අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තව හිටියා නම් තවත් කනවා හොඳ වෙලාවට ගියේ උන්දැ :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,268
    32,006
    113
    රෂියන් එකෙක් මගෙන් ඇහුවනේ බං උබල යවපු චන්ද්‍රිකාවට මොකද උනේ කියල
    මම ඇහුව අපි එහෙම එකක් යැව්වද කියල
    සිරාවටම මට පස්සේ මතක් උනේ චන්ද්‍රිකාවක් යැව්ව නේද සිංහලු
    චන්ද්‍රිකා තේමා ගීතයකුත් ඒ කාලේ ගායනා කළා






    ඇත්තටම දන්නා එකෙක් කියපියව් වට්ස් හැපන් ටු සිංහලීස් සැටලයිට් වහන්සේ :nerd:

    :P:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    රෝහිතව අල්ලා ඇහුව නම් හරි කෝ කියලා. :lol: තෙඩ් එකක් දැම්මම හම්බවෙනවද කියල නම් දන්නේ නෑ. :rofl:

    ගිහිං අහපං තොපේ සොන්නහ් අප්පච්චිගෙන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් එහෙම කියන්නේ. ගගනගාමි හුරතල් රාජපක්ශ පුතාගේ හුදී ජන පහන් සන්වේගය උදේසා ක්‍රියාත්මක කරපු ප්‍රජා සත්කාරයක්නේ..

    :dull:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් ඕකෙන් ලන්කාවට මොකක්ද බන් උන සෙතේ? කාට හරි වැඩක් උනාද? ලොක්කන්ටනම් වැඩක් උනා. වෙන කාටවත් වැඩක් උනේ නෑනේ නේද?

    බ්‍රේස්ලට් , චුවින්ගම් තමයි රටකට ඕනා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සැටලයිට් එකත් නෑ රොකට් රෝහිතයත් නෑ
    අපරාදේ ඕක ළඟ පාඨක තිබ්බ නං වික්කමසිංහ බ්රෝකර්ලට කියල හොඳ ගානකට විකුනන්න තිබ්බ