අපි හැමෝම නොදන්නවා උනාට time-travelling කරනව බන්
මම කියන්නෙ සියලු සත්වයින්ට සාපේක්ෂව අපි අනාගතයට යනව කියල නෙවෙයි

මේ කියන්නෙ අපේ පිසිකල් බොඩි එකට සාපේක්ෂව අපේ මයින්ඩ් එක delay කරන්න පුළුවන් කියල

කරන්න පුළුවන් නෙවෙයි ඔටෝ වෙනව

ඔන්න ඕයි පින්තුරේ බලපන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්

ඕකේ 1 මනුස්සය කියන්නෙ පිසිකලි අපි

2 මනුස්සය කියන්නෙ සබකොන්චස් එක

2 මනුස්සය එක තැනකදී 0 වෙලා ඒ කියන්නෙ ෂොට් ටයිම් මෙමරි ලොස්ට්, කෝම වගේ තත්වයක්

දැන් හිතපන් අර 0 වෙච්ච ටික උගේ සබකොන්චස් එකේ නෑ ඒ කියන්නෙ අර 0 වේ delay එකට එහා පැත්තෙ 1 ටික ෆිල් වෙනව

එතකොට ඌ පිසිකල් බෝඩියට සාපේක්ෂව අනාගතයේ
තේරුනාද මන්ද මට මේක හොදට තේරෙනවා එත් වෙන එකෙක්ට කියන්න උපමාවල් හදාගන්න තේරෙන්නෙ නෑ

botaleth iwarai