අපි හදපු Product එකක් Company එකකට Introduce කරන්නේ කොහොමද? (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    මචන් High-Tech Garment Product එකක් අපි හදලා තියෙනවා University එකත් එක්ක සම්බන්ධ වෙලා. අපිට බන් දැන් මේක MAS, Brandix වගේ ඒවයේ Research & Development Units වලට පෙන්වන්න ඕන අපි මෙහෙම දෙයක් කරා අපිට Fund කරන්න පුලුවන්ද කියලා. මේකට බන් මම අදාල කෙනාව Contact කරගන්නේ කොහොමද? උන්ගේ Website වල දාලා තියෙන Email බන් ඔය වගේ වැඩකට Use කරන්න බෑ නේද? පොඩ්ඩක් මේ ගැන දන්න එකෙක් කියපන්කෝ. ලොකු උදව්වක් බන්!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    ලින්ක්ඩ් ඉන් එකේ බලපන් cto , ceo , director වගේ උන්ට ඔෆිසියල් චැට් එකක් කරල මේ වගේ දේකට කාවද ආයතනයේ කන්ටැක් කරන්න ඕනේ කියලා .
     
    • Love
    Reactions: elektro

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ලින්ක්ඩ් ඉන් එකේ බලපන් cto , ceo , director වගේ උන්ට ඔෆිසියල් චැට් එකක් කරල මේ වගේ දේකට කාවද ආයතනයේ කන්ටැක් කරන්න ඕනේ කියලා .
    ස්පෑම් කියලා උණ් ඔක බලන එකක් නෑ..මට හිතෙන විදියට
    හොද බිස්නස් මැගසින් එකක..සෝෂල් මීඩියා වල පබ්ලිසිටියක් දීඵන්
     
    • Like
    Reactions: gamerlk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ලේසි නැතිවෙයි...

    ඕවයේ ඉන්න උන් ඕව ගණන් ගන්නෙවත් නෑ නේ... හොඳම වැඩේ කොහොම හරි ඇතුලේ decision making පවර් එක තියෙන ඩයල් එකක් contact එකක් හරහා ටෝක් කරගන්න එක.. එහෙම කරොත් අඩු ගානේ කතා කරලා ටයිම් එකක් වත් ගන්න පුලුවන් වෙයි...

    නැත්තම් හොදම වැඩේ උඹලා ඔච්චර කරපු එකේ කියලා, තව පොඩි ගානක් යට කරලා සේල්ස් ටීම් එකක් හදපන් දෙතුන් දෙනෙක් දාලා..උන් කන්ටෑක්ට් හරහා ඕවා සෙට් කරනවා...උන්ට හොඳට කමිෂන් එකක් සෙට් කරපන්..
     
    • Like
    Reactions: sami_boy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,815
    113
    මචන් High-Tech Garment Product එකක් අපි හදලා තියෙනවා University එකත් එක්ක සම්බන්ධ වෙලා. අපිට බන් දැන් මේක MAS, Brandix වගේ ඒවයේ Research & Development Units වලට පෙන්වන්න ඕන අපි මෙහෙම දෙයක් කරා අපිට Fund කරන්න පුලුවන්ද කියලා. මේකට බන් මම අදාල කෙනාව Contact කරගන්නේ කොහොමද? උන්ගේ Website වල දාලා තියෙන Email බන් ඔය වගේ වැඩකට Use කරන්න බෑ නේද? පොඩ්ඩක් මේ ගැන දන්න එකෙක් කියපන්කෝ. ලොකු උදව්වක් බන්!
    Contact වැඩේ හරි යන් නෑ කොල්ලො. එක්කො උඹලව හූරලා කනවා, නැත්නම් හපේ කරලා විසි කරනවා ෂුවර්. සේරිවාණිජගෙ රන් තලියෙ කතාව තමයි.

