සැටලයිට් එකත් නෑ රොකට් රෝහිතයත් නෑ
අපරාදේ ඕක ළඟ පාඨක තිබ්බ නං වික්කමසිංහ බ්රෝකර්ලට කියල හොඳ ගානකට විකුනන්න තිබ්බ

ඔය satellite කතාව මේකයි බන් , හැම රටකටම satellite communication ඕන නෙ ඒක නිසා satellite නැති රටවල් කරන්නේ වෙන company වලින් යවන satellite rent කරන එක , ලංකාවත් කරන්නේ ඕකම තමයි , ඔය ලංකාවෙන් යවපු එඅකත් ඒ වගේ rent කරපු එකක් හැබැයි ඒක ටිකක් ලොකු කාලෙකට අරගත්තා ඒක නිසා ලංකාවේ කොඩියක් එකේ ගහන්න company එක කැමති උනා , ඊට පස්සේ රට වටේට නිව්ස් ගැහුවා ලංකාව චන්ද්‍රිකාවක් යැව්වා කියල ඔන්න ඕකයි උනේ ,ඔය චන්ද්‍රිකාවේ සේවාවනම් අපි තාම ගන්නවා හැබැයි ඕක අපිට අයිති එකක් නෙමෙයි
Monada bn e sewawan denganna ahanne
![]()
ඒකාලේ විජය ඇරපු චන්ද්‍රිකාවක් තිබ්බා. දැන් නම් ඒක කොහේ තියනව්ද, කවුරු අරිනවද කියලා දැන්නේ නෑ බන්
බලහන් චීන්නු නමත් වෙනස් කරලනේ. supreme sat කියලානේද කිව්වේ ඕකට අපේ එවුන්. ඕක යවලා ලබපු සෙතේ මොකද්ද බන් ? හැබැයි ලංකාව ගාවින් හරි ඕක තියන එක ලොකු දෙයක්.
දැන් ඉතින් සින්දුවවත් අහමු සිහලුනේ. හමනා සුලඟ පවා සැටලයිටෙන් හිත හැදුවා.

chandrikawa yaawata eki aya awane bn
dan lankawe inne man hitanne

