We were Vikings before vikings even a thingහා දැන් පල..
තාම කතාව බලනගමන්නේ ඉන්නේ උබ S04.
Spoil වෙයි ඔක්කොම තව හිටියොත් මේ නූලේ.. ..
මොකද මේ යන විදියට vikings කතාවම එදා හෙළදිව අස්සේ දිගඇරෙන සීන් එකක් තියෙන්නේ![]()
![]()
Agreeඅනේ මන්දා බන්, මටනම් ඔය එකගෙයි කෑම කියන එක නරක දෙයක් විදිහට පේන්නෙ නෑ. ඒක ඒ කාලෙ තිබුන මයින්ඩ් සෙටප් එකත් එක්ක ගලපලා හිතන්න ඕන.
මෙහෙමය් මචන් සුද්ද දැන් පරම්පරා ගානක් උබලගේ මොළ හෝදලා තියෙන්නේ , උන්ට අනුව හොද නරක විතරක් දකින්න හුරු වෙලා ඉන්නේ , එකයි ලනකවේ ඉස්සර මිනිස්සු ජීවත් වෙච්චි විදිහ උබලට මැජික් වගේ පෙනෙන්නේ
------ Post added on Apr 25, 2021 at 9:29 PM



