අපිරිසිදු කෑම කඩවල කොත්තු රයිස් පට්ට රහ ඇයි බං?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මට හිතෙන්නෙ Availability

    හෙන ක්ලීන් රෙපියුටඩ් ඒවට ගොඩක් වෙලාවට යන්නෙ බඩගිනි වෙලාම නෙමෙයිනෙ ගොඩක් වෙලාවට සෝෂල් activity එකක් විදිහට, ඇත්තටම බඩගිනි වෙලා ඉන්නකොට කන ඕන එකක පුදුම රහක් සහ සුවඳක් තියෙන්නෙ. Fasting කරන්න ගිහින් ඒක තේරුණේ, පැය 24 විතර මොකුත් නොකා ඉන්නකොට කුස්සියෙ තියෙන කෙහෙල් ඇවරියෙ සුවඳත් දැනෙනව සාලෙ ඉද්දි 😅
    mekath ettac
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    නුවර ස්ටෑන්ඩ් එකේ අනුරාධපුර වවුනියාව බස් ගහන තැන පිටිපස්සෙ තියෙන කඩවලත් එහෙමයි. පට්ට ජරාව. හැබැයි හෙනම රහයි
     
    • Like
    Reactions: NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ගම්පහ මොන්ටාන එක කිට්ටුව සයිවර් කඩයක් තිබුණ.... ඉස්සර ක්ලාස් යනකොට ලාබෙට තෝසෙ ගිලින්න ඕකට රිංගනව.... කෑමත් හොඳ රසයි.

    ඒකෙ කාපු සෙට් එකකට සාම්බාරුවෙ ඉඳල පණුවො හම්බවෙලා.... උන්ට හම්බවුනාට අපිට හම්බවුනේ නෑනෙ.. ඒ නිසා අපිනං එතනින් දිගටම කෑව....😂😂

    ක්‍රයිසිස් සීන් එකත් එක්ක මිනිස්සු අන්තිම සවුත්තු විදිහට කෑමත් දීල ගාණත් කපන්න දඟලන නිසා දැන්නං පොඩි කඩ කියන ඒවයින් අඩු තරමෙ වඩයක්වත් කන්නෙ නෑ......
    ලලිත් අයියගේ කඩේ ගැන නේ උබ කියන්නේ:lol: .සුදු කෙට්ටු එකා . තොසේ දෙකයි සාම්බරු හොද්දයි රුපියල් 20 යි යකෝ ඒ කාලේ :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ලලිත් අයියගේ කඩේ ගැන නේ උබ කියන්නේ:lol: .සුදු කෙට්ටු එකා . තොසේ දෙකයි සාම්බරු හොද්දයි රුපියල් 20 යි යකෝ ඒ කාලේ :(
    කඩේ කරපු එකාවනං මතක නෑ මචං...
    හරියටම මොන්ටාන එකට හැරෙන තැනම කඩවල් දෙකකට විතර කලින් තියෙන්නෙ....
    ඔවු ඔවු... තෝසෙ 1+ වඩේ 1යි විස්සක් වගේ ගාණක් තමයි එතකොට...

    ගම්පහ ක්ලාස් ගිය තව එකෙක්... 😍

    අපි ඉතිං වැඩිපුර හිටියෙ ඔතන එහාපැත්තෙ තිබුණ කැෆේ එකෙයි, ජා ඇළ බස්ස්ටෑන්ඩ් එකෙයිනෙ...😂
     
    • Wow
    • Love
    Reactions: NRTG and Mr UNKNOWN

    තෝසෙ දෙකක් 20ට තිබ්බෙ කොයි කාලෙද බං ? Uberla පට්ට නාකියොද 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    තෝසෙ දෙකක් 20ට තිබ්බෙ කොයි කාලෙද බං ? Uberla පට්ට නාකියොද 😁
    ටියුශන් පන්ති ලඟ කඩවල සහන පැකේජ තිබුණ මචං....

    20මද කියල මතක නෑ. ඒ ලඟ ගාණක් තමයි.... 10ට මාළුපාං තිබ්බ කාලෙ....😃
    2007 - 8 විතර
     
    • Wow
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ටියුශන් පන්ති ලඟ කඩවල සහන පැකේජ තිබුණ මචං....

    20මද කියල මතක නෑ. ඒ ලඟ ගාණක් තමයි.... 10ට මාළුපාං තිබ්බ කාලෙ....😃
    2007 - 8 විතර
    Naaki neda hugak 😴
     
    • Haha
    • Sad
    Reactions: NRTG and PHBhagya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    Bump. මට නම් එහෙම සෙට්වෙලානැ තාම. ගෙවල්ගාව කඩේකින් කොත්තුවක් අරන් එකේ චිකන් දාල තිබුනෙ ඇටත් එක්ක බ්ලෙන්ඩර් කර්ලා 🤢
     
    • Like
    • Wow
    Reactions: Cypress and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ටියුශන් පන්ති ලඟ කඩවල සහන පැකේජ තිබුණ මචං....

    20මද කියල මතක නෑ. ඒ ලඟ ගාණක් තමයි.... 10ට මාළුපාං තිබ්බ කාලෙ....😃
    2007 - 8 විතර
    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න ඕන පොරක්..... :unsure: