~අපි නොදකින අපි~

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ හිතනවද ඉතින් හැමෝම අවංකංංම මේකට අදහස් දක්වයි කියලා... මොකද මමත් මගේ නරක කියලා නෑ... :P

    අපිට කෙනෙක් ආශ්‍රය කරන්නේ නැතුව නම් පරිගණකය මාර්ගයෙන් හරි පුද්ගලයාව අඳුරගනන් බෑ මචං...
    මුකුත්ම නොදැන ඉන්නවට වඩා ටිකක් හරි දැනගන්න එක හොඳයිනෙ... ;)
    හික් හික්..මාත් අහන්න ගියේ..නරක ටික කියන්නෙ නැද්ද කියලා :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුකුත්ම නොදැන ඉන්නවට වඩා ටිකක් හරි දැනගන්න එක හොඳයිනෙ... ;)
    හික් හික්..මාත් අහන්න ගියේ..නරක ටික කියන්නෙ නැද්ද කියලා :P

    නරක නම් ඉතින් නෑ මම හිතන්නේ... :lol:
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    තමන් ගැන කියන එක තරම් ජීවිතේ ගැන කියන එක තරම් අමාරු නෑ වෙන කිසි‍ ‍දෙයක්. වෙන ඕන කුණු ගොඩක් ගැන උනත් කියතැහැකි කිසි අමාරුවක් නැතිව..
    හ්ම්..

    මම සංවේදී කෙනෙක්... (සංවේදී මෝඩයෙක්)‍
    ගීතය කවිය කලාව ඕන එකකට පුදුම විදියට කැමතියි..
    රටට ජාතියට ආගම දහමට ලැදියි..
    (ලැදිද මන් දන්නෑ. හැබැයි අපහාස කරොත් ඒ බව දැක්කොත් සෑහෙන්න රිදෙනවා )
    ටිකක් ආඩම්බර වගේම මම කරන දේවල් හරියි කියල හිතන කෙනෙක්..
    සාමාන්‍යයෙන් අනික් අයගේ හිත රිදෙන් නැතිවෙන්න වැඩකරන කෙනෙක්.
    (ඒත් එහෙම වුනු වාර අනන්තයි..)
    හැමදේම දන්නවා මාත්.. එත් එක විශයකටවත් ස්පෙෂල් එකක් නෑ මට..
    ක්රිකට් ගහන්න නම් බෑ. බෑ කියන්නෙ බෑ.....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මම නම් ඉතින්
    වැඩි කලබලයක් නැති...
    විනෝද වෙන්න කමති...
    පුලුවන් උදව්වක් කරලා කෙනෙක්ගේ හිත සතුටු කරන්න කැමති...
    දන්න අඳුරන අයට ඉතාම අවංක..
    නොදන්න අයව ලේසියෙන් ලං කරගන්නේ නැති...
    ලං වුන කෙනෙක්ව කවදාවත් අමතක නොකරන...
    උදව් බලගෙන උදව් නොකරන...

    අෆ්ෆා.. :shocked: ඔය ගතිගුන ටිකම මටත් තියෙනවා එකක් වත් අඩු නැතුව!!! :D

    ඊට අමතරව,

    සාමාන්යෙන් silent
    වෙනස් වෙන්න කැමති, ඒ කියන්නෙ ඕනෙම අලුත් දෙයක් try කරලා බලන්න කැමති
    open minded
    දෙයක් කිව්ව පලියටම පිලිගන්න කැමති නැති ( හොයලා බලන්නෙ නැතුව )
    fun loving
    හැබැයි ටිකක් shy
    internet එකට ගොඩක් addicted
    always late for everything
    ඒකාකාරී නැති - interest එක එක දෙයකට සීමා වෙලා නැති ( උදා :- එක වෙලාවක religious post එකක් බලලා තවටිකකින් 18+ ඒව බලනවා වෙන්නත් පුලුවන් :rofl:)

    ඒ වගේම මෙන්න මේකත් ටිකක් වැඩිද මන්දා :P

    man-thinking-about-sex.jpg

    ඔන්න අවංකව හිතුන දේවල් ටිකක් කිව්වා

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තමන් ගැන කියන එක තරම් ජීවිතේ ගැන කියන එක තරම් අමාරු නෑ වෙන කිසි‍ ‍දෙයක්. වෙන ඕන කුණු ගොඩක් ගැන උනත් කියතැහැකි කිසි අමාරුවක් නැතිව..
    හ්ම්..

