7ක් ගේන්න අනුමැතිය ලැබිල තියනව කියලා නම් මම දැක්ක.උබ කියන පච නිව්ස් එක දැක්කේ නැති නිසයි ඇහුවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච කෙලින්නේ නැතුව හිටපන් යකෝ ඔප්පු කරගන්න බැරි.. මිලියන 10ක් order කරලලු.
    කිව්වොත් පචයක් උබ නම් . :lol:
    උබල වගේ නිවුස් නොබලන මෝඩයො තමයි එන්නෙ කියවන්ඩ.කැබිනට් අනුමැතිය අරන් ඕඩර් කරේ දන්න හින්ද කියන්නෙ , දේශපාලනේ කියවන්ඩ එනවනම් දවසෙ ගානෙ නිවුස් බලපිය මාසෙකටත් එහා උන සිදුවිම්වල සෝස් තෝ කියන විදිහට දෙන්ඩ මම සේව් කරන් තියා ගන්නෙ නැනෙ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අද දවසේ අපේ රට මුහුණ පාල ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුවත් කොහෙවත් කියනවා ඇහෙනවද බන් මිනිස්සුන්ට කොහොමද ඉස්සරහ සති දෙක තුන ගැන plan එක කියල

    හදිස්ස්සියක් උනොත් කියල කන්න එක රැස් කරගන්නලු
    ඔච්චර තමා කිවේ සතිඅටම

    vaccine දෙන විදියක් , vaccine ගෙන්නන විදියක්
    pcr කරන පිළිවෙලක් නෑ
    උදේට ටෙස්ට් කරන්න කියල දවල් වෙනකොට එපා කියනවා
    සති අන්තේ කොච්චි නතර කළා කියනවා අයිත පහුවදා කියනවා කාල සටහනේ වෙනසක් නෑ කියලා

    ලෙඩ්ඩු ඇඩ්මිට් කරන පිළිවෙල
    ඉතුරු රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන

    මොනවත් ගැන කියන්නේ නෑ

    මේ අවුරුද්ද්දේ ඉතුරු ටික ගිය අවුරුද්දටත් හපන් විදියට ගෙවෙන්න යන්නේ

    මුන් එක්ක බලද්දී සිරිසේනට මීට වඩා කොන්දක් තිබුන
    මුන් කොහොම යුද්ධයක් කලාද මන්ද
    මෝඩකමට කියව කියව ඉන්නෙ නැතුව, මාසෙකට ඇතිවෙන්න බඩු ස්ටොක් කරගනින්, එලියට යද්දි දීල තියෙන සෞඛ්ය උපදෙස් පිලිපැදපං. ආණ්ඩුව වැඩේ කරනකල් තමන් තමුන්ගෙ වැඩ ටික හරියට කරනගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,175
    166,296
    113
    එකමත් එක රටක
    උබල වගේ නිවුස් නොබලන මෝඩයො තමයි එන්නෙ කියවන්ඩ.කැබිනට් අනුමැතිය අරන් ඕඩර් කරේ දන්න හින්ද කියන්නෙ , දේශපාලනේ කියවන්ඩ එනවනම් දවසෙ ගානෙ නිවුස් බලපිය මාසෙකටත් එහා උන සිදුවිම්වල සෝස් තෝ කියන විදිහට දෙන්ඩ මම සේව් කරන් තියා ගන්නෙ නැනෙ..
    කිව්වොත් පචයක් තෝ නම්. order කරා කියලා උබට කතා කරල රහසින් ද කිව්වේ ?
    පෙන්නපන් එක news එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දැන් මොකක් බලාගෙනද කිව්වේ රුසියන් වකසින් මාත්‍රා "මිලියන 10+ order කරලා" කියලා ?
    එක්කෝ බොරු නොකිය ඉදපන් කෝ..
    මිලියන 7ක් ගේන්න අනුමැතිය ලැබිල තියනව කියලා නම් මම දැක්ක.උබ කියන පච නිව්ස් එක දැක්කේ නැති නිසයි ඇහුවේ.
    ඒගමන මිලියන 7ක් වෙලා, lol ඉතුරු තුනත් හම්බෙයි උබට තව ටිකක් ගුගල් කරපන්, හරි ගාන මිලියන 10 වැඩි...ඒකයි මිලියන 10+කියල දැම්මෙ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..

    කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

    වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

    මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.

    නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

    ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.

    රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිව්වොත් පචයක් තෝ නම්. order කරා කියලා උබට කතා කරල රහසින් ද කිව්වේ ?
    පෙන්නපන් එක news එකක්
    අනේ පලයන් මිනිහො යන්ඩ, තොපිල තමයි නොදැන කියවන්නෙ, එකක්වත් නැ කියල මිලියන 7 වෙලා පව්, ලොල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,175
    166,296
    113
    එකමත් එක රටක
    ඒගමන මිලියන 7ක් වෙලා, lol ඉතුරු තුනත් හම්බෙයි උබට තව ටිකක් ගුගල් කරපන්, හරි ගාන මිලියන 10 වැඩි...ඒකයි මිලියන 10+කියල දැම්මෙ..
    එහෙම එකක් තාම order කරල නෑ බන් :rofl:
    ඔප්පු කරන්න බැරි මල මගුල් කියවන්නේ නැතුව ඉඩපංකෝ...............................................

    https://colombogazette.com/2021/03/17/sri-lanka-to-obtain-7-million-sputnik-v-vaccines/

    අනේ පලයන් මිනිහො යන්ඩ, තොපිල තමයි නොදැන කියවන්නෙ, එකක්වත් නැ කියල මිලියන 7 වෙලා පව්, ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් මාර කතානේ අහන්නේ.. සල්ලි තියෙන්න එපැයි ඕඩර් දාන්න... නිකන් ඩබ්ලිව්එච්ඕ එකෙන් හම්බවෙන එකක් හෝ පිනට ට්‍රයල් එක කම්ප්ලිට් කරන්න රටක් ලංකාවේ එවුන් ගිනිපිග්ස්ලා වයිරස් එක අත්හදා බලන්න ඉන්ජෙක්ෂන් කට්ටක් එව්වොත් මිසක, නන්දෙට ඉන්ජෙක්ෂන් නෙමෙයි හැට්ටා කට්ටක් ගෙන්න සල්ලි නැහැ ඔයි.
    මේව තමයි ඉතින් ගු ඇන් පි බඩු කියවන්නෙ, @dilann වගේ මෝඩයො මේව බලල පිලිගෙන ඉල්ලන් කනව

    එහෙම එකක් තාම order කරල නෑ බන් :rofl:
    ඔප්පු කරන්න බැරි මල මගුල් කියවන්නේ නැතුව ඉඩපංකෝ...............................................

    https://colombogazette.com/2021/03/17/sri-lanka-to-obtain-7-million-sputnik-v-vaccines/

    හරි හරි එහෙනම් නිකන් දෙයි රුසියාවෙන් උබ කලබල වෙන්ඩ එපා..
    ------ Post added on May 1, 2021 at 10:29 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,175
    166,296
    113
    එකමත් එක රටක
    මේව තමයි ඉතින් ගු ඇන් පි බඩු කියවන්නෙ, @dilann වගේ මෝඩයො මේව බලල පිලිගෙන ඉල්ලන් කනව
    යකෝ මම දැම්ම මිලියන 7ක් ගන්න යනවා කියන news එකේ source එක. තව දෙන්නම් ඕන නම්
    https://colombogazette.com/2021/03/17/sri-lanka-to-obtain-7-million-sputnik-v-vaccines/

    https://www.hindustantimes.com/worl...vid-19-vaccine-sputnik-v-101616589112298.html

    උබ දාපං උබ කියපු දැනටමත් order කරල තියන මාත්‍රා මිලියන 10 ගැන එක source එකක් හරි . පචයා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,997
    34,430
    113
    අද දවසේ අපේ රට මුහුණ පාල ඉන්න තත්ත්වෙත් එක්ක කවුරුවත් කොහෙවත් කියනවා ඇහෙනවද බන් මිනිස්සුන්ට කොහොමද ඉස්සරහ සති දෙක තුන ගැන plan එක කියල

