අපි පරාජයට පත්වෙනවා - මංගල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල. මොනා උනත් නපුංසකය ඇත්තම කියනවා :lol:
     
    • Like
    Reactions: erozan

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    යන්න එන්න නැති වෙන්න පරදිනවා එක අපිත් දන්නවා ආයේ මීටින් තියාගෙන කියන්න ඕනේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල. මොනා උනත් නපුංසකය ඇත්තම කියනවා :lol:

    මොංගල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    69255334_2410853902504144_1758388619191517184_n.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මංගල සෑර්ට පොඩ්ඩක් වචනයක් එහා මෙහා වෙච්ච එක මේගොල්ලෝ මහා ලොකු දෙයක් කරගෙන ...:frown:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    පට්ට කතාව ඕයි මේක නම්. මාත් දාන්න හැදුවේ. ඊට කලින් උබ දාලනේ. මුංගේ රැළි වල පට්ට ආතල් දෙන්නේ

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පට්ට කතාව ඕයි මේක නම්. මාත් දාන්න හැදුවේ. ඊට කලින් උබ දාලනේ. මුංගේ රැළි වල පට්ට ආතල් දෙන්නේ

    ඔව් දැන් දාන thread ගාන අඩු කරන්න ඕනේ බන්....නාථ කුනුහර්පෙන්මයි බනින්නේ..... :lol::lol::lol:

    තව රිද්දුවොත් පනියි වැවට....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් දැන් දාන thread ගාන අඩු කරන්න ඕනේ බන්....නාථ කුනුහර්පෙන්මයි බනින්නේ..... :lol::lol::lol:

    තව රිද්දුවොත් පනියි වැවට....

    කොයි වැවටද...:confused:වැව් දහසක් යටතෙ හදපු එකකටද:rolleyes: