අපි වගේ කාලකන්නි රැලක් :(

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක ඉතින් අපිට මෙහෙම ඉදන් කියන්න ලේසි ,
    කැසිනෝ එක දැම්මට පස්සේ ඒක කේන්ද්‍ර කරගෙන සමාජයේ වෙනම ස්ථරයක් අනිවා ඇති වෙනවා කාලයත් එක්ක , ඒක අපිට නොතේරීම වෙන දෙයක් ...
    හැබැයි ඉතින් එක අතකට සිංහලුන්ගේ මේ දැන් තියෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එහෙම බිහි වෙනවා නං බිහි වෙන්න තිබ්බ කැසිනෝ කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියේනුයි දෙකෙන්ම ලොකු වෙනසක් නෑ ඔය දෙකෙන්ම ලංකාවේ ප්‍රාණීන්ට අත් වෙන්නේ පසුගාමී තත්වයක් තමයි :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කැසිනෝ එකෙන් සුද්දෝන්ගේ සල්ලි අපිට එනවට වඩා අපේ උන්ගේ සල්ලි පිටරට යයි කියල උඹට හිතෙන්නේ නැද්ද. උන් හීං නූලෙන් මෙහෙ ඇවිත් වියදන් කරන ගානට හරියන්න වැඩියෙනුත් එක්ක දිනාගෙන යයි. අපේ ගොන්නු ටික සබ්බසකලමනාවම සුදු කෙලල නැති නාස්ති කරගනියි.
    ඔව් කොහොමත් කැසිනෝ වල දිනන්නෙ අයිතිකාරයා තමා අන්තිමට
    උන් රටේ සල්ලි අරන් යනවා තව තව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටහුකන්ඩ.... කැසිනෝ දන්න දෙන්න බෑ , උතුම් ස0ස්කෲතිය විනාස වෙනව...:angry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතින් බන් දැනටමත් බඩුපොට් තියෙනව ආය අලුතෙන් ඇරිය කියල වෙනසක් නෑ කියල තවත් අලුතෙන් ඒවා ඇරල හරියන්නේ නෑ නෙ. කැසිනෝ උනත් එහෙමයි. වඳුරට ඉනිමං බැන්ද වගේ තියෙයි. කරන එකක් සුද්දොන්ට කරගන්න පෝට් සිටි එකේ වගේ වෙනම දානව මිසක් රට ඇතුලේ දානවට නං මම කැමති නෑ. මොකෝ වෙන විදි නැතුවද දියුණු වෙන්න.

    Ane bn Packer ge pot eke casino gahana lakawe Rs. 5000-10000 bet karana ponz lata baa. Uba hitanawa wage kollai ballai hama ekama okata ringanna yanne naa. Anika ai lakawe unta yana bari wenna port city eke hadanne? Apeth puluwan ewun gihilla gahapu den
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක ඉතින් අපිට මෙහෙම ඉදන් කියන්න ලේසි ,
    කැසිනෝ එක දැම්මට පස්සේ ඒක කේන්ද්‍ර කරගෙන සමාජයේ වෙනම ස්ථරයක් අනිවා ඇති වෙනවා කාලයත් එක්ක , ඒක අපිට නොතේරීම වෙන දෙයක් ...
    හැබැයි ඉතින් එක අතකට සිංහලුන්ගේ මේ දැන් තියෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එහෙම බිහි වෙනවා නං බිහි වෙන්න තිබ්බ කැසිනෝ කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියේනුයි දෙකෙන්ම ලොකු වෙනසක් නෑ ඔය දෙකෙන්ම ලංකාවේ ප්‍රාණීන්ට අත් වෙන්නේ පසුගාමී තත්වයක් තමයි :lol:

    ඉතිං කැසිනෝ දැනටත් ලංකාවේ තියෙනවනෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :baffled: මොනවද මේ කියන්නෙ.:baffled: ඔට්ටු දිනනකන් ඉන්න ඕනේ නෑ සුද්ද ලංකාවට එනකොටම අපිට ඩොලර් දීලනෙ රුපියල් ගන්නේ. ඌ කැසිනෝ එකට ගියත් එකයි නැතත් එකයි. :oo:
    එහෙම ගන්න එකක් නැහැ, කැසිනෝ එකට ගිහින් ඩොලර් වලින්ම සෙල්ලම් කරලා දිනන සල්ලි තමන් ගෙ රටට ට්‍රාන්ස්ෆර් කරලා සුද්දා රට යයි :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතිං කැසිනෝ දැනටත් ලංකාවේ තියෙනවනෙ.

    ඒ උනාට ගොඩක් උන් ඔය ලයිෆ් එක ගැන දන්නෙවත් නෑ නේ :P
    අනික ඔය ජේම්ස් පැකර් කාරය ඕක කරන්න හැදුවේ මහා පරිමානෙන් නේද :oo:

    මොකක්ද යකෝ මේ වෝටර් මාක් එක :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ උනාට ගොඩක් උන් ඔය ලයිෆ් එක ගැන දන්නෙවත් නෑ නේ :P
    අනික ඔය ජේම්ස් පැකර් කාරය ඕක කරන්න හැදුවේ මහා පරිමානෙන් නේද :oo:

    මොකක්ද යකෝ මේ වෝටර් මාක් එක :baffled:

    සයිනේචර් එක... ඇයි කැත යැ ? :sorry:
    මහා පරිමානෙන් කියන්නේ ෆුඩ් සිටි වගේ කැසිනෝ චේන් එකක් දාන්න ලෑස්ති වුණාද නෑනෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සයිනේචර් එක... ඇයි කැත යැ ? :sorry:
    මොකද්ද මචන් සයිනේචර් කියන්නෙ? ජපන් වචනයක්ද? :baffled:
    නැත්තම් උඹ ඔය කියන්නෙ සිග්නේචර් එකද? :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් බන් දැනටමත් බඩුපොට් තියෙනව ආය අලුතෙන් ඇරිය කියල වෙනසක් නෑ කියල තවත් අලුතෙන් ඒවා ඇරල හරියන්නේ නෑ නෙ. කැසිනෝ උනත් එහෙමයි. වඳුරට ඉනිමං බැන්ද වගේ තියෙයි. කරන එකක් සුද්දොන්ට කරගන්න පෝට් සිටි එකේ වගේ වෙනම දානව මිසක් රට ඇතුලේ දානවට නං මම කැමති නෑ. මොකෝ වෙන විදි නැතුවද දියුණු වෙන්න.

    පෝට් සිටියෙ ඇරියාමයි රට ඇතුලෙ තැනක ඇරියාමයි වෙනස මොකක්ද බං ? :confused: :confused:
    වෙන තියෙන්නෙ ඉතිං ණය ගන්න එක තමා මට නං වෙන ක්‍රමයක් පේන්න නෑ :sorry: :sorry:

    ඕක ඉතින් අපිට මෙහෙම ඉදන් කියන්න ලේසි ,
    කැසිනෝ එක දැම්මට පස්සේ ඒක කේන්ද්‍ර කරගෙන සමාජයේ වෙනම ස්ථරයක් අනිවා ඇති වෙනවා කාලයත් එක්ක , ඒක අපිට නොතේරීම වෙන දෙයක් ...
    හැබැයි ඉතින් එක අතකට සිංහලුන්ගේ මේ දැන් තියෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එහෙම බිහි වෙනවා නං බිහි වෙන්න තිබ්බ කැසිනෝ කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියේනුයි දෙකෙන්ම ලොකු වෙනසක් නෑ ඔය දෙකෙන්ම ලංකාවේ ප්‍රාණීන්ට අත් වෙන්නේ පසුගාමී තත්වයක් තමයි :lol:

    එහෙම ඇතිවෙනවනං දැනටමත් ඇතිවෙලා ඉවරනෙ බං ? :confused: :confused:

    ටහුකන්ඩ.... කැසිනෝ දන්න දෙන්න බෑ , උතුම් ස0ස්කෲතිය විනාස වෙනව...:angry:

    sarcasm :rolleyes: :rolleyes:
    අපේ සංස්කෘතිය සුද්ද විනාශ කල්ල ගොඩක් කල් බං දැන් තියෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙ නශ්ටාවශේෂ අපේ උන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය කියල හිතාගෙන වික්ටෝරියානු සංස්කෘතිය රැකගන්න දඟලන එක :( :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොකද්ද මචන් සයිනේචර් කියන්නෙ? ජපන් වචනයක්ද? :baffled:
    නැත්තම් උඹ ඔය කියන්නෙ සිග්නේචර් එකද? :P

    :yes:

    Signature
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කොහොමත් කැසිනෝ වල දිනන්නෙ අයිතිකාරයා තමා අන්තිමට
    උන් රටේ සල්ලි අරන් යනවා තව තව

    :yes: මම අහල තියෙනව උන්ගේ සිස්ටම් එක තියෙන්නෙ කොහොම කරත් කැසිනෝ එකට පාඩු නොවෙන්න කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ane bn Packer ge pot eke casino gahana lakawe Rs. 5000-10000 bet karana ponz lata baa. Uba hitanawa wage kollai ballai hama ekama okata ringanna yanne naa. Anika ai lakawe unta yana bari wenna port city eke hadanne? Apeth puluwan ewun gihilla gahapu den

    පැකර් ගෙ එක ගැන නෙවේ බන් මම පොදුවේ ලොකු පොඩි ඔක්කොම කැසිනෝ ගැන කිවේ. 5000 හරි ලක්ෂ 5 හරි ලංකාවේ අපේ එකෙක්නෙ ගිහින් සල්ලි ටික නැති නාස්ති කරගන්නේ.

    කැසිනෝ එකක් හින්ද සමාජෙට යහපතක් වෙනව කියල නං මම හිතන්නෙ නෑ. දැනටමත් කාලකන්නි වෙලා ඉන්න සින්හළු තවත් වලට යන එක තමා වෙන්නෙ. එකයි මම කිවේ අපේ උන්ට යන්න නොදී සුද්දොන්ට ඕන එකක් කරගන්න දෙන්න කියල ඔය ඈතක දාල. ඒක මගේ පෞද්ගලික අදහස.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝට් සිටියෙ ඇරියාමයි රට ඇතුලෙ තැනක ඇරියාමයි වෙනස මොකක්ද බං ? :confused: :confused:
    වෙන තියෙන්නෙ ඉතිං ණය ගන්න එක තමා මට නං වෙන ක්‍රමයක් පේන්න නෑ :sorry: :sorry:
    එහෙම වෙනසක් නෑ බන් යන එකා කොහොමහරි යනවා ඕවට. කොහොමත් කැසිනෝ එකක් දානවනං කැලේ දාල හරියන්නේ නෑ නෙ එකට හරියන තැනක දාන්න ඕනේ ඉතින් පෝට් සිටි එක තමා හරියන්නේ.

    ඈතින් දාන්න කිවේ අනාත සින්හළුන්ට ලේසියෙන් උදේ හවා යන්න බැරිවෙන්න :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes:

    Signature
    සයින්නොරාර් ද මොකද්ද ජපන් වචනෙකුත් තියෙනවා නෙ අර ගහ ගන්න කලින් පෙන්නන ලකුනට
    මම හිතුවා ඒකවත්ද කියලා :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    අපි වගේ කාලකන්නි රැලක් :( 05-06-2017 09:01 PM ඉවසපං සොන්න සුකන්නෝ ඉවසපං.

    :baffled: :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,962
    1
    9,771
    113
    Gampaha
    ඔව් කොහොමත් කැසිනෝ වල දිනන්නෙ අයිතිකාරයා තමා අන්තිමට
    උන් රටේ සල්ලි අරන් යනවා තව තව

    :yes: මම අහල තියෙනව උන්ගේ සිස්ටම් එක තියෙන්නෙ කොහොම කරත් කැසිනෝ එකට පාඩු නොවෙන්න කියල.
    ~ කැසිනෝ ගහමුද? ආරම්භක දිගහැරුම..! ~
    http://elakiri.lk/forum/showthread.php?p=11700071

    ~ කැසිනෝ ගහමුද? දෙවන දිගහැරුම - Chips ~
    http://elakiri.lk/forum/showthread.php?t=1289105

    ~ කැසිනෝ ගහමුද? තෙවන දිගහැරුම - Roulette ~
    http://elakiri.lk/forum/showthread.php?t=1294492

    ~ කැසිනෝ ගහමුද? සිව්වන දිගහැරුම - Blackjack ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1385657

    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1528985
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කැසිනෝ ගහමුද? ආරම්භක දිගහැරුම..! ~
    http://elakiri.lk/forum/showthread.php?p=11700071

    ~ කැසිනෝ ගහමුද? දෙවන දිගහැරුම - Chips ~
    http://elakiri.lk/forum/showthread.php?t=1289105

    ~ කැසිනෝ ගහමුද? තෙවන දිගහැරුම - Roulette ~
    http://elakiri.lk/forum/showthread.php?t=1294492

    ~ කැසිනෝ ගහමුද? සිව්වන දිගහැරුම - Blackjack ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1385657

    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1528985

    කැසිනෝ ගහන අය එලකිරියේත් ඉන්නවනෙ. :P සෑහෙන වටිනව බන් කීයක්හරි හොයාගන්න බලමුකෝ අනාගතේ කැසිනෝ එකකටවත් ගිහිල්ල :yes: +7