සිරාවට බං![]()
මගෙත් පොඩි කාලෙ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඊලඟ ආත්මෙ බල්ලෙක් හාවෙක් පූසෙක් ලේනෙක් ගිරවෙක් වගේ සතෙක් වෙන එක..![]()
![]()
ඔව් යකෝ මාර සැපක් ගන්නෙ.. තුන් වේල කන්ඩ හම්බෙනව. අපි උන්ව අත ගානව.. බෙහෙත් කරනව.. නාවනව. මං මේ කල්පනා කෙරුවෙ එයාලට එහෙම සැපක් අපෙන් ලැබෙන්ඩ තියෙන්නෙ එකම එක කාරණයයි..
පුරු පුරු ගාල පොඩිං ඇඹරිල්ලක් දැම්මම අපිට ඉතිං හෙන ආසයි.. ඒක කොරල තමා අපිව රවට්ට ගන්නෙ..
salli thibba nan prashna na bn
bump
එහෙනම් ඉතින් ඒ වගේම තමා බං සල්ලි තියෙන මිනිස්සු. මගේ යාලුවො ඕන තරම් ඉන්නවා වැඩක් නොකර ආතල් එකේ කාලා බිලා ඉන්න එවුන්. අපිට නම් ලැජ්ජයි නේ එහෙම ඉන්න අම්මා තාත්තාගෙන් කකා බිබි. උන්ට එහෙම එකක් නෑ බං. උන්ගේ අම්මලාත් ආසා නෑ උන් මහන්සි වෙනවාට. එහෙම ඉතින් හොඳට පින් කරලා තියෙන්න ඕනේ එහෙම තැනක ඉපදෙන්න
hmm