    හදිස්ස්සියක් උනොත් කියල කන්න එක රැස් කරගන්නලු
    ඔච්චර තමා කිවේ සතිඅටම

    vaccine දෙන විදියක් , vaccine ගෙන්නන විදියක්
    pcr කරන පිළිවෙලක් නෑ
    උදේට ටෙස්ට් කරන්න කියල දවල් වෙනකොට එපා කියනවා
    සති අන්තේ කොච්චි නතර කළා කියනවා අයිත පහුවදා කියනවා කාල සටහනේ වෙනසක් නෑ කියලා

    ලෙඩ්ඩු ඇඩ්මිට් කරන පිළිවෙල
    ඉතුරු රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන

    මොනවත් ගැන කියන්නේ නෑ

    මේ අවුරුද්ද්දේ ඉතුරු ටික ගිය අවුරුද්දටත් හපන් විදියට ගෙවෙන්න යන්නේ

    මුන් එක්ක බලද්දී සිරිසේනට මීට වඩා කොන්දක් තිබුන
    මුන් කොහොම යුද්ධයක් කලාද මන්ද
    හරිනේ බං යුද්ධ කරපු මිනිහා ඉන්නේ මුන් එක්කලා නෙමෙයිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මම දැම්ම මිලියන 7ක් ගන්න යනවා කියන news එකේ source එක. තව දෙන්නම් ඕන නම්
    https://colombogazette.com/2021/03/17/sri-lanka-to-obtain-7-million-sputnik-v-vaccines/

    https://www.hindustantimes.com/worl...vid-19-vaccine-sputnik-v-101616589112298.html

    උබ දාපං උබ කියපු දැනටමත් order කරල තියන මාත්‍රා මිලියන 10 ගැන එක source එකක් හරි . පචයා
    මට ගුගල් කර කරා ඉන්ඩ ඕන කමක් නැ, කිවනෙ කලිනුත්, වැක්සීනෙ එක ගෙනාපු ගමන් දානව "වැඩපෙන්නයි" තෙර්ඩ් එකක්,.. උබව කෝට් කරනව අනිව රිදෝ ගනින් එදාට, :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තොපි හරක් වගේ අවුරුදු කාලා,බේබද්දො වගේ බීලා ස්පා ගිහින් බඩු ගහලා කොරෝන හදාගත්තට අාණ්ඩුව පලිද යකෝ?
    අනේ පලයන් නකමුරා යන්න. තෝ වගේ කොල්ලෝ ගහා ගහා ඉන්නවා කියල හිතුවද මේකේ ඉන්න උන්? උන්ට කලින් කියල තිබ්බා නම් උන් සපා ගානේ යන්නේ නැනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    අනේ මේ ඕන නම් හොයා ගනින් නැත්තන් ගේනකන් බලන් ඉදපන් , මට හොය හොයා ඉන්ඩ උවමනාවක් නැ..
    ------ Post added on May 1, 2021 at 10:17 AM

    ලොල්පොන්ස් අදත් පච ගහල නාල නේද? අපෝ බන් පච වෙන එකෙත් සීමාවක් තියාගනින්කො. මිලියන 10+ ඕඩර් කරා කියන්නෙ උබ පාරෙ යනකොට බිලක් දැකලද?
     
    • Haha
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ගුගල් කර කරා ඉන්ඩ ඕන කමක් නැ, කිවනෙ කලිනුත්, වැක්සීනෙ එක ගෙනාපු ගමන් දානව "වැඩපෙන්නයි" තෙර්ඩ් එකක්,.. උබව කෝට් කරනව අනිව රිදෝ ගනින් එදාට, :yes:
    උබට දාන්න එකක් තියනවා
    "ආණ්ඩුව වැඩ පෙන්නයි- බදුලයාගේ සහන ඇ# 2 ක " කියලා මේක දාහන්