    මේ සරල දේ තේරුම් ගනින්, උඹලගෙ product එක අ‍ැත්තටම නියමෙටම marketable නම්, competition එකට වඩා සෑහෙන improved නම් අනිවාර්යයෙන්ම ඕකුන් බලන්නෙ ඕක පුළුවන් තරම් කුණු කොල්ලෙට aquire කරගන්න. කොටින්ම ගෙඩි පිටින් illegal නැතිව පුළුවන් නම් pitch එක විතරක් බලලා උන්ම RE කරගන්න. එ‍්ක තමයි සරලවම ලෝකෙ හැටි.

    උඹලා කරන්න ඕන ඕක නෙවෙයි, product එකේ වටිනාකම පේන්න media campaign එකක් ගහපන්. හොඳට තනියම market කරලා interest එකක්, conversation එකක් හදා ගනින් මුලින්ම. Product එක උඹලගෙ කියන association එක හදා ගන්න. එතකොට පැත්තෙන් හුකන්න වෙන් නෑ කාටවත්. ඊට පස්සෙ උන්ම හොයලා බලලා උඹලා ගාවට එයි. උඹලට කරන්න අහවල් දෙයක් නෑ.

    වැඩේ pitch කරද්දිත් හොඳට මතක තියා ගනින් සරුවාල වෙනුවට fundamentals ගැන හොඳට කතා කරන්න. Presentation එක පට්ට නම් හොඳයි, හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ product එකේ fundamentals ටික. ඕනවට වඩා projection, prognostications ගහන්න ඕන නෑ එ‍්වා උන් කරගනියි. Product එකේ value එක පෙන්නපන් එ‍් අ‍ැති.

    ඔය line එකෙන් ගියොත් උඹලට අනිවාර්යයෙන්ම තමන්ගෙ දේට නිසි වටිනාකමක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් පුතෝ කුණු කොල්ලෙම තමයි.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ස්පෑම් කියලා උණ් ඔක බලන එකක් නෑ..මට හිතෙන විදියට
    හොද බිස්නස් මැගසින් එකක..සෝෂල් මීඩියා වල පබ්ලිසිටියක් දීඵන්
    සැප්ම් වෙන්නේ කොමද ලින්ක්ඩ් ඉන් මෙසේජ් කරාම . 🤷
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    අලුත් දෙයක් නම් බුද්ධිමය දේපළක් ලෙස ලියාපදිංචි කරගන්න.
     
    • Love
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    ස්පෑම් කියලා උණ් ඔක බලන එකක් නෑ..මට හිතෙන විදියට
    හොද බිස්නස් මැගසින් එකක..සෝෂල් මීඩියා වල පබ්ලිසිටියක් දීඵන්
    Noted machan. Eth un gawa thiyena resources ekka product eka udatama ganna puluwan.
    ඕක ලේසි නැතිවෙයි...

    ඕවයේ ඉන්න උන් ඕව ගණන් ගන්නෙවත් නෑ නේ... හොඳම වැඩේ කොහොම හරි ඇතුලේ decision making පවර් එක තියෙන ඩයල් එකක් contact එකක් හරහා ටෝක් කරගන්න එක.. එහෙම කරොත් අඩු ගානේ කතා කරලා ටයිම් එකක් වත් ගන්න පුලුවන් වෙයි...

    නැත්තම් හොදම වැඩේ උඹලා ඔච්චර කරපු එකේ කියලා, තව පොඩි ගානක් යට කරලා සේල්ස් ටීම් එකක් හදපන් දෙතුන් දෙනෙක් දාලා..උන් කන්ටෑක්ට් හරහා ඕවා සෙට් කරනවා...උන්ට හොඳට කමිෂන් එකක් සෙට් කරපන්..
    අපිට තියෙන රිසෝසර්ස් එක්ක තව දෙයක් කරන්න අමාරුයි. එහෙම යට කරන්නත් සල්ලි නැහැනේ. ඒකයි අරහෙම කථා කරන්න බැලුවේ.
    Contact වැඩේ හරි යන් නෑ කොල්ලො. එක්කො උඹලව හූරලා කනවා, නැත්නම් හපේ කරලා විසි කරනවා ෂුවර්. සේරිවාණිජගෙ රන් තලියෙ කතාව තමයි.

    මේ සරල දේ තේරුම් ගනින්, උඹලගෙ product එක අ‍ැත්තටම නියමෙටම marketable නම්, competition එකට වඩා සෑහෙන improved නම් අනිවාර්යයෙන්ම ඕකුන් බලන්නෙ ඕක පුළුවන් තරම් කුණු කොල්ලෙට aquire කරගන්න. කොටින්ම ගෙඩි පිටින් illegal නැතිව පුළුවන් නම් pitch එක විතරක් බලලා උන්ම RE කරගන්න. එ‍්ක තමයි සරලවම ලෝකෙ හැටි.

    උඹලා කරන්න ඕන ඕක නෙවෙයි, product එකේ වටිනාකම පේන්න media campaign එකක් ගහපන්. හොඳට තනියම market කරලා interest එකක්, conversation එකක් හදා ගනින් මුලින්ම. Product එක උඹලගෙ කියන association එක හදා ගන්න. එතකොට පැත්තෙන් හුකන්න වෙන් නෑ කාටවත්. ඊට පස්සෙ උන්ම හොයලා බලලා උඹලා ගාවට එයි. උඹලට කරන්න අහවල් දෙයක් නෑ.

    වැඩේ pitch කරද්දිත් හොඳට මතක තියා ගනින් සරුවාල වෙනුවට fundamentals ගැන හොඳට කතා කරන්න. Presentation එක පට්ට නම් හොඳයි, හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ product එකේ fundamentals ටික. ඕනවට වඩා projection, prognostications ගහන්න ඕන නෑ එ‍්වා උන් කරගනියි. Product එකේ value එක පෙන්නපන් එ‍් අ‍ැති.

    ඔය line එකෙන් ගියොත් උඹලට අනිවාර්යයෙන්ම තමන්ගෙ දේට නිසි වටිනාකමක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් පුතෝ කුණු කොල්ලෙම තමයි.
    උඹ කියන දේ තේරෙනවා මචන්. ඒත් බං දැන් මාකටින් වලට වියදම් කරන්න අපි ගාව සල්ලි නෑ. කොටින්ම ප්‍රඩක්ට් එක ඉස්සරහට ඩිවෙලොප් කරන්න හයිඑන්ඩ් රිසෝසස් නැතිව තමයි අපි දැන් ඉන්නේ.
    සැප්ම් වෙන්නේ කොමද ලින්ක්ඩ් ඉන් මෙසේජ් කරාම . 🤷
    Linkedin message karanna barida ban premium eka nathiwa?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Linkedin message karanna barida ban premium eka nathiwa?
    Nop, ටික දවසකය ප්‍රිමියම් ගනින් , රැවුලයි කැදයි දෙකක් බෑ .
    අහුවෙන එකෙක් එක්ක කලබොරේශන් ප්‍රොජෙක්ට් එකක් කරපන් නැත්තම් කරවල ඉන්ද්‍රයා කිව්වා වගේ හුරල අයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මේ සරල දේ තේරුම් ගනින්, උඹලගෙ product එක අ‍ැත්තටම නියමෙටම marketable නම්, competition එකට වඩා සෑහෙන improved නම් අනිවාර්යයෙන්ම ඕකුන් බලන්නෙ ඕක පුළුවන් තරම් කුණු කොල්ලෙට aquire කරගන්න. කොටින්ම ගෙඩි පිටින් illegal නැතිව පුළුවන් නම් pitch එක විතරක් බලලා උන්ම RE කරගන්න. එ‍්ක තමයි සරලවම ලෝකෙ හැටි.

    උඹලා කරන්න ඕන ඕක නෙවෙයි, product එකේ වටිනාකම පේන්න media campaign එකක් ගහපන්. හොඳට තනියම market කරලා interest එකක්, conversation එකක් හදා ගනින් මුලින්ම. Product එක උඹලගෙ කියන association එක හදා ගන්න. එතකොට පැත්තෙන් හුකන්න වෙන් නෑ කාටවත්. ඊට පස්සෙ උන්ම හොයලා බලලා උඹලා ගාවට එයි. උඹලට කරන්න අහවල් දෙයක් නෑ.

    වැඩේ pitch කරද්දිත් හොඳට මතක තියා ගනින් සරුවාල වෙනුවට fundamentals ගැන හොඳට කතා කරන්න. Presentation එක පට්ට නම් හොඳයි, හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ product එකේ fundamentals ටික. ඕනවට වඩා projection, prognostications ගහන්න ඕන නෑ එ‍්වා උන් කරගනියි. Product එකේ value එක පෙන්නපන් එ‍් අ‍ැති.

    ඔය line එකෙන් ගියොත් උඹලට අනිවාර්යයෙන්ම තමන්ගෙ දේට නිසි වටිනාකමක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් පුතෝ කුණු කොල්ලෙම තමයි.
    මේකේ හිටියත් හරි වැදගත් හා බුද්ධිමත් කතාවක් උබ කිවමද කොහෙද :love:
    රැස්පෙට් ඉන්දරේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,815
    113
    මේකේ හිටියත් හරි වැදගත් හා බුද්ධිමත් කතාවක් උබ කිවමද කොහෙද :love:
    රැස්පෙට් ඉන්දරේ
    හැමදාම කියන කතාව බං. මම දාන වැඩි හරියක් දේවල් වැදගත් සහ බුද්ධිමත් තමයි. හැබැයි එ‍්වා වැඩිය උඩට එන් නෑ. වල්පල් දැම්මාම නටාගෙන එනවා.

    තණකොළ වැඩියෙන් විකිණෙන හරක් බහුල ප්‍රදේශයෙ බත් කඩයක්ම කරාට පොපිට් නෑනෙ බං. ඉතින් තණකොළ මිටිත් කඩේට දානවා. බත් කන උන් අ‍ැවිත් බත් පැකට් එක අරන් ගෙදර ගිහින් පාඩුවෙ කනවා. තණකොළ කන හරක් ටික තණකොළ මිටි පාරෙ ලෙහලා දාගෙන උම්බෑ කිය කිය වනාගෙන කනවා. ඉතින් කාටත් පේන්නෙ එ‍්ක තමයි.

    ළඟින් යන එකෙක්ට පේන්නෙ මම තණකොළ මුදලාලි කෙනෙක් කියල විතරයි. එහෙම නෑ ඉතින් බත් කඩයක් තමයි කරන්නෙ. ඉල්ලුම නිසා තණකොළ මිටිත් දානවා එච්චරයි. 😂
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඕක නිකන් අරගෙන ගියොත් ඔයාලට සාර්තක වෙන්න බැ. ඔය විසදුම අදාල සමාගමට වැදගත් වෙන ආකාරය ගැන පැහදිලි ඉදිර්පත් කිරීමක් කරන්න ඔයගොල්ලන්ට පුලුවන් වෙන්න ඕනැ. ඒ හින්දා මුලින්ම ඒ සමාගම් වල තියන ගැටලු ගැන තරමක සොයාබැලීමක් කරල පෙර සුදානමක් ඇතුව යන්න ඕනැ.

    both Brandix and MAS are quite diverse companies. එවගේ මොන අංශයටද ඉදිරිපත් කරන්න සුදුසු 4කියල සොයා බලල. call කරල contact point එකක් ඉල්ලගන්න.

    Department of Textile and Apparel Engineering at UOM has very good relationship with both these companies.