[/SIZE]
ජනාධිපතිතුමාගෙ තියෙන ලොකුම සුදුසු කම තමයි ජනාධිපතිතුමා ඇරෙන්ඩ වෙන නායකයෙක් නැති කම, හිතල බලපල්ල උබල බයිල කියුවට විකල්ප නායකයෙකුගෙ නමක් තියෙනවද උබලට කියන්ඩ? නැනෙ,ඔය ප්රස්නෙන් පැනල යන්ඩ මට වැල් බයිල කියුවට් උබල,ඔක රටට යන්නෙ ජනාධිපති ඇරෙන්ඩ වෙන කෙනෙක් නැ කියන දේ.
අපි නම් දන්න විදිහට ඊලග පොදු අපේශකය චන්ද්රිකාලු,උබල චන්ද්රිකාගෙ හොද කියන්ඩ දැන් ඉදන් පුරුදු උනොත් හොදයි මම හිතන්නෙ.
පව් අර ෆොනි මිනිහට මේ පාර පොදු අපේක්ශක කමත් නැ,
unp+jvp බැල්ලියො මිනුස්සයව කෑව.
![]()
ඉතින් විග්නේශ්වරන්ව ගේමුකො.. ලොකෙම කැමති උබලා අකමැති ජනාදිපති..






