අපි වයසට ගිහිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අපි වයසට ගිහිං

    එක තැන් වුණොත් වෙන කෙනෙක්ට අපේ ගූ හුජ්ජ අදින්ඩ සිද්ධ වෙනඑක හෙන අප්සට් නේ..

    එහෙම වෙන්ඩ කලින් මැරෙනවනං කාටවත් කරදරයක් නෑනෙ..

    ඒත් මම මගේ අම්මයි තාත්තයි ගැන එහෙම හිතන්නෙ නෑ..

    තමන්ට දරුවො ඉන්නවනං එයාල කැමැත්තෙන්ම ඒක කරයි..

    වෙන අය ඕක කරන්නෙ හරි අමාරුවෙන්..

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113

    මට නිකං ඉන්නකොට කල්පනා වෙන දේවල් බං.. (දුර දකින්ඩත් ඕන අපි)

    මම අඳුරන පවුලක වයසක සීය කෙනෙක් එක තැන් වෙලා.. ඔක්කොම අස් කරන්නෙ ලේලි.. හැබැයි හෙන අප්පිරියාවෙන්.. ඇයි ඕක පුතාට කරන්ඩ බැරි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකට ප්‍රෙශර් කොලොස්ටරෝල් තියෙනවනං බෙහෙත් නොගෙන ඉන්න. එහෙම හිටියාම 50ක් විතර ගියාට පස්සෙ එක පාරට හාට් ඇටෑක් හැදිල මැරෙනව
    ඕවට බෙහෙත් ගන්න අයට තමා 70 විතර වෙනකං ඉඳල එකතැන් වෙන්න සිද්ධ වෙන්නෙ
    පුලුවන් තරම් කොත්තු රයිස් කන්න එතකොට තවත් මරු :yes:
    මලගෙයක් තියල මිනිය අස් කරල දානයක් දෙන්න විතරයි තියෙන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකට ප්‍රෙශර් කොලොස්ටරෝල් තියෙනවනං බෙහෙත් නොගෙන ඉන්න. එහෙම හිටියාම 50ක් විතර ගියාට පස්සෙ එක පාරට හාට් ඇටෑක් හැදිල මැරෙනව
    ඕවට බෙහෙත් ගන්න අයට තමා 70 විතර වෙනකං ඉඳල එකතැන් වෙන්න සිද්ධ වෙන්නෙ
    පුලුවන් තරම් කොත්තු රයිස් කන්න එතකොට තවත් මරු :yes:
    මලගෙයක් තියල මිනිය අස් කරල දානයක් දෙන්න විතරයි තියෙන්නෙ

    :eek::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්ම මොකක්හරි දරුණු වසක් ළඟ තියාගෙන ඉන්න ඕනේ ඔහොම දෙයක් උනොත් ගහල දාන්න :baffled:

    වැඩේ තියෙන්නෙ අමතක වීමේ රෝගයක් වගේ ඇවිත් සිහියක් පතක් නැතුව ඔහෙ උඩ බලං ඉන්න උනොත් තමා අපි අනුන්ට කරදරයක් කියන එකවත් නොතේරෙන විදිහට.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන්ම මොකක්හරි දරුණු වසක් ළඟ තියාගෙන ඉන්න ඕනේ ඔහොම දෙයක් උනොත් ගහල දාන්න :baffled:

    වැඩේ තියෙන්නෙ අමතක වීමේ රෝගයක් වගේ ඇවිත් සිහියක් පතක් නැතුව ඔහෙ උඩ බලං ඉන්න උනොත් තමා අපි අනුන්ට කරදරයක් කියන එකවත් නොතේරෙන විදිහට.

    දැන්ම ගහලා දාපන් ඉතින් :dull: හොදම දේ පෙසා යාළුවා කිව්ව දේ තමා :lol::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්ම ගහලා දාපන් ඉතින් :dull: හොදම දේ පෙසා යාළුවා කිව්ව දේ තමා :lol::cool:
    හපෝ බලෙන් ලෙඩ දාගන්න බෑ කවුද දන්නේ කිසිම ලෙඩක් දුකක් නැතුව හොඳ සිහිකල්පනාවෙන් අවුරුදු සීයක් විතර ඉන්න වාසනාව තිබුනොත් එහෙම :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    Untitled.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඒකට ප්‍රෙශර් කොලොස්ටරෝල් තියෙනවනං බෙහෙත් නොගෙන ඉන්න. එහෙම හිටියාම 50ක් විතර ගියාට පස්සෙ එක පාරට හාට් ඇටෑක් හැදිල මැරෙනව
    ඕවට බෙහෙත් ගන්න අයට තමා 70 විතර වෙනකං ඉඳල එකතැන් වෙන්න සිද්ධ වෙන්නෙ
    පුලුවන් තරම් කොත්තු රයිස් කන්න එතකොට තවත් මරු :yes:
    මලගෙයක් තියල මිනිය අස් කරල දානයක් දෙන්න විතරයි තියෙන්නෙ

    :lol::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෙහෙත් ගන්න යාළුවේ . ඔයාට හොඳටම අසනීපයි.

    මගෙ යාළුවා කියන්න බලන්න අද දවස මොකක්ද?

    දැං වෙලාව කීයද?

    ඇත්තට උබටද මේක කොටන මටද පිස්සු.:dull::dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    Math kemathi na.
    Lamai haduwaoth thawa karadarayak ban unwa loku mahath karanna.
    Mehemma marennath ba demawpiyan ge dewal liyala denna ekek na.
    Kohewath yana unta denna hithenneth na.
    Lamai loku koranna katta kanna kammalie.
    Ohe athal ekak aragena badu tikak gahala washpa wela yanna ona. Sinhalayata hambaya arinawa kohomath.
    Deshapaluwo ape rata kewa.
    Lamai haduwata wadak na ung apiwa control karanawa
    Drama eka balala seththapochchi wenawa.
    Ikmanta unexpectedly giyaoth ekath aulak na.

    Uba true love hoyanne nadda? Gu kanna thiyenawa neda?
    Hithena kotath awa neda katata kela?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ඒකට ප්‍රෙශර් කොලොස්ටරෝල් තියෙනවනං බෙහෙත් නොගෙන ඉන්න. එහෙම හිටියාම 50ක් විතර ගියාට පස්සෙ එක පාරට හාට් ඇටෑක් හැදිල මැරෙනව
    ඕවට බෙහෙත් ගන්න අයට තමා 70 විතර වෙනකං ඉඳල එකතැන් වෙන්න සිද්ධ වෙන්නෙ
    පුලුවන් තරම් කොත්තු රයිස් කන්න එතකොට තවත් මරු :yes:
    මලගෙයක් තියල මිනිය අස් කරල දානයක් දෙන්න විතරයි තියෙන්නෙ

    එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා.