අපි වයසට ගිහිං
එක තැන් වුණොත් වෙන කෙනෙක්ට අපේ ගූ හුජ්ජ අදින්ඩ සිද්ධ වෙනඑක හෙන අප්සට් නේ..
එහෙම වෙන්ඩ කලින් මැරෙනවනං කාටවත් කරදරයක් නෑනෙ..
ඒත් මම මගේ අම්මයි තාත්තයි ගැන එහෙම හිතන්නෙ නෑ..
තමන්ට දරුවො ඉන්නවනං එයාල කැමැත්තෙන්ම ඒක කරයි..
වෙන අය ඕක කරන්නෙ හරි අමාරුවෙන්..

හොදම දේ පෙසා යාළුවා කිව්ව දේ තමා 

බට දිගේ බොක යවන්න හදන්නේ