අපි නොදන්න TITANIC

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ela . . .what about that necklace mchn...is that a epic?:confused:

    Necklace එක මචන් film එක ජනප්‍රිය කරන්න හදපු එකක්. මේක ඉස්සර ප්‍රංශයෙ Louis XVI රජතුමාගෙ Hope කියන දියමන්තිය අනුකරණය කරල හදපු එකක්ලු. හැබැයි film එකේ තියෙන ගොඩක් සිද්දීන්, සමහර නලුවන්ගේ මූනවල් පවා ඇත්තම අයගෙ මුහුනුවලට සමානයි.
    8qFYpYN.jpg

    f7aDauE.jpg

    ගොඩක් සිදුවීම් පොඩි වෙනස්කම් වුනත් Film එකේ පෙන්වන විදියටම සිදු වෙලා තියෙනව.
    tAKRlNT.jpg

    QE4ge8W.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Necklace එක මචන් film එක ජනප්‍රිය කරන්න හදපු එකක්. මේක ඉස්සර ප්‍රංශයෙ Louis XVI රජතුමාගෙ Hope කියන දියමන්තිය අනුකරණය කරල හදපු එකක්ලු. හැබැයි film එකේ තියෙන ගොඩක් සිද්දීන්, සමහර නලුවන්ගේ මූනවල් පවා ඇත්තම අයගෙ මුහුනුවලට සමානයි.
    8qFYpYN.jpg

    f7aDauE.jpg

    ගොඩක් සිදුවීම් පොඩි වෙනස්කම් වුනත් Film එකේ පෙන්වන විදියටම සිදු වෙලා තියෙනව.
    tAKRlNT.jpg

    QE4ge8W.jpg

    James Cameron wada ithin supiri thamai.
    Stephen Spillberg Jurassic Park eke effects hadala tiyenneth Terminator 2 Judgment Day eke tiyena effects dakala

    :yes::yes::yes: