Ahalawath naha bn... famous une naha da ?මුලින්ම ආවේ kasun and srimal newei da?![]()
Ahalawath naha bn... famous une naha da ?මුලින්ම ආවේ kasun and srimal newei da?![]()
Ammo ban e kale mama youtube ekata video damma backup ekata. Ewata dan 60000+ views tiyenawaView attachment 116437
View attachment 116438
Gappiya paranaine. eth Gappiyata kalin famous une arun denna.
මොකක් අහලවත් නෑ ??????? උබෙ වයස කීයද ?Ahalawath naha bn... famous une naha da ?
මිනිහ දැන් යූටියුබ් එකේ වැඩ !JehanR eeta wada paranai neh, dan koheda wat danne ne
Youtube rewind ekakat hitiya pora
------ Post added on Mar 15, 2021 at 10:22 PM
මාත්..මම හිතුවේ පත හෑල්ලක් දාල තියෙන්නේ පොර මැරිලා කියල.![]()
මෙන්න ඩයල් එක දැන් ජෙහාන් සීන් එකේ නැ නේද බන්. අපරාදේඩයල් එක නෝන්ඩි උනේ සහජිවනේ ගැන ටෝක් දෙන්න ගිහින්. ජෙහාන් ආර් තමයි ලංකාවේ YouTube legend. අදටත් ඒ තරම් දුරක් ලංකාවේ කිසිම යූ ටියුබර් කෙනෙක් ගිහින් නෑ. දැන් youtube seen එක ඉවරයි.
ජෙහාන් දැන් YouTube එකේ වැඩ කරන්නේ. April 1st videoඑකකට හිටියා. මේ ඉන්නේමෙන්න ඩයල් එක දැන් ජෙහාන් සීන් එකේ නැ නේද බන්. අපරාදේ
Kushan n Srimal තමයි බන් මං දන්න විදියට යූටියුබ් වීඩීයෝ සීන් එකට මුලින්ම බැස්සේ... තව මොකෙක් හරි හිටියා ඌගේ නම මතක නෑ, ගප්පියා සෙට් උනෙත් උන්ට පස්සේමුලින්ම ආවේ kasun and srimal newei da?![]()
Dawasak educational upades denawa igenagena hariyannethi gaanataගප්පියා thinking ?
ඔසී ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැදලා පිදුරු ගහේ එල්ලුන එකා හිතන්න උගන්නනවා? ඉතින් උබලට හරියයිද![]()
Shopify ugannala hamba karanawa wage tamai.ගප්පියා thinking ?
ඔසී ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැදලා පිදුරු ගහේ එල්ලුන එකා හිතන්න උගන්නනවා? ඉතින් උබලට හරියයිදඔය වගේ ගොබ්බයන්ගේ ජෝක් ඇරෙන්න අපිට ප්‍රයෝජනයක් නෑනේ. අනිත් කනෙන් පිටකරන්න තියෙන්නෙ
දැන් ඉන්න සෙට් එකත් තව අවුරුදු පහකින් විතර යට යයි මේ වගේම