ගම්මන්පිල කියන්නේ හොරෙක්. එයා බ්රයන් ෂැඩික් කියලා ඔසියෙකුත් එක්ක කරපු බිස්නස් එකකදී, හොර අත්සන් ගහලා, බොරු Power of Attorney එකක් හදලා ඒ අයිතිකාරයාගේ කොටස් ටික විකුණුවා. ඊට පස්සේ ඒ නඩුව ඇදි ඇදී යද්දී, 2015 මහින්ද පරාද වෙන බව පේන කොට, මෙයයි, පාඨලීයි දෙන්නා යහපාලනේට හේත්තු උනා. ඒත්, සතියක් යන්නවත් ඉස්සෙල්ලා, මෙයා ආපහු මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආපහු ආවා. ආපහු ආවා කිව්වාට, ආවා නොවෙයි, මෙයා කරපු හොරකම නිසා මහින්ද මෙයාව බ්ලැක්මේල් කරලා ආපහු ගෙන්නා ගත්තා. ලංකාවේ ඉන්න අයට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනවානේ!