අපි වගේ දුප්පත් ඈයො ෆෝන් තෝරන විදිය

AnuradhaRa

Well-known member
  • 4GB 64GB තිබේද?
    Full HD Display තිබේද?
    ෆින්ගර්ප්‍රින්ට් තිබේද?

    එපමණයි
    ඒ දවස්වල අපි ගත්ත M14
    දැං නෑනෙ ඒ වගේ ෆීචර්ස් තියෙන ගණං අඩු සැම්සොන් ෆෝන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    4GB 64GB තිබේද?
    Full HD Display තිබේද?
    ෆින්ගර්ප්‍රින්ට් තිබේද?

    එපමණයි
    ඒ දවස්වල අපි ගත්ත M14
    දැං නෑනෙ ඒ වගේ ෆීචර්ස් තියෙන ගණං අඩු සැම්සොන් ෆෝන්

    උඹ phone ගන්න සල්ලි හොයාගන්න විදිය 🤭 🤭 👇 👇

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    Dialog eke 36,000 ta 5G support, 6GB ram 128GB, 50MP cam phone ekak denawa..
    habai ithin un rebrand karapu china phone ekak wage..
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Dialog eke 36,000 ta 5G support, 6GB ram 128GB, 50MP cam phone ekak denawa..
    habai ithin un rebrand karapu china phone ekak wage..
    ඔය වගේ ඒවා ගන්න එක අවුල් බන්
    මම Dialog Blaze 2 කියල එකක් ගත්තා මාස 6 යනකොට බැටරි එක ඉදිමුනා උන් කියනවා බැටරි ස්ටොක් නැහැ කියලා ඉතින් තව මාස 6 වගේ උනකම් මට Use කරන්න බැරි වුනා කිසිම කඩේකට අමතර කොටස් නැහැ ඕවට
    අනිත් එක බැටරි එක බහිනවා ඉක්මනින් , බැටරි එක ඉදිමෙනවා මාස 2-3 මලම ජරාවක් ඕක ඒ වගේ ඇති
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    ඔය වගේ ඒවා ගන්න එක අවුල් බන්
    මම Dialog Blaze 2 කියල එකක් ගත්තා මාස 6 යනකොට බැටරි එක ඉදිමුනා උන් කියනවා බැටරි ස්ටොක් නැහැ කියලා ඉතින් තව මාස 6 වගේ උනකම් මට Use කරන්න බැරි වුනා කිසිම කඩේකට අමතර කොටස් නැහැ ඕවට
    අනිත් එක බැටරි එක බහිනවා ඉක්මනින් , බැටරි එක ඉදිමෙනවා මාස 2-3 මලම ජරාවක් ඕක ඒ වගේ ඇති
    eka thama okun chinese jarawak factory ekata kiyala rebrand karanawa...

    Nubia V70 Max 6GB 128GB
    oka pita kadawala 33 wage wenne 6GB eka. ganata patta watinawa habai ithin parts kohomda danna
    ------ Post added on Jul 23, 2025 at 1:06 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    👆අපේ රට වලපල්ලට ඇදල දාපු සාපයක් මිනිස්සු හදුන්වන වචන ටික
    අහිංසක, අසරණ, දුප්පත් උන් ඉන්නේ 10%යි.
    කපටි, කම්මැලි, දුප්පත් උන් තමයි 90%ක්ම ඉන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    අහිංසක, අසරණ, දුප්පත් උන් ඉන්නේ 10%යි.
    කපටි, කම්මැලි, දුප්පත් උන් තමයි 90%ක්ම ඉන්නේ
    කපටි, කම්මැලි, දුප්පත්:love::love:
     
    • Like
    Reactions: Yin And Yang

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    gota-gotabaya-rajapaksha.gif