ai mchn ehema kiwe? wisthara karapankohithana tharam sundara na habayi kaju sellama ! lankave thiyena thavath lokuma mafia ekak !
ai mchn ehema kiwe? wisthara karapankohithana tharam sundara na habayi kaju sellama ! lankave thiyena thavath lokuma mafia ekak !
දැන් බයිනෑන්ස් වලින් කිසිම අවුලක් නැතිව ගේන්නත් පුවවන්
මම නම් දූරියන් ගැන දන්නෙ නෑ මචං. දූරියන් ගැන දන්න එකෙක් මේක දැක්කොකත් අදහසක් දාවි.Duriyan hoda nadda machan, sathungen haniyak athema nane..ubalage adahasa mokakda
https://www.binance.com/en/support/faq/066a17e922924731ada99b10fe0c0014Thanks for sharing machan.
binance eken directly cash withdraw karanna puluwanda?
Thanks machanමම නම් දූරියන් ගැන දන්නෙ නෑ මචං. දූරියන් ගැන දන්න එකෙක් මේක දැක්කොකත් අදහසක් දාවි.
https://www.binance.com/en/support/faq/066a17e922924731ada99b10fe0c0014
මේක පොඩ්ඩක් බලපන්
------ Post added on Oct 25, 2021 at 6:06 PM
මචන් බිම හිටෙවුවොත් සත්තු හානි කරන් නැද්ද?ඔව් ඔව් බුවා එන්නෙ කැනඩාවල වැන්කූවල් වල ඉදන්. ඒු උනාට ඇහෙන්නෙ බැංකුවේ කියල. දන්නෙ නැද්ද අපිටත් විනෝදයක් තියෙන්න ඕන නේ.
අපේ ගම් පැත්තෙ ඉස්සර ඉදන්ම හොදට කජු වැවෙනවා බං. ලෙඩ අඩුයි. අනික පොඩි කාලෙ උනත් කජු ඇහිදල අපි පොඩි ගණන් හම්බ කරල තියනවා. අවුරුද්දට සති දෙකක් වගේ තමයි ආරක්ෂාව සහ මහන්සිය තියෙන්න ඕන. ඒ දවස්ටික ආරක්ෂා කරාම හොරු කඩන්නෑ. මට තියන වැඩ එක්ක ඒක පට්ට පහසුයි. අදායමත් හොදටම හොදයි. ඒකයි තෝර ගත්තෙ. අනික අපේ පැතිවල මිනිස්සු දන්න වැඩ. කුලී කාරයන්ට කිසිදෙයක් උගන්වන්න නෑ. උපන්දා ඉදල දන්නවනෙ.
රට කොහොම ගියත් විනාස නොවෙන දේවල් තියනව බං. එහෙම දේකට සල්ලි දාපන්.
P2P binance කියල ගූගල් කරල බලහන්.
කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.
4500 x 200 = 900000 ක් මට ලැබෙනවා. මම මහන්සිවෙලා කරේ පස් භාජනවලට පුරවපු එකයි පැල හිටවපු එකයි. සම්පූර්ණ ඔටෝමැටිනක් විදියට බිදු ජලවහනය කරල තියෙන්නේ. කම්මැලි වෙලාට උඩට නැගල බලනවා එච්චරයි. කිසිම ලෙඩක් නෑ. ලෙඩ අඩුයි. පර්චස් 37 ක් නම් කිසිම අවුලක් නැතිව 20 ලැක් ගන්න පුළුවන්. බිම අල බහිනවා පට්ටෙට.
කොලඹින් කට්ටිය ඉඩම් බලන්නෙ මිල වැඩිවීමේ සීග්‍රතාවය වැඩි නිසා. මෙහේ අවුරුදු පහකට කලින් ලක්ෂෙට තිබ්බ ඉඩම දැන් ලක්ෂ 2 - 3 කටත් වඩා මිල ගිහින්. ගමවල එහෙම වෙනවා අඩුයි. හැබැයි හයිවේ ලගත් මිල වැඩිවෙනවා. හයිවේ එක එන්න කලින් ගතතොත් ලාබයි. නැත්තන් වැඩක් නෑ. මිල ඔවර් ප්‍රයිස් කරල දෙන්නේ.
crab farm patta amarui.. saththu ekata dapuwama mara gannawa.. harvest eka godak adui.. vertical crab farming hondai eth..madey hadenawa wage ikmanata hadenne nah.. isso karana wa nam risk ekak thiyanawa..eth mey dawas wala mila hondai.... ah dan aluth method ekak thiyanwa.. round ponds dala karana ekak.. thilapiya wage hadanna puluwan.. man hithanne podi area ekak thiyanawa nam.. ey wage method ehekta yana eka hondai.. crabs karanawa nam..eka passen ma inna ona..labour scene ekath ekka poddak amarui..
