දැන් කොහෙද ඉන්දියන් උන් ගෙනාවේ?තාම එක්ටා sign කලෙත් නැහැ..තොපි නිකන් බය වෙලා![]()
ඔව් සමහර විට ගේන එකක් නෑ ජනතා විරෝධෙ හින්ද ඒත් අපි හැම එකක්ම කරන්න හදද්දි කෑගහල රටේ ආර්ථිකේ කොහෙටද බං යන්නෙ ?

ඉන්දියන් කාරයො හරි කැසිනෝ හරි දෙකෙන් එකක් තෝරගන්න වෙනව අපි ඉන්දියන් කාරයො ගැන හිතුවෙ නෑ කැසිනෝ වල වැරදි විතරක් දැකල ඒක නවත්තගත්ත ඒකට විසඳුම විදිහට පාත් වෙලා තියෙන්නෙ ඊටත් වඩා වැරදි ක්රමයක්









