ela . . .what about that necklace mchn...is that a epic?![]()
Necklace එක මචන් film එක ජනප්රිය කරන්න හදපු එකක්. මේක ඉස්සර ප්රංශයෙ Louis XVI රජතුමාගෙ Hope කියන දියමන්තිය අනුකරණය කරල හදපු එකක්ලු. හැබැයි film එකේ තියෙන ගොඩක් සිද්දීන්, සමහර නලුවන්ගේ මූනවල් පවා ඇත්තම අයගෙ මුහුනුවලට සමානයි.
![]()
![]()
ගොඩක් සිදුවීම් පොඩි වෙනස්කම් වුනත් Film එකේ පෙන්වන විදියටම සිදු වෙලා තියෙනව.
![]()
![]()



James Cameron wada ithin supiri thamai.
Stephen Spillberg Jurassic Park eke effects hadala tiyenneth Terminator 2 Judgment Day eke tiyena effects dakala
![]()



