අපි හැමෝම මිනිස්සු

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුට පිස්සු බං. අනාථ සිංහලුන්ගේ කුරුවල් ඔලු වෙනස් කරන්න බෑ.
    උන් එක එක පක්ෂ වලට බෙදිලා පුක දිදී ඉන්නවා.
    උබට කරන්න තියෙන හොදම දේ එක්කො රට යන එක.
    හොද ආදායම් මාර්ග තියෙනවා නම් අනාථ සිංහලු සෆර් වේවි ඉද්දි හොදට කාලා බීල ඉදපන්.
    පුළුවන් නම් දුප්පත් පවුලකට ඉස්කෝලෙකට උදව් කරපන්.
    එත් සිංහලුන්ව වෙනස් කරන්න යන්න එපා.
    උන්ට උන්ගේ වහල් ස්වාමියා ලොකුයි අනිත් හැමදේටම වැඩිය.
    උන්ගෙන් පොඩි ෆන් එකක් ගනින්.
    මේක දකින රට ඉන්න හිතවතුනි, ඔබ නිවැරදිම තීරණය ගත්තා.
    ආයේ ලංකාවට නම් එන්න එපා පදිංචි වෙන්න.
    තව යන්න බලන් ඉන්න අය ඉන්නවා නම් ඉක්මනට යන්න.
    ලංකාවත් එක්ස්ප්‍රස් පර්ල් වගේ ගිලීගෙන යනවා.
    ලෙට් ද අනාථ සිංහලු සෆර් 🥰
    කාලෙකින් දැක්ක හොද අදහසක් 👍👍👍
     
    • Love
    Reactions: kasun_kbp

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පොන්නයො රොත්තකට රිදිලා. උන්ගෙ කුල මාන්නය මූ නැති කරල දොස්තරයි ඇටෙන්ඩන්ට්නුයි එක ලැට් එකට යයි කියල 😂