~අපි නොදකින අපි~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වෙලාවකට එක විදිහක්, වෙ‍ලාවකට තව විදිහක්..
    වෙලාවකට හැමෝටම මම තරම් හොද එකෙක් නෑ. වෙලාවකට මම තරම් නරක එකෙක් ලොවෙත් නෑ.
    මුළු ලෝකෙම කඩන් වැටුනත් ගානක් නෑ. සමහර විට කොටින්ම කියනව නම් නැව ගිලුනත් බෑං චූං.
    කිසිම දෙයක් තදින් අල්ලගන්නෙ නෑ. උදව් ඕන අයට උදව් කරනව. වෙලාවකට බලෙන් උදව් කරන්න ගිහින් ෆට්ට විදිහට චාටර් වෙනව.
    වෙලාවකට කොන්ඩෙ දිගට වවනව, රැවුල කපනව. වෙලාවකට කොන්ඩෙ බූ ගානව රැවුල වවනව. ‍
    වෙලාවක‍ට "මුට නම් පිස්සු‍" කියල යාලුවො කියනව. වෙලාවක‍ට "මට නම් පිස්සු" කියල මටම හිතෙනව.
    කවුරු හරි එපා කියන දෙයක් කලාම ෆුල් ආතල් එකක් දැනෙනව.
    වෙලාවකට හිතෙනව මං වගේ තව එකෙක් හිටියනම් හොදයි කියල. වෙලාවකට අපෙ අම්මත් කියනව "උඹ වගේ තව එකෙක් හිටිය නම්..****@$%$$%@!" කියල.
    අම්ම එහෙම කියන වෙලාවට මටම හිතෙනව මම විතරක් ඇති කියල. මොකද තව එකෙක් හිටියනම් ඌත් මේවම අහගන්න එපැයි.
    හැබැයි අහල පහල උන් කියන්නෙ නම් මම ලෝකෙ කාල ඇල් වතුර බීපු එකෙක් කියල. ඒත් මම දන්න මගෙ ඉතිහාසෙ අනුව නම් මම කාපු ලෝකයක් ගැන මට මතක නෑ.
    අනේ මන්ද මෙහෙම ගියොත් මම මොකෙද්ද කියල මටම අමතක වෙනව. ඒ හින්ද දැනට මේ ඇති...
     
    Last edited:

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ

    :shocked::shocked::oo::oo::baffled::baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැම දෙකින්ම මිදිලා තනියම ඉන්න ගොඩාක් කැමති...

    lonely-742719.jpg

    424465873_29af25498b.jpg

    මං හිතන්නෙ වඩාත්ම පිරිසක් කැමති මේ දෙයටයි :rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙලාවකට එක විදිහක්, වෙ‍ලාවකට තව විදිහක්..
    වෙලාවකට හැමෝටම මම තරම් හොද එකෙක් නෑ. වෙලාවකට මම තරම් නරක එකෙක් ලොවෙත් නෑ.
    මුළු ලෝකෙම කඩන් වැටුනත් ගානක් නෑ. සමහර විට කොටින්ම කියනව නම් නැව ගිලුනත් බෑං චූං.
    කිසිම දෙයක් තදින් අල්ලගන්නෙ නෑ. උදව් ඕන අයට උදව් කරනව. වෙලාවකට බලෙන් උදව් කරන්න ගිහින් ෆට්ට විදිහට චාටර් වෙනව.
    වෙලාවකට කොන්ඩෙ දිගට වවනව, රැවුල කපනව. වෙලාවකට කොන්ඩෙ බූ ගානව රැවුල වවනව. ‍
    වෙලාවක‍ට "මුට නම් පිස්සු‍" කියල යාලුවො කියනව. වෙලාවක‍ට "මට නම් පිස්සු" කියල මටම හිතෙනව.
    කවුරු හරි එපා කියන දෙයක් කලාම ෆුල් ආතල් එකක් දැනෙනව.
    වෙලාවකට හිතෙනව මං වගේ තව එකෙක් හිටියනම් හොදයි කියල. වෙලාවකට අපෙ අම්මත් කියනව "උඹ වගේ තව එකෙක් හිටිය නම්..****@$%$$%@!" කියල.
    අම්ම එහෙම කියන වෙලාවට මටම හිතෙනව මම විතරක් ඇති කියල. මොකද තව එකෙක් හිටියනම් ඌත් මේවම අහගන්න එපැයි.
    හැබැයි අහල පහල උන් කියන්නෙ නම් මම ලෝකෙ කාල ඇල් වතුර බීපු එකෙක් කියල. ඒත් මම දන්න මගෙ ඉතිහාසෙ අනුව නම් මම කාපු ලෝකයක් ගැන මට මතක නෑ.
    අනේ මන්ද මෙහෙම ගියොත් මම මොකෙද්ද කියල මටම අමතක වෙනව. ඒ හින්ද දැනට මේ ඇති...
    හික් හික්.. අවංකවම අදහස් දැක්වීම ගැන ස්තුති ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මෙතුවක් කල් දැකපු ලස්සනම ආත්ම කථනය... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තමන් ගැන කියන එක තරම් ජීවිතේ ගැන කියන එක තරම් අමාරු නෑ වෙන කිසි‍ ‍දෙයක්. වෙන ඕන කුණු ගොඩක් ගැන උනත් කියතැහැකි කිසි අමාරුවක් නැතිව..
    හ්ම්..

    මම සංවේදී කෙනෙක්... (සංවේදී මෝඩයෙක්)‍
    ගීතය කවිය කලාව ඕන එකකට පුදුම විදියට කැමතියි..
    රටට ජාතියට ආගම දහමට ලැදියි..
    (ලැදිද මන් දන්නෑ. හැබැයි අපහාස කරොත් ඒ බව දැක්කොත් සෑහෙන්න රිදෙනවා )
    ටිකක් ආඩම්බර වගේම මම කරන දේවල් හරියි කියල හිතන කෙනෙක්..
    සාමාන්‍යයෙන් අනික් අයගේ හිත රිදෙන් නැතිවෙන්න වැඩකරන කෙනෙක්.
    (ඒත් එහෙම වුනු වාර අනන්තයි..)
    හැමදේම දන්නවා මාත්.. එත් එක විශයකටවත් ස්පෙෂල් එකක් නෑ මට..
    ක්රිකට් ගහන්න නම් බෑ. බෑ කියන්නෙ බෑ.....

    කල්පනා කරහම මටත් ඔය ටිකම තියෙනවානේ.. :baffled::baffled:

    ක්රිකට් ගහන්න නම් බෑ. බෑ කියන්නෙ බෑ.....

    මටත් බෑ.. බෑ කියන්නෙ බෑ ම තමයි... :lol:
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    වෙලාවකට එක විදිහක්, වෙ‍ලාවකට තව විදිහක්..
    වෙලාවකට හැමෝටම මම තරම් හොද එකෙක් නෑ. වෙලාවකට මම තරම් නරක එකෙක් ලොවෙත් නෑ.
    මුළු ලෝකෙම කඩන් වැටුනත් ගානක් නෑ. සමහර විට කොටින්ම කියනව නම් නැව ගිලුනත් බෑං චූං.
    කිසිම දෙයක් තදින් අල්ලගන්නෙ නෑ. උදව් ඕන අයට උදව් කරනව. වෙලාවකට බලෙන් උදව් කරන්න ගිහින් ෆට්ට විදිහට චාටර් වෙනව.
    වෙලාවකට කොන්ඩෙ දිගට වවනව, රැවුල කපනව. වෙලාවකට කොන්ඩෙ බූ ගානව රැවුල වවනව. ‍
    වෙලාවක‍ට "මුට නම් පිස්සු‍" කියල යාලුවො කියනව. වෙලාවක‍ට "මට නම් පිස්සු" කියල මටම හිතෙනව.
    කවුරු හරි එපා කියන දෙයක් කලාම ෆුල් ආතල් එකක් දැනෙනව.
    වෙලාවකට හිතෙනව මං වගේ තව එකෙක් හිටියනම් හොදයි කියල. වෙලාවකට අපෙ අම්මත් කියනව "උඹ වගේ තව එකෙක් හිටිය නම්..****@$%$$%@!" කියල.
    අම්ම එහෙම කියන වෙලාවට මටම හිතෙනව මම විතරක් ඇති කියල. මොකද තව එකෙක් හිටියනම් ඌත් මේවම අහගන්න එපැයි.
    හැබැයි අහල පහල උන් කියන්නෙ නම් මම ලෝකෙ කාල ඇල් වතුර බීපු එකෙක් කියල. ඒත් මම දන්න මගෙ ඉතිහාසෙ අනුව නම් මම කාපු ලෝකයක් ගැන මට මතක නෑ.
    අනේ මන්ද මෙහෙම ගියොත් මම මොකෙද්ද කියල මටම අමතක වෙනව. ඒ හින්ද දැනට මේ ඇති...

