අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සැමන් අඩුවට දෙද්දිත් ඔහොමනෙ කිවෙ..ගන්ඩ ඕන මිනිස්සු ගිහින් ගනී, උබලට ඕන නැත්තන් කට පුක වහන් ඉදපල්ල ඉවරනෙ කතාව..
    තෙල් සහනය දෙනවා වෙනුවට ජාතිය අමතලා කුනුසැමන් අඩුවට දෙනවා කියපු එක ගැන නේ ඔය කියන්නේ 😂😂😂😂🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    පො%නයා, දෙයක් කියවල තේරුම් ගන්න ඉගෙන ගනින් යකෝ. මම කිව්වද බඩු මල්ල ගන්නේ 69 උන් විතරයි කියලා ? :lol:
    මම කිව්වේ බඩු මල්ලට එක mask එකක් දාල තියෙන්නේ උන්ට ලැජ්ජාව මාසක් එකෙන් වහන් මල්ලත් අරන් මාරු වෙන්න කියලා. අනික යකෝ මයිනයි , මයිනගේ මල්ලියි අවු 13ක් පාලනය කරපු රටක කොහොමද 5$ බඩු මල්ලක් පෝලිමක ගිහින් ගන්න තරම් දුප්පත් මිනිස්සු ඇති උනේ? :rofl:

    එච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් උනා නං ඌ බයියෙක් වෙයියැ..🤣

    View attachment 118821
    ( මුදුගමුව වෙළඳසැල වරාවල )

    හපොයි ඒකෙනුත් අන්දලා නේද බයියන්ව. 🤣🤣 විකුණන්න බැරි පිළිකා පරිප්පු ටිකත් දාලා ගානත් වැඩියෙන් විකුණනවා අඩුයි කියලා රවට්ටලා. හොඳම වැඩේ ඕකුන්ට. හැමදාම ගොනාට අඳින ගොන්නුන්ට ඔහොම තමයි සලකන්න ඕන. ඉක්මනට වඳ වෙලා යයිනෙ එතකොටවත්.. 😍😍😍
    ------ Post added on Apr 3, 2021 at 4:55 AM
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    තොපිට කැමති එක නෙමෙයි අපි දෙක එක කාපල්ලා...

    165801840_10216480540246263_5029541708255403478_n.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    අවුරුදු කන්න කියාපු බඩු මල්ල..
    තැන්ක් යු ස...

    මේ තමයි අපේ රටේ ආණ්ඩු ජනතාව ගැන හිතන් ඉන්න විදිය.. ජනතාව කන්න කැමති යැයි උන් හිතන ජාතියේ බඩු ටිකක් මල්ලකට දාලා සහන මල්ල කියලා දෙනවා. ජනතාවට තමන් කැමති දෙයක් අරගෙන කන්න හැකියාව නැති කරලා "අපි දෙන දෙයක් කාපල්ලා" කියන ආණ්ඩු අද තියෙන්නේ.. බහුතරයක් ජනතාවට තේරෙන්නේ නෑ තමන්ගේ කොදු කඩලා පහලටම දාලා තියෙන්නේ කියලා. මේ වගේ පාලකයෝ පත් කර ගත්ත ජනතාව ලැජ්ජ වෙන්න ඕනෑ එක අතකට.
    KG කියන්නේ අලුත් ඒකකයක්ද බං? ස ද හදුන්වලා දිලා තියෙන්නේ.

    ආස්චර්ය පුතා ආස්චර්ය
     
    • Haha
    Reactions: eathan

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    166320244_3825331227555270_4568765300592933936_n.jpg


    KG කියන්නේ අලුත් ඒකකයක්ද බං? ස ද හදුන්වලා දිලා තියෙන්නේ.

    ආස්චර්ය පුතා ආස්චර්ය
    Den issarahata owath sulu wiyapara wenawa rata yanahetiyata
    ------ Post added on Apr 4, 2021 at 12:15 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167866748_2860474690937579_3489965535325497508_n.jpg


    සහල් කිලෝ 3ක් සති 2ක් තිස්සේ අරපිරිමැස්මෙන් කාලා ජීවත් වෙන....
    චූටි පවුලක් :love2::love2:


    169679847_10157821220976269_3645843282122149910_n.jpg

    ------ Post added on Apr 8, 2021 at 6:39 PM