------ Post added on Oct 25, 2021 at 12:46 PM
කෘෂිකර්ම යෙන් පර්යේෂණයකින් හොයන් තියනවා බිම හිටවනවා ට වඩා පොලිසැක් උරවල වවද්දි අස්වැන්න වැඩි වෙනවා කියලා.මචන් බිම හිටෙවුවොත් සත්තු හානි කරන් නැද්ද?
polysack උර කියන්නෙ හාල් බෑග් නේද? මේවා වල ගාන කොහොමද බන්?කෘෂිකර්ම යෙන් පර්යේෂණයකින් හොයන් තියනවා බිම හිටවනවා ට වඩා පොලිසැක් උරවල වවද්දි අස්වැන්න වැඩි වෙනවා කියලා.
බිම හිටවද්දි ප්‍රශ්න වැඩියි.
හාල් උර. රුපියල් 5 ක් 10 ක් වගේ වේවි. ලගදි නම් ගත්තෙ නෑ.polysack උර කියන්නෙ හාල් බෑග් නේද? මේවා වල ගාන කොහොමද බන්?
kaha?කෘෂිකර්ම යෙන් පර්යේෂණයකින් හොයන් තියනවා බිම හිටවනවා ට වඩා පොලිසැක් උරවල වවද්දි අස්වැන්න වැඩි වෙනවා කියලා.
බිම හිටවද්දි ප්‍රශ්න වැඩියි.
ඩිස්ක් කරද්දි යන වියදමට වඩා මලු කරද්දි කුලී වැඩියි. හාල් උරයකට පස් පුරවන්න ඕන. උරයටත් වියදම්." බිම අල බහිනවා පට්ටෙට. " onna oka nisa prashne brother. bima hitawanawata wada malu wala hitawana eka sarthakanam bima hitawanne aparadene. disc karanda ehemath wenawane ehema unoth. malu wala hitiwwoth e wiyadamath adu wenawane.
Thanks a lot bn. mukut guides, videos thiyenwd ub recommend krna?හාල් උර. රුපියල් 5 ක් 10 ක් වගේ වේවි. ලගදි නම් ගත්තෙ නෑ.
ඩිස්ක් කරද්දි යන වියදමට වඩා මලු කරද්දි කුලී වැඩියි. හාල් උරයකට පස් පුරවන්න ඕන. උරයටත් වියදම්.
දෙකේම වාසි අවාසි දෙකම තියනවා. අපිට සුදුසු එක අපි තෝර ගන්න ඕන. හොද වැලි පසක් නම් බිම හිටවන එක වාසි. මලු වල හොදට අල බහින්නෙ පසට හුලන් හොදට වදින නිසායි පස් මිශ්‍රණය හැදෙන නිසයි. මලු වේලෙයි බයට දවස් දෙකෙන් දෙක වතුර ගැහිල්ලයි නිසා.
බිම හිටෙව්වම වතුර ප්‍රශ්ණය මග ඇරෙනවා. හැබැයි අස්වැන්න නෙලීම එපා වෙනවා. මලු වල ලේසියි.
බිම වැස්ස කාලෙට වතුර වැඩි ප්‍රශ්ණ ආවට මලු වල ඒ ප්‍රශ්ණය එනව අඩුයි.
බිම හොදට ඉඩ තියන නිසා අල බහිනවා. මලු වල කල් යද්දි ඉඩ ඇහිරෙනවා
ටියුබ් එකේ ගොඩක් හොද වීඩියෝ තියනවාThanks a lot bn. mukut guides, videos thiyenwd ub recommend krna?
ඩිස් කරල අඩි තුන හරි තුන හමාර හරි පාත්ති හදන්න ඕන. අගල් හයක් විතර වලක් හදල ඒක පතුලට සුපර්පොස්පේට් තේ හැන්දක් විතර දාල මතුපිට පස් අගලක් විතර දානවා. ඊට පස්සෙ බීජ හිටවනවා. ඊට පස්සෙ කවලම් පෝර මාසයකට සැරයක් විතර පදුර වටේ දාල පස් ලංකරනවා. මාස හයෙන් පස්සෙ පෝර දාන්නෙ නෑ. ගොඩක් වෙලාවට මාස හයෙන් පස්සෙ වැඩිය අල බහින්නේ නෑ. අල මෝරන එක වෙන්නේ.බිම හිට්වන්කොට ඩිස්ක් කරපු ගමන් පොහොර මොනවහරි දාලද හිටවන්නේ?
පොහොර දාන්න ඕන විදිහත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයියේ
Thank you brotherටියුබ් එකේ ගොඩක් හොද වීඩියෝ තියනවා
https://www.youtube.com/results?search_query=කහ
ඩිස් කරල අඩි තුන හරි තුන හමාර හරි පාත්ති හදන්න ඕන. අගල් හයක් විතර වලක් හදල ඒක පතුලට සුපර්පොස්පේට් තේ හැන්දක් විතර දාල මතුපිට පස් අගලක් විතර දානවා. ඊට පස්සෙ බීජ හිටවනවා. ඊට පස්සෙ කවලම් පෝර මාසයකට සැරයක් විතර පදුර වටේ දාල පස් ලංකරනවා. මාස හයෙන් පස්සෙ පෝර දාන්නෙ නෑ. ගොඩක් වෙලාවට මාස හයෙන් පස්සෙ වැඩිය අල බහින්නේ නෑ. අල මෝරන එක වෙන්නේ.