ලියලා ද මලවලා ද කියලා හොයලා බලපන්.. රාජත්රාන්ත්රික ඇග්රීමන්ට් වෙබ්සයිට් වල නැ, දන්න නිසයි කියන්නේ.. පිට හමුදාවකට තවත් රටක හමුදා කදවුරකට තියා පාරක වත් ඔහොම ඔපරේශන් කරන්න දෙනවද ඇග්රිමන්ට් නැත්තම් කියලා ඔනා බූරුවෙකුට තෙරෙනවා. ලියලා දෙනවා කියන්නේ උබේ තාත්තා උබට ඉඩම් ලියලා දෙනවා වගේ නෙමෙයි.. ඔනා වෙලාවක පාවිච්චියටයි.. ඒක තෙරුම් ගනින්.. මට පෙන්නපන්, ඔහොම චීන හරි රුසියා හරි ගුවන් හමුදා උන් ඇවිත් ලන්කාවේ පුහුනු වීම කරපු තැනක්.. මහින්ද ගමේ උබලා වගේ කිරෙන් බාලයන්ට එකක් කියනවා, ලොකෙට දෙකට නැමිලා ඇමෙරිකන් උන්ට මිලිටරි එක්සර්සයිස් කරන්න එයාර්පොට් දීලා සල්ලි ගන්නවා