කැත සීන් එක ඔයි
2015දී මහින්ද මාමි මරු කියෙව්වා වගේ 2019දී unp කාරයෝ මරු කියවනවා හෝ ගාගා
හික්ස්
Ane nikan hitapan 2015 ehema ekak une naa...


ඕකට තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල. මොනා උනත් නපුංසකය ඇත්තම කියනවා![]()
මන් දන්නවා ඔයාට නම් ටිකක් අවුල් කියලා
එ උනාට කමක් නෑ 2019 දී එහෙම වෙනවලු අහ්![]()


ඕකට තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල. මොනා උනත් නපුංසකය ඇත්තම කියනවා![]()



පට්ට කතාව ඕයි මේක නම්. මාත් දාන්න හැදුවේ. ඊට කලින් උබ දාලනේ. මුංගේ රැළි වල පට්ට ආතල් දෙන්නේ



ඔව් දැන් දාන thread ගාන අඩු කරන්න ඕනේ බන්....නාථ කුනුහර්පෙන්මයි බනින්නේ.....
තව රිද්දුවොත් පනියි වැවට....
වැව් දහසක් යටතෙ හදපු එකකටද