එක අතකට ඔහොම එවට හිනා වෙන එක වැරදියි.. අපි උනත් නොදන්න දේවල් බොහොමයිනේ.. සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කලොත් අපි හොල්මන් වෙනවනේ. එතකොට ඔයිට වඩා ලොන්ත ප්රශ්න අහයි..අපරාදේ දෙපාරක් ඉන්ස්ටෝල් කරන්නේ..... 96Bit කරගන්නම තිබුනා තුන වතාවක් ඉන්ස්ටෝල් කරානම්.......
නියතයි මූ ඉන්දියන් එකෙක්..
ඇත්ත, එන්ගලන්තේ වැඩි හරියක් IT පොරවල් ඉන්දියන්.. ඒත් ඒ අතරේ මේ වගේ ගොන් ඩයලුත් ඉන්නවා..නැ කියටවත් ඉන්දියන් නෙමෙයි,ඔන ඔට්ටුවක්,ඉන්දියන් අයට හොඳ දැනිමක් තියනවා IT සම්බන්ධව.
ඇත්ත, එන්ගලන්තේ වැඩි හරියක් IT පොරවල් ඉන්දියන්.. ඒත් ඒ අතරේ මේ වගේ ගොන් ඩයලුත් ඉන්නවා..
