මුකුත්ම නොදැන ඉන්නවට වඩා ටිකක් හරි දැනගන්න එක හොඳයිනෙ...උඹ හිතනවද ඉතින් හැමෝම අවංකංංම මේකට අදහස් දක්වයි කියලා... මොකද මමත් මගේ නරක කියලා නෑ...
අපිට කෙනෙක් ආශ්රය කරන්නේ නැතුව නම් පරිගණකය මාර්ගයෙන් හරි පුද්ගලයාව අඳුරගනන් බෑ මචං...

හික් හික්..මාත් අහන්න ගියේ..නරක ටික කියන්නෙ නැද්ද කියලා



සින්දු අහන්න ආසයි.... කල්පනා කරන්න ආසයි.. internet එකේ ජීවත් වෙන්න ආසයි...
ඔය ගතිගුන ටිකම මටත් තියෙනවා එකක් වත් අඩු නැතුව!!! 
)



