puluwan taram tarwika weyan machan uba meka hadanna kalin sniper reloaded eka balapan copy karanna epa ubalata ganna godak dewal tiyenawa gun eka allana widiya unat hodata balapan ela suba patanawa
machanla meeke hoda witarak unta kiyanna epa ubala prekshakayo kiyala hitala ubalata peena waradit kiyapalla etakota ewa hadagena apita elakiri tatwaye film ekak bala ganna puluwan machan film wala tiyenawa ek ek awastawan pennana koona ubala danna kenek innawanam kiyala denna



හොදට කරලා තියනවා....
Gindara .. siraama
wade hodi
ස්තුතී මචං......ela machan
naa ban mama nekan ehima damme...Kawuda Ban mekata hinawena modaya
Onna REP 5+
bohoma isthiteei.. rep dunnata...
කවුද හිනා වෙන්නේ .. ඔහොම තමයි කාගේ උනත් පටන් ගැන්ම .. කවුරු වුනත් කරන පලවෙනි දේම හරියන්නේ නෑ , මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා
.ඒවා දැන හදුනාගෙන නැවත දෙයක් කිරීමේදී ඒ අඩු පාඩු මග හරවාගෙන කටයුතු කරානම් අවසානයේදී සාර්ථක නිමාවක් ලබාගැනීමට පුළුවන් .. ඔබගේ ආරම්භය මරු සහෝ .. ඕල් ද බෙස්ට්

