අපි movie එකක් කරා.හිනා වෙන්න එපා. තවම නමක්වත් න&amp

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    puluwan taram tarwika weyan machan uba meka hadanna kalin sniper reloaded eka balapan copy karanna epa ubalata ganna godak dewal tiyenawa gun eka allana widiya unat hodata balapan ela suba patanawa

    machanla meeke hoda witarak unta kiyanna epa ubala prekshakayo kiyala hitala ubalata peena waradit kiyapalla etakota ewa hadagena apita elakiri tatwaye film ekak bala ganna puluwan machan film wala tiyenawa ek ek awastawan pennana koona ubala danna kenek innawanam kiyala denna

    ඒක ඇත්ත මචං අපිට තියෙන්නේ අවම පහසුකම්... එක එක අවස්ථාවට අදාල කොණ ගොඩක් අපේ හිතේ ඇඳුනත් අපිට තියෙන්නේ එක කැමරාවයි.... තව ලයිට් එහෙම මොකවත් නැහැ.. අවුව වැටෙනකම් ඉන්න ඔනේ ඊගාවා ශොට් එකට.... :(:(:(
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :confused:කවුද හිනා වෙන්නේ .. ඔහොම තමයි කාගේ උනත් පටන් ගැන්ම .. කවුරු වුනත් කරන පලවෙනි දේම හරියන්නේ නෑ , මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා:P .ඒවා දැන හදුනාගෙන නැවත දෙයක් කිරීමේදී ඒ අඩු පාඩු මග හරවාගෙන කටයුතු කරානම් අවසානයේදී සාර්ථක නිමාවක් ලබාගැනීමට පුළුවන් .. ඔබගේ ආරම්භය මරු සහෝ .. ඕල් ද බෙස්ට්:yes::yes::yes: