අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ප.ලි
    රොකට් රෝහිතයා වගේ එකෙක් වත්මන් ආණ්ඩුවේ සිටීද ?

    චතුරයා ? :baffled::rofl::rofl::rofl::rofl::rofl:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    සැටලයිට් එකත් නෑ රොකට් රෝහිතයත් නෑ
    අපරාදේ ඕක ළඟ පාඨක තිබ්බ නං වික්කමසිංහ බ්රෝකර්ලට කියල හොඳ ගානකට විකුනන්න තිබ්බ

    :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    4291566.gif
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය satellite කතාව මේකයි බන් , හැම රටකටම satellite communication ඕන නෙ ඒක නිසා satellite නැති රටවල් කරන්නේ වෙන company වලින් යවන satellite rent කරන එක , ලංකාවත් කරන්නේ ඕකම තමයි , ඔය ලංකාවෙන් යවපු එඅකත් ඒ වගේ rent කරපු එකක් හැබැයි ඒක ටිකක් ලොකු කාලෙකට අරගත්තා ඒක නිසා ලංකාවේ කොඩියක් එකේ ගහන්න company එක කැමති උනා , ඊට පස්සේ රට වටේට නිව්ස් ගැහුවා ලංකාව චන්ද්‍රිකාවක් යැව්වා කියල ඔන්න ඕකයි උනේ ,ඔය චන්ද්‍රිකාවේ සේවාවනම් අපි තාම ගන්නවා හැබැයි ඕක අපිට අයිති එකක් නෙමෙයි
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    Monada bn e sewawan denganna ahanne
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    CBKVK021713.jpg

    ඒකාලේ විජය ඇරපු චන්ද්‍රිකාවක් තිබ්බා. දැන් නම් ඒක කොහේ තියනව්ද​, කවුරු අරිනවද කියලා දැන්නේ නෑ බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    CBKVK021713.jpg

    ඒකාලේ විජය ඇරපු චන්ද්‍රිකාවක් තිබ්බා. දැන් නම් ඒක කොහේ තියනව්ද​, කවුරු අරිනවද කියලා දැන්නේ නෑ බන්

    ඒක හඳේ ම තමා ලෑන්ඩ් කරලා තිබ්බේ කියලා ආරංචියි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලහන් චීන්නු නමත් වෙනස් කරලනේ. supreme sat කියලානේද කිව්වේ ඕකට අපේ එවුන්. ඕක යවලා ලබපු සෙතේ මොකද්ද බන් ? හැබැයි ලංකාව ගාවින් හරි ඕක තියන එක ලොකු දෙයක්.

    දැන් ඉතින් සින්දුවවත් අහමු සිහලුනේ :rofl:. හමනා සුලඟ පවා සැටලයිටෙන් හිත හැදුවා.

    hayyoooo sansaareee:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    chandrikawa yaawata eki aya awane bn
    dan lankawe inne man hitanne

    ou habai mahindage kale e chandrikaawa yawwane.. e taraha pirimahanna awith dan anagena inne... rohitha mahatamayata thaththage abhashe aran china sat ekka ekatu wenna atte :baffled::P