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම එක වේලාවකට හුදකලාව ඉන්න කැමතියි

    පරිගනක වලට ව්ලට වඩා සොබා දහමට කැමතියි

    ඉක්මනට තරහා යන්නේ නැහැ හැබැයි තරහා ගියොත් අතාරින්නෙත් නැහැ

    හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කැමතියි

    කාටහරි උදව්වක් ඔනේ නම් ඔනම වේලාවක කරලා දෙනවා

    :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වෙලාවකට හොදයි, වෙලාවකට නරකයි.....
    අනුන්ට උදවු කරන්න ගිහින් අමාරුවේ වැටීමෙන් මම වාර්ථා ගොඩක් තියල තියෙනවා..
    මිතුරට පණ වගේ තමයි, සතුරු වුනොත් අනිත් එකා පවු....
    සොබාදහමට අසාවක් නම් නෑ,
    ගෑනු ලමයිට නම් ගොඩක් ආසයි......
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    වෙලාවකට හොදයි, වෙලාවකට නරකයි.....
    අනුන්ට උදවු කරන්න ගිහින් අමාරුවේ වැටීමෙන් මම වාර්ථා ගොඩක් තියල තියෙනවා..
    මිතුරට පණ වගේ තමයි, සතුරු වුනොත් අනිත් එකා පවු....
    සොබාදහමට අසාවක් නම් නෑ,
    ගෑනු ලමයිට නම් ගොඩක් ආසයි......

    අයුක්තිය අසාධාරණය අරහං කියන්නේ නැද්ද??

    :):):):)
     
    madushanka86

    Member
    Mar 11, 2010
    358
    27
    0
    chilaw
    මැරෙනකල් ජිවිතේ ආතල් එකේ ඉන්න තමයි ආස
    දුප්පත් කෙල්ලෙක් බැදගෙන දුප්පත් විදිහට ඉන්න ආසයි
    ඔය සේරටම වඩා අමිමායි තාත්තයි ළගට වෙලා ඉන්න තියෙනවනම් දුක ඒ ගොල්ලෝ මගෙන් ඈතකට ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා
    සෙටි එක එක්ක පොඩි කට ගැස්මක් දාලා ඩොල්කි පාරක් ගහලා සිංදු කියන්නත් ඉතින් ආසයි
    ඔය සේරටමමමමමමමමම වඩා මගේ හීන වලට මම කැමතියි
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ai e?? :nerd:
     
    madushanka86

    Member
    Mar 11, 2010
    358
    27
    0
    chilaw
    සල්ලි නිසා ගෙදරටම හිර වෙලා ඉන්න ඔයා ආසද ඔයා ආදරය කරන කෙනා සල්ලි නිසා නොලැබුනොත් මොකද?????????????????:(:(:(:(:(:(:(:(:(:(:(
    පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දි‍රේ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සල්ලි නිසා ගෙදරටම හිර වෙලා ඉන්න ඔයා ආසද ඔයා ආදරය කරන කෙනා සල්ලි නිසා නොලැබුනොත් මොකද?????????????????:(:(:(:(:(:(:(:(:(:(:(
    පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දි‍රේ

    කෙල්ලගෙ දේපල වලින් නම් සත පහක අවශ්යතාවයක් නෑ.. ඒත් දැන් කාලෙ හැටියට අපිට හොද ආර්ථික තත්වයක් තියෙන්නත් ඕනෙ නෙ :)
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මම හොඳ කරන්න යනවා වැඩී..ඊට පස්සේ කෙල වෙන අවස්ථාත් තියනවා..
    ඇත්තටම කෙල්ලට ආදරේ කරනවා..
    තරහ යන එක පාලනය කර ගන්න පුළුවන්..එකට මම හරි කැමති.
    පොඩ්ඩක් ඇත්නම් දුක හිතෙනව.ඒ හැටි.