    මම සංවේදී කෙනෙක්... (සංවේදී මෝඩයෙක්)‍
    ගීතය කවිය කලාව ඕන එකකට පුදුම විදියට කැමතියි..
    රටට ජාතියට ආගම දහමට ලැදියි..
    (ලැදිද මන් දන්නෑ. හැබැයි අපහාස කරොත් ඒ බව දැක්කොත් සෑහෙන්න රිදෙනවා )
    ටිකක් ආඩම්බර වගේම මම කරන දේවල් හරියි කියල හිතන කෙනෙක්..
    සාමාන්‍යයෙන් අනික් අයගේ හිත රිදෙන් නැතිවෙන්න වැඩකරන කෙනෙක්.
    (ඒත් එහෙම වුනු වාර අනන්තයි..)
    හැමදේම දන්නවා මාත්.. එත් එක විශයකටවත් ස්පෙෂල් එකක් නෑ මට..
    ක්රිකට් ගහන්න නම් බෑ. බෑ කියන්නෙ බෑ.....
    ඒක ඇත්ත තමන් ගැන කියන එක තමයි අමාරුම දේ..ඒකයි මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර අඩු ;)

    වක්‍රාකාරයෙන් මගේ ගති ගුණම වගේ..:rolleyes:
    බොහොම ස්තුති.. :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අෆ්ෆා.. :shocked: ඔය ගතිගුන ටිකම මටත් තියෙනවා එකක් වත් අඩු නැතුව!!! :D

    ඊට අමතරව,

    සාමාන්යෙන් silent
    වෙනස් වෙන්න කැමති, ඒ කියන්නෙ ඕනෙම අලුත් දෙයක් try කරලා බලන්න කැමති
    open minded
    දෙයක් කිව්ව පලියටම පිලිගන්න කැමති නැති ( හොයලා බලන්නෙ නැතුව )
    fun loving
    හැබැයි ටිකක් shy
    internet එකට ගොඩක් addicted
    always late for everything
    ඒකාකාරී නැති - interest එක එක දෙයකට සීමා වෙලා නැති ( උදා :- එක වෙලාවක religious post එකක් බලලා තවටිකකින් 18+ ඒව බලනවා වෙන්නත් පුලුවන් :rofl:)

    ඒ වගේම මෙන්න මේකත් ටිකක් වැඩිද මන්දා :P

    ඔන්න අවංකව හිතුන දේවල් ටිකක් කිව්වා

    බොහොම ස්තුති.. :D
    තමන් තමන්ට අවංක නොවී තමන් ගැන කතා කරන්න බැහැ :yes:
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ත්රෙඩ් එක අපි නොදකින අපි නෙ. ඒ නිසා මෙහෙම අහන්න හිතුන කට්ටියගෙන්..

    ඔයා හිතන විදියට ඔයා ලග තියෙන ඒත් නැතිකරගන්න ඕන ප්රධාන දුර්වලතාවය මොකද්ද ?

    මට ප්රශ්නයක් උනාම හිත හදාගන්න සෑහෙන කල් යනවා.. මම මගේ දකින ලොකුම දුර්වලකම තමයි ඒක..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් ෆිල්ම් එකක් බලනවා..පස්සේ කියන්නම්.එනි වේ එල ත්‍රෙඩ් එක මචන්:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ත්රෙඩ් එක අපි නොදකින අපි නෙ. ඒ නිසා මෙහෙම අහන්න හිතුන කට්ටියගෙන්..

    ඔයා හිතන විදියට ඔයා ලග තියෙන ඒත් නැතිකරගන්න ඕන ප්රධාන දුර්වලතාවය මොකද්ද ?

    මට ප්රශ්නයක් උනාම හිත හදාගන්න සෑහෙන කල් යනවා.. මම මගේ දකින ලොකුම දුර්වලකම තමයි ඒක..

    අන්න හොඳ ප්‍රෂ්නයක්..

    මගේ නම්
    ඉක්මණින් තරහ යෑම සහ ආදරයේදි හිතට වහල් වීම
    :dull:

    තව එකක් තියෙනව...හික් හික්..වැඩ කල් දමීම..
    හැමදේම කරන්නෙ අන්තිම මොහොතෙ. :baffled:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ෆිල්ම් එකක් බලනවා..පස්සේ කියන්නම්.එනි වේ එල ත්‍රෙඩ් එක මචන්:)
    ප්‍රෂ්නයක් නෑ මචන් වැඩ ඉවර වෙලා හෙමින් සීරුවෙ එන්න :D
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    හැම දෙකින්ම මිදිලා තනියම ඉන්න ගොඩාක් කැමති...

    lonely-742719.jpg

    424465873_29af25498b.jpg