අපි හොදයි මෙන්න පොරවල්.

donta

Member
Jun 11, 2013
2,916
304
0
අපි හොදයි මෙන්න පොරවල්.

ඉස්සුවේ බුකියෙන්.:yes::yes:
GB2rHWM.jpg
 
  • Like
Reactions: white lion

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපරාදේ දෙපාරක් ඉන්ස්ටෝල් කරන්නේ..... 96Bit කරගන්නම තිබුනා තුන වතාවක් ඉන්ස්ටෝල් කරානම්.......
එක අතකට ඔහොම එවට හිනා වෙන එක වැරදියි.. අපි උනත් නොදන්න දේවල් බොහොමයිනේ.. සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කලොත් අපි හොල්මන් වෙනවනේ. එතකොට ඔයිට වඩා ලොන්ත ප්‍රශ්න අහයි..
 
1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
නියතයි මූ ඉන්දියන් එකෙක්..

නැ කියටවත් ඉන්දියන් නෙමෙයි,ඔන ඔට්‍ටුවක්,ඉන්දියන් අයට හොඳ දැනිමක් තියනවා IT සම්බන්ධව.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නැ කියටවත් ඉන්දියන් නෙමෙයි,ඔන ඔට්‍ටුවක්,ඉන්දියන් අයට හොඳ දැනිමක් තියනවා IT සම්බන්ධව.
ඇත්ත, එන්ගලන්තේ වැඩි හරියක් IT පොරවල් ඉන්දියන්.. ඒත් ඒ අතරේ මේ වගේ ගොන් ඩයලුත් ඉන්නවා..
 
1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
ඇත්ත, එන්ගලන්තේ වැඩි හරියක් IT පොරවල් ඉන්දියන්.. ඒත් ඒ අතරේ මේ වගේ ගොන් ඩයලුත් ඉන්නවා..

ඔයාට ඩොක්ට්‍රෙට් එකක් තියනවාද ? :rolleyes: