අපි නොදන්න එදා හෙළදිව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    රොබට් නොක්ස් ලිව්වෙ ඉතිහාස පොතක් නෙවෙයි. ඌ ලිව්වෙ උගෙ අත්දැකීම්, අහපු දේවල්. ලියපු දේ නොක්ස්ගෙ මතය තමයි. හැබැයි නොක්ස් ඒකාලෙ සමාජය ගැන ලියපු දේවල් බොරු කියන්න කිසිම සාක්ෂියක් නෑ.

    අපිට ඒකාලෙ සිංහලු මෙහෙමයි කියල ලැජ්ජ වෙන්න හේතුවක් නෑ.

    අන්න ඒක නිසා තමා ඕකෙ තියෙන ඒව 100% හරි කියල ඉතිහාසය ගැන ඉගෙන ගන්න අය පිලිගන්නෙ නැත්තෙ. උගෙ අත්දැකීම් වලට තියෙන ඒව ඔප්පු කරන්න වෙන මූලාශ්‍ර තියෙන ඒව පිළිගන්නව.

    සමනළ කන්ද බුදුහාමුදුරුවො වැඩ වාසය කරන තැන කියල තියෙනව. උස විතරක් නෙවෙයි වැරදි විස්තර ගොඩක් අහල ලියපුව. අහද්දි ඌ සින්හල ඉගෙන ගෙන ආවෙ නැති නිසා තේරුන් ගන්න ප්‍රශ්න තිබ්බ. බුද්ධාගම ක්‍රිස්තියානි ආගම සමාන කරල විග්‍රහ කරල තියෙනව. ඒ තියෙන්නෙ එයාගෙ අත්දැකීම් එතකොට සමාන කරගන්නෙ අහල දැකල තියෙන දේවලට. මේ කොටස බලන්න.

    1619374683960.png

    අනික මේ පොත ලියන්නෙ කාට කියවන්නද? සිoහල මිනිස්සුන්ට කියවන්න නෙවෙයිනෙ. සුද්දන්ට කියවන්න. එතකොට ලියන්නෙ එයාට ගන්න පුළුවන් එන්ගලන්තෙ උදාහරණ. තැනක සිoහලු හොදයි කියනව තැනක වනචරීන් කියනව. පොතේ තියෙන කරණා 100% ඇත්තම නෙවෙයි. බොරුත් නෙවෙයි. ඇත්ත තියෙන ඒව පිළිගන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ කොහොමත් මොකද ඒවනෙ අපිව මේ තැනට එනකන් ගෙනත් තියෙන්නෙ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    View attachment 121816

    This is a common misconception that people have especially if they are new to English literature ..

    Old English to food in general, or “the edible part of anything, as a fruit or nut.” Essentially anything that was solid food as opposed to something that has to be drunk could fall under the meat category—including
    fish.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    උබට ඕක ඔප්පුකරන්න ඇත්තටම ඕනි කමක් තියෙනව නන් ඔය කාරණාවට සපෝට් වෙන වෙන මූලාශ්‍ර හොයල දාන්න වෙනව. සිoහල පරිවර්තනය ඉන්ග්‍රීසි කොපියෙ රිෆරන්ස් දැම්මට ඕක ඇත්ත කියල පෙන්නන බෑ. ඒකෙන් වෙන්නෙ ඔය කියන කාරණාව පොතේ තියෙනව කියල පෙන්නන එක විතරයි. ඒක ඇත්තද නැත්තද කියල කියන්න ප්‍රමාණවත් මූලාශ්‍රයක් නෙවෙයි ඒක.
    සපෝට් වෙන වෙන මූලාශ්‍ර you mean Non white resources,

    මට ඔප්පුකරන්න ඕනි නෑ මම කියන්නේ පොතේ තියෙන දේ විතරය් .. එක වැරදි නම් සාක්ෂි ඇතුව පෙන්නපන් නැත්තන් කටය් පුකය් වහගෙන හිටු

    you do not get it, he needs proof. he mad at you coz you bring up the white mans quotes/resources to prove එදා හෙළදිව ගණිකා වෘත්තිය and ඔවුන් තම මිතුරන්ට ඔවුන්ගේ භාර්යාවන් හෝ දියණියන් සතුටු වීම සදහා ලබා දේ. කුඩා මුදලක් සඳහා මව තම දියණිය ගණිකා වෘත්තියේ යොදවයි. its never about the translation english to sinhala, its all about Sinhalese Buddhist nationalism.

    may be im wrong....
     
