ඕක ඉතින් අපිට මෙහෙම ඉදන් කියන්න ලේසි ,
කැසිනෝ එක දැම්මට පස්සේ ඒක කේන්ද්‍ර කරගෙන සමාජයේ වෙනම ස්ථරයක් අනිවා ඇති වෙනවා කාලයත් එක්ක , ඒක අපිට නොතේරීම වෙන දෙයක් ...
හැබැයි ඉතින් එක අතකට සිංහලුන්ගේ මේ දැන් තියෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එහෙම බිහි වෙනවා නං බිහි වෙන්න තිබ්බ කැසිනෝ කේන්ද්‍ර කරගත්ත සංස්කෘතියේනුයි දෙකෙන්ම ලොකු වෙනසක් නෑ ඔය දෙකෙන්ම ලංකාවේ ප්‍රාණීන්ට අත් වෙන්නේ පසුගාමී තත්වයක් තමයි

මොනවද මේ කියන්නෙ.