අපි මේ රට හදන්න ඕනි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    senal7;16420524[SIZE=3 said:
    ][/SIZE]බලන්න දෙයක් නැ උලමො, උබේ මහ එකා ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ, අවශ්ය ඔනැම විටකදි ශ්‍රි ලන්කාව සතු වරායවල් සහ ගුවන් තොටුපලවල් ඇමෙරිකන් යුද, නාවික හා ගුවන් මෙහෙයුම් වෙනුවෙන් ගන්න පුලුවන් කියලා, නැත්තම් තොපිට කොහෙන් කියලා නයද? නය ගත්තේ වර්ල්ඩ් බැන්ක් එකෙන් ඔය ඇග්‍රිමන්ට් වලට සයින් කරලා තමා මොඩස්..
    පෙන්නපන් බලන්ඩ ඇග්‍රිමන් එක එතකොට පිලි ගන්නම් :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොට්යට රටෙන් බාගයක් දෙනවට වැඩිය රුසියාවට වරායක් දෙන එක හොදයිනෙ. අපි දෙශප්‍රේමි තමා, බොලා වගේ කොටියට රට බෙදල හරි කමක් නැ පොනිල ජනාධිපතු උනා නම් කියල හිතන්නෙ නැ.[/QUOTE]

    අනෙ හුකෙ හිනා යනව පොන්ස් උබ කියන එවට... :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙන්නපන් බලන්ඩ ඇග්‍රිමන් එක එතකොට පිලි ගන්නම් :P
    අනේ පුතේ.. ඉස්සෙලා ගිහින් ගේ ඇතුලේ බලපන්.. දැනගෙන කතා කරපන්.. මෙන්න උබලගෙම එයාර් ෆොර්ස් සයිට් එකේ තියනවා, කියවලා බැලු..

    http://www.airforce.lk/pacific_angel_2013/news.php?id=1647

    6.jpg

    2.jpg

    3.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පුතේ.. ඉස්සෙලා ගිහින් ගේ ඇතුලේ බලපන්.. දැනගෙන කතා කරපන්.. මෙන්න උබලගෙම එයාර් ෆොර්ස් සයිට් එකේ තියනවා, කියවලා බැලු..

    http://www.airforce.lk/pacific_angel_2013/news.php?id=1647

    6.jpg

    2.jpg

    3.jpg
    එකෙ ලියල දුන්න කතාවක් නැනෙ :P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකෙ ලියල දුන්න කතාවක් නැනෙ :P:P
    ලියලා ද මලවලා ද කියලා හොයලා බලපන්.. රාජත්‍රාන්ත්‍රික ඇග්‍රීමන්ට් වෙබ්සයිට් වල නැ, දන්න නිසයි කියන්නේ.. පිට හමුදාවකට තවත් රටක හමුදා කදවුරකට තියා පාරක වත් ඔහොම ඔපරේශන් කරන්න දෙනවද ඇග්‍රිමන්ට් නැත්තම් කියලා ඔනා බූරුවෙකුට තෙරෙනවා. ලියලා දෙනවා කියන්නේ උබේ තාත්තා උබට ඉඩම් ලියලා දෙනවා වගේ නෙමෙයි.. ඔනා වෙලාවක පාවිච්චියටයි.. ඒක තෙරුම් ගනින්.. මට පෙන්නපන්, ඔහොම චීන හරි රුසියා හරි ගුවන් හමුදා උන් ඇවිත් ලන්කාවේ පුහුනු වීම කරපු තැනක්.. මහින්ද ගමේ උබලා වගේ කිරෙන් බාලයන්ට එකක් කියනවා, ලොකෙට දෙකට නැමිලා ඇමෙරිකන් උන්ට මිලිටරි එක්සර්සයිස් කරන්න එයාර්පොට් දීලා සල්ලි ගන්නවා
     
    මේ ලොල්ලා ට ඔවා කිවුවට තෙරෙන්නෑ මොකද මූ රාජ පොලු වලින් අමන්දානන්දයට පත්වෙලා ඉන්නේ පක් නැතුවම ලොල්සියා

    :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුචු කුචු ලොක්කා;16420637 said:
    මේ ලොල්ලා ට ඔවා කිවුවට තෙරෙන්නෑ මොකද මූ රාජ පොලු වලින් අමන්දානන්දයට පත්වෙලා ඉන්නේ පක් නැතුවම ලොල්සියා

    :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඈ බන්,උබ මේ පාර මැතිවරනෙට ඉල්ලන එකෙක්ද බන්!
    අOක 17 න් ඔලුබක්කිය ලකුනට ඔබේ මනාපය ලබාදෙන්න.
    සුබ අනාගතේකට Jolly_Roger, පෙරමුනෙන් ඉදිරියට! :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඈ බන්,උබ මේ පාර මැතිවරනෙට ඉල්ලන එකෙක්ද බන්!
    අOක 17 න් ඔලුබක්කිය ලකුනට ඔබේ මනාපය ලබාදෙන්න.
    සුබ අනාගතේකට Jolly_Roger, පෙරමුනෙන් ඉදිරියට! :lol:
    o94cyd.jpg
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    අපි මේ රට හදන්න ඕනි...
    අපි පක්ෂයක් විදිහට ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා...
    තම තමන්ගේ ආගමික හෝ ජාතීන් වශයෙන් තිබෙන යම් දැක්මවල්
    මදක් පසෙකින් තබල
    අපි එකාමෙන් පෙළ ගැසෙමු කියල...
    එදා අපි මහින්ද රාජපක්ෂව එක තැනක හිර කළා...
    එයාට ආපස්සට අඩිය තියන්න බැරි උනා...
    මේ යුද්දය අවසන් විය යුතුය කියන දේ..
    හැම මනුස්සයගෙම හිතේ තිබුනා ..
    ඔව් බස් එකේ යනකොට සැකකටයුතු පුද්ගලයකු සිටියා නම්
    අපි එකා මෙන් ඔහු ගැන සෙව්වා ..
    කොටින්ම කිව්වොත්
    අපි ශ්‍රී ලාංකේය ජාතිය විදිහට මහින්දව කොටු කරා ...

    දැන් අපිට තවත් දෙයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න වෙලා තියනවා...
    ඒ මේ දේශය සාදාරණ , නිවහල් දේශයක් බවට පත් කිරීමට
    අපිට ඒ දේ කරන්න පුළුවන් ...
    ඒ දේ වෙනුවෙන් අපි එකා මෙන් පෙලගැසෙමු...
    හැබැයි අපි දැන ගත යුතුම දේ...
    අද මහින්ද දන්නවා එදා අපි එයාව පාවිච්චි කළා කියල...
    එයා කපටියි...
    එයා එයා ගැන හිතනවා..
    එයා කැමති නැහැ අපි නැවතත් එක අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙනවට ...
    එයා දන්නවා මේ පාර අපි පෙළගැසෙන්නේ කුමක් වෙනුවෙන්ද කියන එක..
    එයා මේ එකතු වීම නවත්වන්න හැමදේම කරනවා...
    සත්‍ය වශයෙන්ම යම් පිරිසක් එයාගෙ උපායට අහුවෙලා ඉන්නවා...
    ජාතින් අතර අර්බුද ඇති කිරීම පමණයි එයාට ගැලවුමට තියෙන්නේ ...

    අපි ඒ සත්‍ය දැන ගමු , දැක ගමු...
    එකාමෙන් පොදු සතුරාට එරෙහිව පෙළ ගැසෙමු....

    source : - https://www.facebook.com/anurakumara
    :):):):):)

    ehema karamu ehenan.