අපි ඉවරයි අය්යේ මෙන්න පලිගන්නවා

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    කෙදිරි ගාන්න එපා
    7b97fd50e59cc649259fe98193e98ad8-png.jpg

    ebcc0b3958511f3694a03dfc68e452de.png

    e31148e2773830743ffc30ae31939a9b.png

    dfcbc76577a9993a46d4ce91dbfa1be6.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    රාජපක්ෂලට කඩේ ගිය බයියෙක් ජෙබයියෙක් වෙලා දැන් කියනවා කෙඳිරි ගාන්න ඵපාලු..😹😹😹

    මැරිලා ඉපදිලාද මන්ද..😹😹😹😹😹😹😹😹
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ගම්මන්පිල කියන්නේ හොරෙක්. එයා බ්‍රයන් ෂැඩික් කියලා ඔසියෙකුත් එක්ක කරපු බිස්නස් එකකදී, හොර අත්සන් ගහලා, බොරු Power of Attorney එකක් හදලා ඒ අයිතිකාරයාගේ කොටස් ටික විකුණුවා. ඊට පස්සේ ඒ නඩුව ඇදි ඇදී යද්දී, 2015 මහින්ද පරාද වෙන බව පේන කොට, මෙයයි, පාඨලීයි දෙන්නා යහපාලනේට හේත්තු උනා. ඒත්, සතියක් යන්නවත් ඉස්සෙල්ලා, මෙයා ආපහු මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආපහු ආවා. ආපහු ආවා කිව්වාට, ආවා නොවෙයි, මෙයා කරපු හොරකම නිසා මහින්ද මෙයාව බ්ලැක්මේල් කරලා ආපහු ගෙන්නා ගත්තා. ලංකාවේ ඉන්න අයට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනවානේ!