අපි කවුරුද ?

blue_in_rio

Well-known member
  • බම්ප් කරන්න එපා මචං :(

    :growl::growl:

    මවත් එකෙක් වත් දන්නේ නේ බන් :(:(:(

    :(:(


    :):)

    බම්ප් කරන්න එපා මචන් :(:(

    :growl::growl:

    bump බ්‍රො

    :(:(

    මට කෙල වෙල කියලා තේරුණොත්, මෙන්න මුන්ගෙන් අහපන්

    avatar176031_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=176031 Mr PERERA

    http://www.elakiri.com/forum/member.php?u=8462

    නියමයි සහෝ.ඔයාලා වගේ සහෝලා නිසා තමයි, එළකිරිය බැබලෙන්නේ, ඔව්.
    11.gif
    11.gif


    බම්ප් කරන්න මචන් :(:(

    අදහස නම් හොඳයි

    :):)


    නොකියම මැරිලා පල වේසි :growl::growl:

    බම්ප් කරන්න මචන් :(:(
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    අපිවත් දන්න කවුරුත් නැහැ එත් කමක් නැහැ හොද ත්‍රෙඩ් එකක් මචං ....................
    බම්ප්
     
    • Like
    Reactions: blue_in_rio

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මළගෙදර එන්න බැරි උනොත්, අඩුම ගානේ හත් දවසේ දානෙටවත් එන්න.
    :rofl::rofl::rofl::rofl:

    උබ කියන්නේ ඇත්ත තමයි. මම එළකිරි නො අපු කලේ හොයල බලපු සෙට් එකක් හිටියා. ගොඩක් උන්ව පුද්ගලිකව අදුරන්නේ නැ, පුද්ගලිකව අදුරන සෙට් එකක් නම් ඉන්නවා​
     

    blue_in_rio

    Well-known member
  • මළගෙදර එන්න බැරි උනොත්, අඩුම ගානේ හත් දවසේ දානෙටවත් එන්න.
    :rofl::rofl::rofl::rofl:

    උබ කියන්නේ ඇත්ත තමයි. මම එළකිරි නො අපු කලේ හොයල බලපු සෙට් එකක් හිටියා. ගොඩක් උන්ව පුද්ගලිකව අදුරන්නේ නැ, පුද්ගලිකව අදුරන සෙට් එකක් නම් ඉන්නවා​


    එහෙම එකෙක් හරි ඉන්නවා නම්, උබට අවුලකුත් නැත්නම් උගේ යූසර් නේම් එක දාපන් ඉතිං :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එහෙම එකෙක් හරි ඉන්නවා නම්, උබට අවුලකුත් නැත්නම් උගේ යූසර් නේම් එක දාපන් ඉතිං :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    මට කරදරයක් නම් මුගෙන් අහපං... මුට කරදයක් නම් මගෙන් අහපං
    DOOA
     
    • Like
    Reactions: blue_in_rio

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මම නම් තෝ උලමා මලා කියල දැනගත්තට මුන්ට කියන්නේ නෑ
    තනියම කන්න තියෙන දානේ මොකටද ආයි මුන් එක්ක බෙදන් කන්නේ



    avatar145353_1.gif
    avatar145353_1.gif
    avatar145353_1.gif
    avatar145353_1.gif
    avatar145353_1.gif
    avatar145353_1.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට කෙලවුනොත් නම් සෑහෙන සෙට් එකක් ඉන්නවා දැනගන්න පුලුවන්... :P

    බම්ප් කරන්න එපා මචං.. :( :(
     

    blue_in_rio

    Well-known member
  • මට කෙලවුනොත් නම් සෑහෙන සෙට් එකක් ඉන්නවා දැනගන්න පුලුවන්... :P

    බම්ප් කරන්න එපා මචං.. :( :(

    එහෙනම් එකෙක්ගේ හරි නමක් දාපිය :frown::frown:

    බම්ප් කරන්න මචන් :(:(
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි නම ගම විස්තර හෙලිකරන්න පුලුවන් උන් ඉන්නවනන් මට එෆ්බී එකේ රික්වෙස්ට් එකක් දාපන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Link pls :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    මුලින්ම පී එම් එකකින් උඹේ රියල් නම ගම කියපිය..... එලකිරි එකේ විස්වාසවන්ත බාගෙට බාගයක් මගේ ෆේස්බුක් එකේ ඉන්නවා..:dull:
     

    blue_in_rio

    Well-known member
  • මුලින්ම පී එම් එකකින් උඹේ රියල් නම ගම කියපිය..... එලකිරි එකේ විස්වාසවන්ත බාගෙට බාගයක් මගේ ෆේස්බුක් එකේ ඉන්නවා..:dull:

    OK :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(