    • Like
    Reactions: sustharapuncha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    This is a common misconception that people have especially if they are new to English literature ..

    Old English to food in general, or “the edible part of anything, as a fruit or nut.” Essentially anything that was solid food as opposed to something that has to be drunk could fall under the meat category—including fish.
    :rofl: :rofl:
    මට හයිලයිට් කරන්න ඕනි උනේ මේ කොටස මචන්.
    1619375869323.png
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සපෝට් වෙන වෙන මූලාශ්‍ර you mean Non white resources,

    you do not get it, he needs proof. he mad at you coz you bring up the white mans quotes/resources to prove එදා හෙළදිව ගණිකා වෘත්තිය and ඔවුන් තම මිතුරන්ට ඔවුන්ගේ භාර්යාවන් හෝ දියණියන් සතුටු වීම සදහා ලබා දේ. කුඩා මුදලක් සඳහා මව තම දියණිය ගණිකා වෘත්තියේ යොදවයි. its never about the translation english to sinhala, its all about Sinhalese Buddhist nationalism.

    may be im wrong.... its like 12 now..
    Haha you are absolutely right .. its so funny how illogical these people can be LOL

    :rofl: :rofl:
    මට හයිලයිට් කරන්න ඕනි උනේ මේ කොටස මචන්.
    View attachment 121818
    I dont understand what you are trying to say
    ------ Post added on Apr 26, 2021 at 12:10 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    සපෝට් වෙන වෙන මූලාශ්‍ර you mean Non white resources,
    ඔය යුගයෙ අපිට සින්හල අයගෙ ලියවිලි අඩුයි, සුද්දන්ගෙ ලියවිලි තමා වැඩිපුර තියෙන්නෙ මොකක් හරි ක්‍රොස් චෙක් කරගන්න දෙයක් අහන්නෙ මේකට අමතරව.

    Haha you are absolutely right .. its so funny how illogical these people can be LOL

    I dont understand what you are trying to say
    ------ Post added on Apr 26, 2021 at 12:10 AM
    you have to read it again
    ------ Post added on Apr 26, 2021 at 12:11 AM
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔය යුගයෙ අපිට සින්හල අයගෙ ලියවිලි අඩුයි, සුද්දන්ගෙ ලියවිලි තමා වැඩිපුර තියෙන්නෙ මොකක් හරි ක්‍රොස් චෙක් කරගන්න දෙයක් අහන්නෙ මේකට අමතරව.

    බලපන්කො එකෙත් හැටි නේද .. බටහිර ක්රුමන්ත්‍රණ .. ඔච්ච්ච්ර බයිට් වෙන්න්න එපා මනුස්සයෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පොඩ්ඩක් හිටපන් මචන් කාල යානයක් හදල මුස්ලිම් මනුස්සය්කේ වත් යවන්න , ඇරබික් වලින් තිබ්බොත් පිලිගන්නවා ද
    LMAO
     
    ආවෙ නන් ඉතිහාසය, සිoහලුන්ගෙ හිතීමේ හැකියාව ගැන උගන්නන්න අන්තිමට සරල දෙයක් කියාගන්න බැරුව ජෝක් කරන ගානටම වැටිල.
    ඉතිහාසය කියල නොක්ස්ගෙ පොත විතරක් කියෙව්වම ඔහොම වෙනව. ආයෙ හොදට ඉගෙන ගෙන එන්න.

    P.S - ඉතිහාසයට සුද්දද කල්ලද කියන එක අදාල නෑ කරුණු නන් කරුණු උපකල්පන නන් උපකල්පන. තර්ක කරනව නන් සාක්ෂි එක්ක තාර්කිකව දේවල් පිළිගන්න ඕනි. ලියන එකා කොහොම මොන මයින්ඩ් එකක ඉන්නවද කියල අවුරුදු 100කට 200කට පස්සෙ අපි දන්නෙ නෑ. ඒකයි ක්‍රොස් චෙක් කරන්න රිෆරන්ස් ඇහුවෙ නොදන්න දෙයක් තියෙනව නන් දැනගන්න මිසක් උබව බයිට් කරන්න නෙවෙයි. ලන්කාවෙ කී දෙනෙක් ඉන්නවද මේ වෙනකොට කිසිම දවසක දැකල නැති වර්ගපූර්ණිකාවක් විස්වාස කරන. ඒ ගාණට යන්නෙ නැතුව අහන කියවන ඒව ක්‍රොස් චෙක් කරල පිළිගනින්. ඒකයි සින්හලුන්ගෙ ක්‍රමය. වැරදියි කියල හිතනව නන් මිහිදු හාමුදුරුවො අහපු ප්‍රශ්න ටික මතක් කරගන්න.
     
    I provided my source .. where's your source my dude LMAO

    උ කියන එක වැරදි කියන්න නම් එකට විරුද්ද සාක්ෂි පෙන්න්න ඕනි .. පෙන්නපන් කෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    I provided my source .. where's your source my dude LMAO
    කෝ? එකගෙයි කෑම ගැන නෙවෙයි අහන්නෙ සල්ලි වලට දෙන ගණිකා කතාව ගැන. රොබට්නොක්ස්ගෙ ලියවිල්ල ඇරුනම වෙන මොකේද තිබ්බෙ එහෙම දෙයක්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කෝ? එකගෙයි කෑම ගැන නෙවෙයි අහන්නෙ සල්ලි වලට දෙන ගණිකා කතාව ගැන. රොබට්නොක්ස්ගෙ ලියවිල්ල ඇරුනම වෙන මොකේද තිබ්බෙ එහෙම දෙයක්.
    ඔයා දාන රෙෆරන්ස් එකයි gutenberg එකේ කතාවත් අතරෙත් වෙනසක් තියෙනව
    ඉතින් එහෙම නෙවෙය් කියන්නේ කොහොමද ? මොන සාක්ෂි ඇතුවද ?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Haha you are absolutely right .. its so funny how illogical these people can be LOL

    illogical (not every time) and dangerous, but he got a point, almost all historic stuff was written by white man, sometimes white man written things on his perspective, i can understand anger behind his point,

    ඔය යුගයෙ අපිට සින්හල අයගෙ ලියවිලි අඩුයි, සුද්දන්ගෙ ලියවිලි තමා වැඩිපුර තියෙන්නෙ මොකක් හරි ක්‍රොස් චෙක් කරගන්න දෙයක් අහන්නෙ මේකට අමතරව.
    now that's the question, this should have been your first comment under this thread ,
    answer for that.. i do not have, we.... need a librarian, we all need to read some books,

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    ඉතින් එහෙම නෙවෙය් කියන්නේ කොහොමද ? මොන සාක්ෂි ඇතුවද ?

    ඔචචර ගොන් ඒව දාන්න එපා බන්. ඕක හරිම අතාර්කික උත්තරයක්.

    "Proving the non-existence of that for which no evidence of any kind exists. Proof, logic, reason, thinking, knowledge pertain to and deal only with that which exists. They cannot be applied to that which does not exist. Nothing can be relevant or applicable to the non-existent.

    illogical (not every time) and dangerous, but he got a point, almost all historic stuff was written by white man, sometimes white man written things on his perspective, i can understand anger behind his point,

    now that's the question, this should have been your first comment under this thread ,
    answer for that.. i do not have, we.... need a librarian, we all need to read some books,

    Machan I mnt angry .
    yes I agreed.
     
    Last edited:
    • Like
    Reactions: IKL

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    illogical (not every time) and dangerous, but he got a point, almost all historic stuff was written by white man, sometimes white man written things on his perspective, i can understand anger behind his point,

    now that's the question, this should have been your first comment under this thread ,
    answer for that.. i do not have, we.... need a librarian, we all need to read some books,

    Agree machan its waste of time arguing with such a fool