වෙලාවකට එක විදිහක්, වෙලාවකට තව විදිහක්..
වෙලාවකට හැමෝටම මම තරම් හොද එකෙක් නෑ. වෙලාවකට මම තරම් නරක එකෙක් ලොවෙත් නෑ.
මුළු ලෝකෙම කඩන් වැටුනත් ගානක් නෑ. සමහර විට කොටින්ම කියනව නම් නැව ගිලුනත් බෑං චූං.
කිසිම දෙයක් තදින් අල්ලගන්නෙ නෑ. උදව් ඕන අයට උදව් කරනව. වෙලාවකට බලෙන් උදව් කරන්න ගිහින් ෆට්ට විදිහට චාටර් වෙනව.
වෙලාවකට කොන්ඩෙ දිගට වවනව, රැවුල කපනව. වෙලාවකට කොන්ඩෙ බූ ගානව රැවුල වවනව.
වෙලාවකට "මුට නම් පිස්සු" කියල යාලුවො කියනව. වෙලාවකට "මට නම් පිස්සු" කියල මටම හිතෙනව.
කවුරු හරි එපා කියන දෙයක් කලාම ෆුල් ආතල් එකක් දැනෙනව.
වෙලාවකට හිතෙනව මං වගේ තව එකෙක් හිටියනම් හොදයි කියල. වෙලාවකට අපෙ අම්මත් කියනව "උඹ වගේ තව එකෙක් හිටිය නම්..****@$%$$%@!" කියල.
අම්ම එහෙම කියන වෙලාවට මටම හිතෙනව මම විතරක් ඇති කියල. මොකද තව එකෙක් හිටියනම් ඌත් මේවම අහගන්න එපැයි.
හැබැයි අහල පහල උන් කියන්නෙ නම් මම ලෝකෙ කාල ඇල් වතුර බීපු එකෙක් කියල. ඒත් මම දන්න මගෙ ඉතිහාසෙ අනුව නම් මම කාපු ලෝකයක් ගැන මට මතක නෑ.
අනේ මන්ද මෙහෙම ගියොත් මම මොකෙද්ද කියල මටම අමතක වෙනව. ඒ හින්ද දැනට මේ ඇති...

Last edited: